සුදු කෙස්ගස්![]()

ෆොටෝ ෂොප් බන් .. ජේවීපී කාරයෝන්ට මාර්ක්ස් චේ තමයි පුද්ගලචරිත වන්දනා වගේ සින් එකක ඉන්නේ ... මහින්දටනම් ඔහොම මිනිස්සු ඉන්නවා ..මම හිතන්නේ නැහැ රනිල්ටවත් ඔහොම මිනිස්සු ඇති කියල


ඔව්නේ
ඒ ටික ශේව් කරලා ගත්තනම් සෝක්..
මේ ඒක නෙවෙයි රනිල්ව පච්ච ගහගෙන ඉන්න පොටෝ නැද්ද දන්නෑ... සමහරවිට කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඇති...![]()