අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    7ppref.jpg
     
    • Haha
    Reactions: noone and $onny

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    kotinma qwoth untath loku idea ekak na. tiyena ekema podi podi changes tika karai. nettan gota wagema hondama eken naaganiwi.
    කොහොමත් එහෙම ලොකු චේන්ජ් කරන්න බෑ. ගම්වල මෝඩ බය්යෝ බය කරන්න හොදයි මේ පකේ අර්තික ක්‍රමේ ගැන කතා
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Anura ekka ubalata tax walin painna baha
    jara badu wikunnana baha
    Wadi milata badu wikunnanath baha
    Owa karala ahu unoth kade issaraha kasa para gahanne
     
    • Haha
    Reactions: sliit_kolla

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    සියලු පුද්ගලික දේපළ රජයට අරගන්නවා. ඒ කරලා හැමදෙනා අතරම සමානව බෙදල දෙනවා. පක්ෂ සාමාජිකත්වය ගන්න අයට පොඩ්ඩක් වැඩියෙන් හම්බෙනවා. ඒ හන්ද ව්‍යාපාර කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට පක්ෂේ සාමාජිකත්වයට දැන්මම ඉල්ලලා සාමාජික කාඩ්පතක් අරගෙන තියාගනින්!
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    lankawa hadenne na ape jiwitha kale athulatha, justm migrate
    යන්න බැරි කමක් නෙවෙයි බන්, ලංකාවේ මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් නොමිලේ ඉගෙන ගත්ත උන් විදියට රටට මොකක් හරි දෙයක් කරන්න ඕනි කියලා තාමත් හිතන් ඉන්නවා
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    යන්න බැරි කමක් නෙවෙයි බන්, ලංකාවේ මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් නොමිලේ ඉගෙන ගත්ත උන් විදියට රටට මොකක් හරි දෙයක් කරන්න ඕනි කියලා තාමත් හිතන් ඉන්නවා
    pissuda bung... riju wakra badu okkoma gewala thiyenne.. me wage moda kalakanni inna rataka inna ekath paduwak, jiwath wenne tika kalayai. palak athi deyak karala sathutin inna one e tike. me ratata kochchara karath hodak na apita athin kite.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සියලු පුද්ගලික දේපළ රජයට අරගන්නවා. ඒ කරලා හැමදෙනා අතරම සමානව බෙදල දෙනවා. පක්ෂ සාමාජිකත්වය ගන්න අයට පොඩ්ඩක් වැඩියෙන් හම්බෙනවා. ඒ හන්ද ව්‍යාපාර කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට පක්ෂේ සාමාජිකත්වයට දැන්මම ඉල්ලලා සාමාජික කාඩ්පතක් අරගෙන තියාගනින්!
    එකඟ නෑ බ්‍රෝ! වෙහෙම වෙයි කියලා හිතන්න බෑ මේ 21 සියවස

    pissuda bung... riju wakra badu okkoma gewala thiyenne.. me wage moda kalakanni inna rataka inna ekath paduwak, jiwath wenne tika kalayai. palak athi deyak karala sathutin inna one e tike. me ratata kochchara karath hodak na apita athin kite.
    ඔව් අවාසනාවක් ඒක නම්
    ------ Post added on Feb 6, 2024 at 8:41 PM
     
    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    ඔව් ඒව දිගටම පැවතුනේ එහෙම බ්‍රෝ
    එහෙනම් ඉතින් බයකුත් නැති එකේ මෙතන ත්‍රෙඩ් දදා ඉන්නේ නැතුව බිස්නස් එක පටන් ගනින්කෝ! :ROFLMAO:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බයිටෝ ටෝයියෝ එකතු වෙලා සමාජ මාධ්‍ය හිරකරන්න පනත් ගෙනල්ලා. North Korea ගැන කතා කරන එක නං විහිළුවක් 😹 😹
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මීට කලින් ඡන්දේ දුන්නේ කාටද??

    2019 කාටද ඡන්දේ දුන්නේ???

    එතකොට ඔය දේවල් ගැන හිතලාද ඡන්දේ දුන්නේ??

    ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් ධනවාදී ප්රතිපත්ති තියන අය හිටියද?
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මීට කලින් ඡන්දේ දුන්නේ කාටද??

    2019 කාටද ඡන්දේ දුන්නේ???

    එතකොට ඔය දේවල් ගැන හිතලාද ඡන්දේ දුන්නේ??

    ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් ධනවාදී ප්රතිපත්ති තියන අය හිටිය
    මෙහෙමනේ බ්‍රෝ පක්ෂ වල සාමාජිකත්වය අරන් ඉන්න අය නෙවෙනෙහ් අපි! පාවෙන ඡන්දය බාවිතා කරන්නේ