කොහොමත් එහෙම ලොකු චේන්ජ් කරන්න බෑ. ගම්වල මෝඩ බය්යෝ බය කරන්න හොදයි මේ පකේ අර්තික ක්‍රමේ ගැන කතාkotinma qwoth untath loku idea ekak na. tiyena ekema podi podi changes tika karai. nettan gota wagema hondama eken naaganiwi.
kotinma qwoth untath loku idea ekak na. tiyena ekema podi podi changes tika karai. nettan gota wagema hondama eken naaganiwi.
දවස වෙයි බන්uba dhammika perera da
යන්න බැරි කමක් නෙවෙයි බන්, ලංකාවේ මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් නොමිලේ ඉගෙන ගත්ත උන් විදියට රටට මොකක් හරි දෙයක් කරන්න ඕනි කියලා තාමත් හිතන් ඉන්නවාlankawa hadenne na ape jiwitha kale athulatha, justm migrate
pissuda bung... riju wakra badu okkoma gewala thiyenne.. me wage moda kalakanni inna rataka inna ekath paduwak, jiwath wenne tika kalayai. palak athi deyak karala sathutin inna one e tike. me ratata kochchara karath hodak na apita athin kite.යන්න බැරි කමක් නෙවෙයි බන්, ලංකාවේ මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් නොමිලේ ඉගෙන ගත්ත උන් විදියට රටට මොකක් හරි දෙයක් කරන්න ඕනි කියලා තාමත් හිතන් ඉන්නවා
එකඟ නෑ බ්‍රෝ! වෙහෙම වෙයි කියලා හිතන්න බෑ මේ 21 සියවසසියලු පුද්ගලික දේපළ රජයට අරගන්නවා. ඒ කරලා හැමදෙනා අතරම සමානව බෙදල දෙනවා. පක්ෂ සාමාජිකත්වය ගන්න අයට පොඩ්ඩක් වැඩියෙන් හම්බෙනවා. ඒ හන්ද ව්‍යාපාර කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට පක්ෂේ සාමාජිකත්වයට දැන්මම ඉල්ලලා සාමාජික කාඩ්පතක් අරගෙන තියාගනින්!
ඔව් අවාසනාවක් ඒක නම්pissuda bung... riju wakra badu okkoma gewala thiyenne.. me wage moda kalakanni inna rataka inna ekath paduwak, jiwath wenne tika kalayai. palak athi deyak karala sathutin inna one e tike. me ratata kochchara karath hodak na apita athin kite.
North Korea, Cuba, Belarus, Eritrea- all these countries still exist in this 21st century.එකඟ නෑ බ්‍රෝ! වෙහෙම වෙයි කියලා හිතන්න බෑ මේ 21 සියවස
ඔව් ඒව දිගටම පැවතුනේ එහෙම බ්‍රෝNorth Korea, Cuba, Belarus, Eritrea- all these countries still exist in this 21st century.
එහෙනම් ඉතින් බයකුත් නැති එකේ මෙතන ත්‍රෙඩ් දදා ඉන්නේ නැතුව බිස්නස් එක පටන් ගනින්කෝ!ඔව් ඒව දිගටම පැවතුනේ එහෙම බ්‍රෝ
දැනටත් කරනවා බන්එහෙනම් ඉතින් බයකුත් නැති එකේ මෙතන ත්‍රෙඩ් දදා ඉන්නේ නැතුව බිස්නස් එක පටන් ගනින්කෝ!![]()
මෙහෙමනේ බ්‍රෝ පක්ෂ වල සාමාජිකත්වය අරන් ඉන්න අය නෙවෙනෙහ් අපි! පාවෙන ඡන්දය බාවිතා කරන්නේමීට කලින් ඡන්දේ දුන්නේ කාටද??
2019 කාටද ඡන්දේ දුන්නේ???
එතකොට ඔය දේවල් ගැන හිතලාද ඡන්දේ දුන්නේ??
ප්රජාතන්ත්රවාදී ලිබරල් ධනවාදී ප්‍රතිපත්ති තියන අය හිටිය
නෑ, දේශපාලකයෝන්ට ඕනි විදියට නටන රූක්ඩ