අනුරගේ 5%ක ආර්ථික වර්ධන වේගය දැක ලෝක බැංකුව මවිත වෙයි.. 🚀❤️👍

monson

Well-known member
  • May 7, 2007
    25,799
    28,987
    113
    Ranil 5% ට ගෙනාව ආර්ථික වර්ධන වේගය මෝඩ අනුර 2025 3.5%ට 2026 3.1%ට බස්සනවා කියලනේ ලෝක බැංකුව කියල තියෙන්නේ :lol:

    COLOMBO, April 24 (Xinhua) -- Sri Lanka's economy has made a remarkable recovery with 5 percent growth in 2024, outpacing the growth expectations of 4.4 percent, the World Bank said on Wednesday in its bi-annual Sri Lanka Development Update.

    The World Bank said this growth has been driven by strong performances in industry and services, particularly in construction and tourism-related services.


    Growth in 2025 is expected to be around 3.5 percent reflecting scarring effects of the crisis and structural impediments to growth, amid global headwinds and unprecedented trade policy uncertainty, the World Bank said. The World Bank also expects Sri Lankan growth to be around 3.1 percent in 2026. - https://english.news.cn/20250424/c833bee4db5a4e8e8fd324d49854b781/c.html
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,185
    13,900
    113
    පෘථිවිය


    ආයි මේක 0%ට හරවන්න ඕනේනම් මාලිමාවට ජන්දේ දෙන්න එපා.. 🤷‍♂️

    අනුර කියල නිකන් ගොන් වෙන්න එපා බන්
    ඔය නන්දලාල් ගේ 5%
    අනුරයියා ඇවිත් අද වෙනකල් කරේ මල්වතු විහාරෙට ගිහින් උතුම් දළදා ප්‍රදර්ශනයක් කරමු කියන එක විටරයි.
    ඒක කරලත් පාපය පස්සෙන් එනවා
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ලෝක බැංකුව විතරක් නෙමයි ලංකාවේ අයත් තව අවුරුදු දෙකක් විතර යනකොට මවිත වෙන්න ඉඩ තියනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,935
    113
    එකමත් එක රටක
    ඔව්.. මතක නැත්තම් ඩොකෙක් චැනල් කරපන්..🤭 ලපයා නිසා තමයි 5% ආවේ නැතිනම් ඕක 3% තමයි එන්න තිබ්බේ.. :yes: :yes: :yes:
    ඉදා . ..................

    cYQ2ZgB.jpg


    5.5% ක් කරල පචයට දීල තියෙන්නේ
    2025 ඕක 3 ගානට යනවා කියලා තියෙනේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉදා . ..................

    cYQ2ZgB.jpg


    5.5% ක් කරල පචයට දීල තියෙන්නේ
    2025 ඕක 3 ගානට යනවා කියලා තියෙනේ
    අනේ යකෝ.. ෆේක් රිපොර්ට් වලින් ලෝක බැංකු ලොක්කො රවට්ටන්න බෑ.. 5% ඇවිත් තියෙන්නේ.. 🤗
     
    • Haha
    Reactions: KDH

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,605
    6,367
    113
    අනුර කියල නිකන් ගොන් වෙන්න එපා බන්
    ඔය නන්දලාල් ගේ 5%
    අනුරයියා ඇවිත් අද වෙනකල් කරේ මල්වතු විහාරෙට ගිහින් උතුම් දළදා ප්‍රදර්ශනයක් කරමු කියන එක විටරයි.
    ඒක කරලත් පාපය පස්සෙන් එනවා
    ඒක කරලත් පාපය පස්සෙන් එනවා
    LOL LOL