අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නැ බන් උබලගෙ අම්ම කියුවෙ. :cool::cool:

    මං ඇහුවහම උබලගේ අම්මා දැන් නැ කිව්වනේ :sorry: :(:( මට කිව්වේ ඔය කරා මදැයි දැන් ඇති කියලා :(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේකනෙ සින් එක අනුරල කියන්නෙ ආණ්ඩුවෙ දුශනයට විකල්පෙ උන් කියලනෙ. මුන් ජ්නාදිපති කරන්ඩ කලින් යන්නෙ ඔවගෙ බැරිවෙලාවත් ජනාදිපති උනොත් යන්නෙ මොකේද කියල හිතාගනින්කො.අනුරල සමාජවාද කියල ආවොත් දැන් ඉන්න උන්ට එහා මිසක් මෙහා නෙමේ . එකයි අපි කියන්නෙ,. :P:P

    අපිට අනුරය ලැම්බොගිනියක ගියත් අපිට කමක් නැ - සමාජවාදි බයිලයයි අවුල,

    උබ දන්නවද jvp මුලස්තානෙ තට්ටු දෙක නගින්ඩත් ලිප්ට් කියක් තියෙනවද කියල, දන්නවද නැ, උබල දන්නෙ නැ.මහලොකු සමාජවාදින්ට එක තට්ටුව නැග ගන්ඩත් බැ ලිප්ට් නැතුව, ඔන්න ඔකුන්ගෙ කෙරුවාව.:confused::confused:

    ලොකුම් ධනවාදි පක්ශය රටේ තියෙන unp එක,අඩුම ගානෙ එකෙවත් ලිප්ට් නැ.jvp බැල්ලියො තට්ටුව නගින්ඩත් ලිප්ට් හයිකරගෙනද බන්,සමාජවාදය මෙහෙ ඇති කරන්ඩ හදන්නෙ.??? ලොල් තමා:rolleyes::P:confused::confused:


    මචන් උඹම ඔක්කොම උපකල්පනය කරගෙනනේ ඉන්නේ.. හරියට මනෝ විකාරෙන් වගේ දොඩවනවා. උඹ කොහොමද දන්නේ අනුර ජනාධිපති වුනාම යන වාහනේ? අනික මම JVP මූලස්ථානයට ගියාද නැද්ද කියන එක? අනික ලිෆ්ට් එකක් කියන්නේ මහ ලොකුදෙයක්ද? ඒක අදකාලේ ගොඩනැගිල්ලක තියන සාමාන්‍ය දෙයක්. ඕක සන්ධානේ වුනා නම් ලිෆ්ට් එක හදන්න කෝටිගානක් පෙන්නලා කොමිස් ගන්නේ නෑ කියලා උඹට කියන්න පුලුවන්ද? ඔයා නැට්ට පාගන් ඉන්නේ..
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙකෙ jvp උන් නැ ඉන්නෙ unp බැල්ලියො උන්ට,unp කියල කියා ගන්ඩ කොන්ද පන නැති හින්ද jvp කියනව.:cool::lol::lol:

    ආණ්ඩුවට කියලා ඉන්නේ උබයි උබේ ෆේක් ටිකයි විතරනේ :sorry::sorry:
     

    waligamaya

    Well-known member
  • 10525691_884461804915059_2639872529851764259_n.jpg


    මෙන්න අනුරයා cab එකක යනවො........:angry::angry::angry::rofl::rofl::rofl:
     

    waligamaya

    Well-known member
  • මෙන්න ජතික විරයන්ගේ වැඩ :angry::angry::angry: http://www.wikileaks.org/plusd/cables/10COLOMBO134_a.html

    ලංකාව පුරා ‘එක්ටසි’ බෙදන්නේ මාලක සිල්වා – විකිලීක්ස් හෙළි කරයි

    මෙරට තුල එක්ටසි නම් මත්ද්‍රව්‍යය විකිණීම සහ බෙදාහැරීමේ ඒකාධිකාරිය දරා තිබුනේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් 2010 වසරේ යවනු ලැබූ රහසිගත කේබල් පණිවිඩයක දැක්වේ.

    එම කේබල් පණිවුඩය

    SRI LANKA NABS DRUG TRAFFICKERS
    Date:2010 February 24, 04:28 (Wednesday) Canonical ID:10COLOMBO134_a
    Original Classification:CONFIDENTIAL Current Classification:CONFIDENTIAL
    Handling Restrictions:-- Not Assigned -- Character Count:4041
    Executive Order:-- Not Assigned -- Locator:TEXT ONLINE
    TAGS:AORC - Administration--International Organizations and Conferences | APER - Administration--Personnel | CE - Sri Lanka | ECON - Economic Affairs--Economic Conditions, Trends and Potential | KUNR - UN Reform | UN - United Nations Concepts:-- Not Assigned --
    Enclosure:-- Not Assigned -- Type:TE
    Office Origin:-- N/A or Blank --
    Office Action:-- N/A or Blank -- Archive Status:-- Not Assigned --
    From:Sri Lanka Colombo Markings:-- Not Assigned --
    To:Bangladesh Dhaka | India Chennai | India Kolkata | India Mumbai | India New Delhi | Nepal Kathmandu | Pakistan Karachi | Pakistan Lahore | RUEHNA DEA HQS WASHINGTON DC | Secretary of State | Thailand Bangkok


    Classified By: Deputy Chief of Mission Valerie Fowler, Reasons 1.4 (B)
    and (D).

    1. (SBU) SUMMARY: Media is reporting and contacts confirm
    that Sri Lankan Police and Customs officials have seized over
    40 kilos of heroin in the past week in three different drug
    busts. On February 15, Customs officials reported they had
    arrested two Pakistani nationals with 83 packets of heroin
    weighing 720 grams and worth nearly USD 30,000 at Colombo's
    international airport. On February 18, Police in the Mannar
    district in northwestern Sri Lanka seized 30.6 kilos of
    heroin with an estimated street value of USD
    870,000-$1,600,000. And on February 19, a Maldivian and Sri
    Lankan couple were arrested for possession of 9 kilos of
    heroin. Heroin use in Sri Lanka remains low, indicating Sri
    Lanka remains a key transit hub for heroin trafficking in
    South Asia. END SUMMARY.

    2. (SBU) The February 15 report that Sri Lankan Customs
    officials had arrested two Pakistani nationals with 83
    packets of heroin worth nearly USD 30,000 may demonstrate
    ongoing regional cooperation in drug interdiction as Customs
    may have been tipped off by Pakistani counterparts.
    According to sources, the passports of the accused show
    multiple previous entries and exits in Sri Lanka, suggesting
    this may not be the first time the suspects had smuggled
    drugs into the country. They traveled via Qatar, since
    officials more carefully scrutinize travelers arriving from
    Pakistan than from the Gulf States. The drug packets were
    found hidden in the suspects' abdomen and rectum.

    3. (SBU) The dramatic seizure of 30.6 kilos of heroin on
    February 18 in the Mannar district in northwestern Sri Lanka
    was the largest drugs seizure in the recent past. The drugs
    are estimated to have a street value of between USD 870,000
    and 1,600,000. Police believe the heroin crossed the Palk
    Strait by boat into Sri Lanka from India. Local contacts
    confirm that the Mannar coast is an important transshipment
    point for narcotics traffickers. The interdicted van only
    had a driver with a mobile phone with one Colombo-based
    telephone number in it, although other suspects are reported
    to have fled the scene. Police are investigating further.
    The sheer volume of the bust indicates the heroin is bound
    for a "big time dealer" in the country before being forwarded
    to other destinations, perhaps the Maldives or Europe.

    4. (SBU) On Febuary 19, the Colombo Narcotics Bureau
    apprehended two suspects - a Maldivian woman and her Sri
    Lankan husband - for possession of 9 kilos of heroin. While
    the media is reporting the two have confessed, no further
    information is currently available. As noted in Reftel, drug
    use in Sri Lanka remains low by global standards (with an
    estimated 55,000 users), and the government generally works
    well with regional and USG partners to control illegal
    substances. However, Sri Lanka remains a key transit hub for
    heroin trafficking in South Asia.

    5. (C) According to a former Sri Lankan security services
    official, drug kingpins in Sri Lanka have political patrons
    in the government, chief among them Dr. Mervyn Silva, a
    Member of Parliament and the Minister of Labor. His son,
    Malika Silva, is suspected of trafficking the drug "ecstasy"
    in Colombo nightclubs.

    6. (SBU) COMMENT: The recent arrests of narcotics traffickers
    and heroin seizures paint a disturbing picture. The police
    assessment that heroin trade is pre-dominantly carried out by
    the Muslim community is troubling because of the illicit
    network's destabilizing effects. The February 18 arrest in
    the Muslim-dominated northwestern region of a Muslim man from
    an internally displaced persons' camp suggests the potential
    for criminal exploitation of a vulnerable community.
    BUTENIS

    මන් හිතන්නේ මෙවා බටහිර කුමන්ත්‍රන:rolleyes::rolleyes::rolleyes:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Gon katha kiyanda epa yako. Parlimenthu manthri lata permit hamba wenawa. Anika anura kumara kiyanne 8 pass nathi ekek newei upadhi dhariyek. E manussayata wahanayak ganda deshapalanayen hamba karanda oni na. Ehema hamba kara nm othana supiri benz ekak thiyei. Ane mehemath harak. Nodanna dewal kiyawanne nathuwa hitapn
     
    • Like
    Reactions: wdk

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක අනුරගේ වාහනයක් නෙමයි බන්. එක්කෝ ඕක පක්ෂේ වහනයන් උන්ගේ......
    නැත්තම් කුලී වාහනයක්. අනුරයට නම් වාහනයක් නැහැ.

    මෙතන තියන රසය තමයි අද රාමසාන් දවසේ එරෝසන් ඇතුළු කට්ටියට මස් කට්ටක් හම්බුනා..... නිවාඩු දවසනේ එතින් අනුරගේ වාහනේ මස් කට්ට රස කරකර කාපන්.

    කාලෙකින් හම්බුනා මස් කට්ට
    නේ:D:D:D:D:D:D
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එරෝසන් සමාජවාදියෙක් උනා නම් උගේ අම්මව නිකන් දෙනවා බඩු ගහන්න සල්ලි නැටි උන්ට... එක තමයි උගේ තියරි එක.. :lol::lol::lol:
    hapoii damma neda kukka lidata :P:P:P
    sailorfoxdig2004.JPG
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේවට කියන්නෙ සමාජවාදය රෙද්ද පල්ලෙ බේරිම කියල.:angry::oo:
    මේව අපේ රටේ බහුතරය දන්නව ඔකනෙ ඔකුන්ට තුනත් නැති උනේ. :cool::cool:

    ඉතින් අට පාස් නැති ඇමති පුතාල army escort එක්ක යද්දී දේශපාලන පක්ෂයක නායකයෙක් කැබ් එක්ක ගියාම මොකද වෙන්නේ?
    නැතුව ඉතින් පයින් යන්නද කියන්නේ?

    පුස් බයිසිකලයක්වත් නැති උන්ට ඉතින් මේවා මැජික් ඇති:lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබලා හිතුවා මදි එරෝසන්ගේ රෙදි ගලවන්න..​

    10505571_496908157110619_8661402164044992812_n.jpg
     
    Last edited: