අනුරගෙ කතා 🤌

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    Lankawe Heathcare system eke awlak thiyena dewal thiyenava, aluth system eken danata patienta thiyena options adu wenava nam or kalin thibuna option ekata kelinma yanna bari wenawanam ethana gataluwak thiyenava.

    man nam kiyanne danata thiyena hospital walata thawa facilities denna ona.
    ledak nisa thamange jeevithe bera ganna queue ekaka inna ona naha
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,925
    113
    මචන්
    🦢💦හන්සයන්ට දියෙන් කිරි වෙන් කරතහැකිලු නේද?
    බැරිද හන්සයො ටිකකට අනුරගෙ කතා ටික අස්සල පචටික අයින් කරවගෙන කතාව සුද්ද කරගන්න
    මෙකගෙ පච විදිල්ල පොඩි එකාටත් පුරුදුවෙලා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    මරුම බඩ්ඩක් උබනම් :ROFLMAO: :ROFLMAO:
    Aththa thamai kiwwe bossa.
    Oka kiyanna lesi. Karanna amarui. Wena mukuth nisa nemei. Mehe resources nisa. Hospital diyunu nokara ekata ena minissu flow eka adu karana eka amu gobba wedak.

    Oka nikan ara Kanchanage sakkuwata yana commis eka nawattuwa wage joke ekak wenawa.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,866
    113
    Lankawe Heathcare system eke awlak thiyena dewal thiyenava, aluth system eken danata patienta thiyena options adu wenava nam or kalin thibuna option ekata kelinma yanna bari wenawanam ethana gataluwak thiyenava.

    man nam kiyanne danata thiyena hospital walata thawa facilities denna ona.
    ledak nisa thamange jeevithe bera ganna queue ekaka inna ona naha
    clinic වල හැතැප්ම ගණන් පෝලිම්. heart patient කෙනෙක් අවුරුදු ගණන් waiting list එකේ ඉන්න ඕන operation එක කරගන්න. උඩ එකෙක් කියනව මේ තියෙන system එක තමාලු ලෝකෙ හොදම එක 🤭
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    clinic වල හැතැප්ම ගණන් පෝලිම්. heart patient කෙනෙක් අවුරුදු ගණන් waiting list එකේ ඉන්න ඕන operation එක කරගන්න. උඩ එකෙක් කියනව මේ තියෙන system එක තමාලු ලෝකෙ හොදම එක 🤭
    lokaye hodama eka nowunath samahara developed countries wala healthcare system walata wada lankawe system eka hoda pathi thiyenava. senaga wadi, patienta handle karana vidiya awl, docalata inna hitina hoda putuwakwath nathi hospital thiyenawane.

    ow ban, oya waiting list eke inna heart patientsla nam paw ban.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    Political කොටස් අයින් කරොත් මේක 2012/2013 වගේ ඉඳන් ලෝක බැංකු ණය යටතේ ක්‍රියාත්මක වුන project එකක්. 5න් පහට නම වෙනස් වෙනවා.
    https://www.health.gov.lk/sub_projects/pssp/

    මහින්දගේ, මෛත්‍රී , ගොටා,රනිල් ගේ කාලේ ඉඳන් තියෙන project එකක්.
    ඒ කාලේ ඉඳන් මට හිතුනේ නම් ලංකාවට මේක හරියන්නේ නෑ. ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වයට ගැලපෙන්නේ නැහැ කියලා.

    ලංකාවේ baseline ඉවසීම ගොඩක් අඩුයි.
    1. වාහන නවත්තන්නේ නෑ. මාර ගම්‍යතාව තියෙන්නේ හැප්පෙනවා.
    2. බෙහෙත් පළවෙනි දවසේ antibiotics ඕනේ. රට ගියත් amoxicillin පෙට්ටි පිටින් ගෙනියන්නේ.
    3. පොහොර double dose දාන්නේ.

    ඊළඟට structure එක
    1.ප්‍රධාන රෝහල් වලත් OPD තියෙනවා, ඕක ක්‍රියාත්මක වෙන්න ඒවා වහන්න ඕන.
    2.මිනිස්සු move වෙන්නේ පොදු ප්‍රවාහනය එක්ක. ළඟම රෝහල නෙමේ. යන්න ලේසිම රෝහල. කෝච්චි පාර හින්දා රාගම ලිසියෙන් යන්න පුළුවන්.
    3. අලුතින් 1000ක් දාන්න ශ්‍රමය? තියෙන ඒවා වහනවා ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,851
    113
    නොමිලේ පුක සේල් දාන උබට මොන පොලිටික්ස් ද කබ්රාල් සුප් පොන්නයෝ? කොනට පලයන්
    ලොල් හිමාලෙ ගිහින් පුක දෙනවා කියලා පච ගහලා හොර ලග්න පොන්නයා ආයි මේකට රිංගන් කොටාගෙ පුකට දිව දානවා 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,914
    3,424
    113
    දැන් උබේ point එක මොකක්ද? උබ කොහෙද ඉන්නෙ? මොනවද කරන්නෙ?
    mage point eka: UK, Australia, Canada wala tyena end results pennala e wage lankawet karamu kiwwata wedak naa. E kiyanne economic prosperity nisa kaluwonge as walata dakinna tiyena podi podi dewal(clean streets, hi how are you kiyala ahana receptions tyena hospitals, Kunu daanna bin, paninne neti queues) haduwata wedak naa machan. Hadenna ona lankan economy eka. Eeta passe anit dewal hadenne. Economy eka hadenna nam policies wenas wenna ona

    Healthcare system eka gena nam personally danna de tamai western ratawala healthcare systems kiyana taram honda naa. Patta slow taniyama karaganna giyot expensive. Eeta wada asian ratawala affordable/ efficient healthcare tyenawa.

    Mama koheda inne: Den Lankawe inne. Meeta kalin AU, Singapore, Malaysia, Bahrain indla tyenawa. UK/ Italy trip ekak gihin tyenawa indala na. AU student. Anit ratawal working.

    Job ekata IT kale. Ekath side eken karagena yanagaman den business ekak kragena yanawa.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,866
    113
    ලොල් හිමාලෙ ගිහින් පුක දෙනවා කියලා පච ගහලා හොර ලග්න පොන්නයා ආයි මේකට රිංගන් කොටාගෙ පුකට දිව දානවා 🤭 🤭
    කබ්රාල් සුප් පොන්නය වැඩකට ඇති දෙයක් කියපන් සලාක ක්‍රමයට පුක දෙන්නෙ නැතුව :ROFLMAO:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,103
    113
    tracing Geo-location.. ... ...
    අතේ සතේ නැතුව ඩොලර් වලින් talk දෙන ලොන්තයෝ කියන කතා පිලිගන්නවද බං උඹත්? බදු වලට අමතරව රුපියලක් උපයගන්න විදියක් තිබිලද tier 1 රටවල් වල facilities මෙහෙ දෙන්න හදන්නේ? උඹලගේ රැස්වීම් වල අහපන් කොහෙන්ද මේවා කරන්න සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන්නේ කියලා.. එතකොට තේරෙයි හිනා වෙන එක සාධාරණයි කියලා..
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,866
    113
    අතේ සතේ නැතුව ඩොලර් වලින් talk දෙන ලොන්තයෝ කියන කතා පිලිගන්නවද බං උඹත්? බදු වලට අමතරව රුපියලක් උපයගන්න විදියක් තිබිලද tier 1 රටවල් වල facilities මෙහෙ දෙන්න හදන්නේ? උඹලගේ රැස්වීම් වල අහපන් කොහෙන්ද මේවා කරන්න සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන්නේ කියලා.. එතකොට තේරෙයි හිනා වෙන එක සාධාරණයි කියලා..
    මොළේ උඩ ඉදගෙන දාන කෙදිරිලි 🤭
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    පවුලේ වෛද්‍යවරයා ගැන අනුර කරපු කතාව බයියන්ට තාම හිතාගන්නවත් බැරුව confuse වෙලා ඉන්න බව උන් දාන comments වලින් පේනවා. ඒ කතාව ගැන මුන් ගහන වැල් බයිලා නම් ඉතිං හෙනම ආතල් :ROFLMAO: UK වගේ රටක GP කෙනෙක් දෙන service එක වත් දන්නෙ නැති ගල් වැද්දෝ සෙට් එකක් කිරියේත් ඉන්නව. ගුපි පෝට්ටු පගයන්ට රටක් බංකොලොත් කිරීම හැර දියුණු කිරීම කියන්නෙ විහිළුවක් 🤡

    හමෝ හමෝ ලප පචයා බෙහෙත් හිඟයට බයේ UK විදිහට රට හදන්නේ 😂
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,866
    113
    "ගම හරහා ඩෝබි තෙත් කිරීම"

    වැඩේ සාර්ථකයි වගේ නෙ. ඩෝබි හෑලි පිරිලා. 🤭
    ඩෝබි කවුද කියල හොදට පේනව පුක දෙන තීව්‍රතාවය දකිද්දී 🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,806
    29,002
    113
    පච අනුරගේ බම්බුවක් නෙමෙයි ඒකත් කලින් ආණ්ඩු වලින් පටන් ගත්ත වැඩක්. එකේ නැහැ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කොත්තමල්ලි බොන්න කියල මිනිස්සුන්ට තග දාන්න :lol:

    "ජනාධිපතිතුමාගෙ හොස්පිට්ල් කතාව ගැන ලොකු සංවාදයක් ඇතිවෙලානෙ

    ඕක ගැන විස්තර හොයද්දි හම්බුනා 2024 ලෝක බැංකු මූලාශ්‍රයක්

    ශ්‍රී ලංකා රජය විසින් primary healthcare system එක දියුණු කරන්න Sri Lanka Primary Healthcare System Enhancing Project (PHSEP) නම් ව්‍යාපෘතියක් හදලා ඒ සඳහා ණය මුදලක් ඉල්ලලා 2024 අප්‍රේල්වල ව්‍යාපෘති වාර්තාවක් දීල තියනවා ලෝක බැංකුවට

    2024 ජූනිවලදි ලෝක බැංකුව ඒ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 150ක ණයක් අනුමත කරල තියනවා
    ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්න නියමිත 2028 දෙසැම්බර්වල

    ඒ වාර්තාවේ ලෝක බැංකුව ඔය ගැටලුව මේ විදියට මෙන්ෂන් කරල තියනවා

    "capacity challenges & absence of a formal referral mechanism have let to the underutilisation of primary healthcare facilities and overcrowding in tertiary care facilities in Sri Lanka"
    තව එකක්. ලෝක බැංකුව කියන විදියට මේක පලවෙනි ව්‍යාපෘතියත් නෙවේ. 2024ට කලිනුත් PMCI 550ක් දිවයින පුරා සංවර්ධනය කරල තියනවා

    මේකෙන් ඒ ප්‍රමාණය PMCI 1031ක් දක්වා තවදුරටත් ඉහල දාන්න තමා සැලැස්ම

    ඒ අනුව 2024 ජූනි ඉඳන් මේ වැඩේ යනවා. සෞඛ්‍ය අමාත්‍යංශය තමා ක්‍රියාත්මක කරන්නෙ
    අනුර බේරුවලදි එයාල පටන් ගන්න යන අලුත්ම එකක් වගේ කිව්ව නිසා රට කැලඹිලා තිබ්බට මේක 2024 ජූනි පටන් අරන් 2028 දක්වාම කරගෙන යන ලෝක බැංකු ව්‍යාපෘතියක්
    අනුර කරේ අන්තිමට කරන්න තියන වැඩක් මුලින්ම කියපු එක..
    මේ ව්‍යාපෘතියේ overall අරමුණ ක්‍රමානුකූලව primary care network එක දියුණු කරලා referral system එකක් ඇතිකරන එක තමා !
    "


    https://projects.worldbank.org/en/projects-operations/project-detail/P181564
    https://phsep.lk/