ආයි මේක 0%ට හරවන්න ඕනේනම් මාලිමාවට ජන්දේ දෙන්න එපා..

ආයි මේක 0%ට හරවන්න ඕනේනම් මාලිමාවට ජන්දේ දෙන්න එපා..![]()

ඔව්.. මතක නැත්තම් ඩොකෙක් චැනල් කරපන්..2024 ලපයද බන් රට පාලනය කරේ ??![]()
ඉදා . ..................ඔව්.. මතක නැත්තම් ඩොකෙක් චැනල් කරපන්..ලපයා නිසා තමයි 5% ආවේ නැතිනම් ඕක 3% තමයි එන්න තිබ්බේ..
![]()
![]()
![]()
3.5% tath wada adu wei ban. kada wala minissu na . pare ude hawasa witharai minissu inne.ඉදා . ..................
![]()
5.5% ක් කරල පචයට දීල තියෙන්නේ
2025 ඕක 3 ගානට යනවා කියලා තියෙනේ
අනේ යකෝ.. ෆේක් රිපොර්ට් වලින් ලෝක බැංකු ලොක්කො රවට්ටන්න බෑ.. 5% ඇවිත් තියෙන්නේ..ඉදා . ..................
![]()
5.5% ක් කරල පචයට දීල තියෙන්නේ
2025 ඕක 3 ගානට යනවා කියලා තියෙනේ
ඒක කරලත් පාපය පස්සෙන් එනවාඅනුර කියල නිකන් ගොන් වෙන්න එපා බන්
ඔය නන්දලාල් ගේ 5%
අනුරයියා ඇවිත් අද වෙනකල් කරේ මල්වතු විහාරෙට ගිහින් උතුම් දළදා ප්‍රදර්ශනයක් කරමු කියන එක විටරයි.
ඒක කරලත් පාපය පස්සෙන් එනවා
මලපහ වෙන්ට ඇතිඅනේ යකෝ.. ෆේක් රිපොර්ට් වලින් ලෝක බැංකු ලොක්කො රවට්ටන්න බෑ.. 5% ඇවිත් තියෙන්නේ..![]()
ඕක මහ බැංකුවෙ එකක් ඕයිඅනේ යකෝ.. ෆේක් රිපොර්ට් වලින් ලෝක බැංකු ලොක්කො රවට්ටන්න බෑ.. 5% ඇවිත් තියෙන්නේ..![]()