අනුරගෙ කතා 🤌

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    Lankawe Heathcare system eke awlak thiyena dewal thiyenava, aluth system eken danata patienta thiyena options adu wenava nam or kalin thibuna option ekata kelinma yanna bari wenawanam ethana gataluwak thiyenava.

    man nam kiyanne danata thiyena hospital walata thawa facilities denna ona.
    ledak nisa thamange jeevithe bera ganna queue ekaka inna ona naha
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,956
    4,915
    113
    මචන්
    🦢💦හන්සයන්ට දියෙන් කිරි වෙන් කරතහැකිලු නේද?
    බැරිද හන්සයො ටිකකට අනුරගෙ කතා ටික අස්සල පචටික අයින් කරවගෙන කතාව සුද්ද කරගන්න
    මෙකගෙ පච විදිල්ල පොඩි එකාටත් පුරුදුවෙලා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,437
    113
    මරුම බඩ්ඩක් උබනම් :ROFLMAO: :ROFLMAO:
    Aththa thamai kiwwe bossa.
    Oka kiyanna lesi. Karanna amarui. Wena mukuth nisa nemei. Mehe resources nisa. Hospital diyunu nokara ekata ena minissu flow eka adu karana eka amu gobba wedak.

    Oka nikan ara Kanchanage sakkuwata yana commis eka nawattuwa wage joke ekak wenawa.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,823
    113
    Lankawe Heathcare system eke awlak thiyena dewal thiyenava, aluth system eken danata patienta thiyena options adu wenava nam or kalin thibuna option ekata kelinma yanna bari wenawanam ethana gataluwak thiyenava.

    man nam kiyanne danata thiyena hospital walata thawa facilities denna ona.
    ledak nisa thamange jeevithe bera ganna queue ekaka inna ona naha
    clinic වල හැතැප්ම ගණන් පෝලිම්. heart patient කෙනෙක් අවුරුදු ගණන් waiting list එකේ ඉන්න ඕන operation එක කරගන්න. උඩ එකෙක් කියනව මේ තියෙන system එක තමාලු ලෝකෙ හොදම එක 🤭
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    clinic වල හැතැප්ම ගණන් පෝලිම්. heart patient කෙනෙක් අවුරුදු ගණන් waiting list එකේ ඉන්න ඕන operation එක කරගන්න. උඩ එකෙක් කියනව මේ තියෙන system එක තමාලු ලෝකෙ හොදම එක 🤭
    lokaye hodama eka nowunath samahara developed countries wala healthcare system walata wada lankawe system eka hoda pathi thiyenava. senaga wadi, patienta handle karana vidiya awl, docalata inna hitina hoda putuwakwath nathi hospital thiyenawane.

    ow ban, oya waiting list eke inna heart patientsla nam paw ban.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,151
    93
    Political කොටස් අයින් කරොත් මේක 2012/2013 වගේ ඉඳන් ලෝක බැංකු ණය යටතේ ක්‍රියාත්මක වුන project එකක්. 5න් පහට නම වෙනස් වෙනවා.
    https://www.health.gov.lk/sub_projects/pssp/

    මහින්දගේ, මෛත්‍රී , ගොටා,රනිල් ගේ කාලේ ඉඳන් තියෙන project එකක්.
    ඒ කාලේ ඉඳන් මට හිතුනේ නම් ලංකාවට මේක හරියන්නේ නෑ. ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වයට ගැලපෙන්නේ නැහැ කියලා.

    ලංකාවේ baseline ඉවසීම ගොඩක් අඩුයි.
    1. වාහන නවත්තන්නේ නෑ. මාර ගම්‍යතාව තියෙන්නේ හැප්පෙනවා.
    2. බෙහෙත් පළවෙනි දවසේ antibiotics ඕනේ. රට ගියත් amoxicillin පෙට්ටි පිටින් ගෙනියන්නේ.
    3. පොහොර double dose දාන්නේ.

    ඊළඟට structure එක
    1.ප්‍රධාන රෝහල් වලත් OPD තියෙනවා, ඕක ක්‍රියාත්මක වෙන්න ඒවා වහන්න ඕන.
    2.මිනිස්සු move වෙන්නේ පොදු ප්‍රවාහනය එක්ක. ළඟම රෝහල නෙමේ. යන්න ලේසිම රෝහල. කෝච්චි පාර හින්දා රාගම ලිසියෙන් යන්න පුළුවන්.
    3. අලුතින් 1000ක් දාන්න ශ්‍රමය? තියෙන ඒවා වහනවා ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,823
    113
    නොමිලේ පුක සේල් දාන උබට මොන පොලිටික්ස් ද කබ්රාල් සුප් පොන්නයෝ? කොනට පලයන්
    ලොල් හිමාලෙ ගිහින් පුක දෙනවා කියලා පච ගහලා හොර ලග්න පොන්නයා ආයි මේකට රිංගන් කොටාගෙ පුකට දිව දානවා 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,908
    3,422
    113
    දැන් උබේ point එක මොකක්ද? උබ කොහෙද ඉන්නෙ? මොනවද කරන්නෙ?
    mage point eka: UK, Australia, Canada wala tyena end results pennala e wage lankawet karamu kiwwata wedak naa. E kiyanne economic prosperity nisa kaluwonge as walata dakinna tiyena podi podi dewal(clean streets, hi how are you kiyala ahana receptions tyena hospitals, Kunu daanna bin, paninne neti queues) haduwata wedak naa machan. Hadenna ona lankan economy eka. Eeta passe anit dewal hadenne. Economy eka hadenna nam policies wenas wenna ona

    Healthcare system eka gena nam personally danna de tamai western ratawala healthcare systems kiyana taram honda naa. Patta slow taniyama karaganna giyot expensive. Eeta wada asian ratawala affordable/ efficient healthcare tyenawa.

    Mama koheda inne: Den Lankawe inne. Meeta kalin AU, Singapore, Malaysia, Bahrain indla tyenawa. UK/ Italy trip ekak gihin tyenawa indala na. AU student. Anit ratawal working.

    Job ekata IT kale. Ekath side eken karagena yanagaman den business ekak kragena yanawa.