ටිපර් වෙන්න එපා හිමීට අන්තිම වෙනකං බලන්න
ඒ කාලේ කෝප් කමිටුවේ හිටපු අනුර අයියාගෙන් පොඩ්ඩක් අහලා බලන්නසුජීව සේනසිංහ කොහෙන් හරි අහල තියන නමක්. මහ බැංකු හොරකම හරි බැඳුම්කර වංචාවට හරි සම්බන්ද එකෙක්ද @2osama![]()
ආ මූද කෝප් කමිටුවට බලෙන් රිංගලා ඒක විනාස කරන්න හැදුවෙ?ඒ කාලේ කෝප් කමිටුවේ හිටපු අනුර අයියාගෙන් පොඩ්ඩක් අහලා බලන්න
අනුර හිටියේ නෑඒ කාලේ කෝප් කමිටුවේ හිටපු අනුර අයියාගෙන් පොඩ්ඩක් අහලා බලන්න
ජෙප්පෝ ජබුක්...ඒ කාලේ කෝප් කමිටුවේ හිටපු අනුර අයියාගෙන් පොඩ්ඩක් අහලා බලන්න
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
වදුරට දැලි පිහිය අහුවුනවගේ .
මහින්දයා හැමතැනම වනකරනවා.
තව හොදට මහින්දට කඩේ යමු.
හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
ජෙප්පෝ ජබුක්...![]()
![]()
![]()
![]()
ඒ කාලේ හදුන්නෙත්ති කියපුවා හොයලා බලන්න. ඊට පස්සේ බලමු කවුද ජබුක් වෙන්නේ කියලහදුන්නෙත්ති හිටියේ
හදුන්නෙත්ති හිටියේ
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
අර කාල ගෝල වගේ එකෙක් කොල කෑලි උස්සගෙන පාර්ලිමන්ට් එකේ එහෙට මෙහෙට දිව්වේ මොකදඒ කාලේ හදුන්නෙත්ති කියපුවා හොයලා බලන්න. ඊට පස්සේ බලමු කවුද ජබුක් වෙන්නේ කියල
අර කාල ගෝල වගේ එකෙක් කොල කෑලි උස්සගෙන පාර්ලිමන්ට් එකේ එහෙට මෙහෙට දිව්වේ මොකද![]()
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

ඒ විජිත හේරත්. සිරිසේන ව්‍යවස්ථාව දෙපාරක් කඩපු වෙලේ. ජොන්ස්ටන්, ප්‍රසන්න මිරිස් කුඩු ගහපු වෙලාවේ.අර කාල ගෝල වගේ එකෙක් කොල කෑලි උස්සගෙන පාර්ලිමන්ට් එකේ එහෙට මෙහෙට දිව්වේ මොකද![]()
3% ta mechchara baya mokada mandaElakiri එකෙ threads 100 දැක්කොත් 95 JVP නෙහ් බන්
ගොටා ගෙනාපු කාලේ වත් එහෙම දෙයක් උනාද
සතුටුයි රිදිලා තියය හැටි දැක්කාම
