Political කොටස් අයින් කරොත් මේක 2012/2013 වගේ ඉඳන් ලෝක බැංකු ණය යටතේ ක්‍රියාත්මක වුන project එකක්. 5න් පහට නම වෙනස් වෙනවා.
https://www.health.gov.lk/sub_projects/pssp/
මහින්දගේ, මෛත්‍රී , ගොටා,රනිල් ගේ කාලේ ඉඳන් තියෙන project එකක්.
ඒ කාලේ ඉඳන් මට හිතුනේ නම් ලංකාවට මේක හරියන්නේ නෑ. ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වයට ගැලපෙන්නේ නැහැ කියලා.
ලංකාවේ baseline ඉවසීම ගොඩක් අඩුයි.
1. වාහන නවත්තන්නේ නෑ. මාර ගම්‍යතාව තියෙන්නේ හැප්පෙනවා.
2. බෙහෙත් පළවෙනි දවසේ antibiotics ඕනේ. රට ගියත් amoxicillin පෙට්ටි පිටින් ගෙනියන්නේ.
3. පොහොර double dose දාන්නේ.
ඊළඟට structure එක
1.ප්‍රධාන රෝහල් වලත් OPD තියෙනවා, ඕක ක්‍රියාත්මක වෙන්න ඒවා වහන්න ඕන.
2.මිනිස්සු move වෙන්නේ පොදු ප්‍රවාහනය එක්ක. ළඟම රෝහල නෙමේ. යන්න ලේසිම රෝහල. කෝච්චි පාර හින්දා රාගම ලිසියෙන් යන්න පුළුවන්.
3. අලුතින් 1000ක් දාන්න ශ්‍රමය? තියෙන ඒවා වහනවා ද?