අනුරගේ ඩොලර් 100 කැට හෙල්ලිම🤣

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ටිපර් වෙන්න එපා හිමීට අන්තිම වෙනකං බලන්න 🤩

    සුජීව සේනසිංහ කොහෙන් හරි අහල තියන නමක්. මහ බැංකු හොරකම හරි බැඳුම්කර වංචාවට හරි සම්බන්ද එකෙක්ද @2osama :confused:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    සුජීව සේනසිංහ කොහෙන් හරි අහල තියන නමක්. මහ බැංකු හොරකම හරි බැඳුම්කර වංචාවට හරි සම්බන්ද එකෙක්ද @2osama :confused:
    ඒ කාලේ කෝප් කමිටුවේ හිටපු අනුර අයියාගෙන් පොඩ්ඩක් අහලා බලන්න
     
    • Haha
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒ කාලේ කෝප් කමිටුවේ හිටපු අනුර අයියාගෙන් පොඩ්ඩක් අහලා බලන්න
    ආ මූද කෝප් කමිටුවට බලෙන් රිංගලා ඒක විනාස කරන්න හැදුවෙ?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඒ කාලේ කෝප් කමිටුවේ හිටපු අනුර අයියාගෙන් පොඩ්ඩක් අහලා බලන්න
    අනුර හිටියේ නෑ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    ඒ කාලේ කෝප් කමිටුවේ හිටපු අනුර අයියාගෙන් පොඩ්ඩක් අහලා බලන්න
    ජෙප්පෝ ජබුක්... 😂 😂 😂 😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    අනේ අනේ හුත්තිගෙ පුතෝ 🤣🤣🤣

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    2osama-Cat.jpg
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    ඒ කාලේ හදුන්නෙත්ති කියපුවා හොයලා බලන්න. ඊට පස්සේ බලමු කවුද ජබුක් වෙන්නේ කියල
    අර කාල ගෝල වගේ එකෙක් කොල කෑලි උස්සගෙන පාර්ලිමන්ට් එකේ එහෙට මෙහෙට දිව්වේ මොකද :rolleyes2:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    අර කාල ගෝල වගේ එකෙක් කොල කෑලි උස්සගෙන පාර්ලිමන්ට් එකේ එහෙට මෙහෙට දිව්වේ මොකද :rolleyes2:
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    1-1.jpg

    1-2.jpg

    1-3.jpg
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අර කාල ගෝල වගේ එකෙක් කොල කෑලි උස්සගෙන පාර්ලිමන්ට් එකේ එහෙට මෙහෙට දිව්වේ මොකද :rolleyes2:
    ඒ විජිත හේරත්. සිරිසේන ව්‍යවස්ථාව දෙපාරක් කඩපු වෙලේ. ජොන්ස්ටන්, ප්‍රසන්න මිරිස් කුඩු ගහපු වෙලාවේ.
    COPE ගැන නම් කතා කරන්න එපා මහත්තයෝ . Jvp නොහිටින්න මහ බැන්කුව කොල්ලා කෑවා කියලා දන්නෙත් නෑ.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    Elakiri එකෙ threads 100 දැක්කොත් 95 JVP නෙහ් බන්
    ගොටා ගෙනාපු කාලේ වත් එහෙම දෙයක් උනාද
    😂😂
    සතුටුයි රිදිලා තියය හැටි දැක්කාම
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Elakiri එකෙ threads 100 දැක්කොත් 95 JVP නෙහ් බන්
    ගොටා ගෙනාපු කාලේ වත් එහෙම දෙයක් උනාද
    😂😂
    සතුටුයි රිදිලා තියය හැටි දැක්කාම
    3% ta mechchara baya mokada manda :lol:
     
    • Haha
    Reactions: shenat