Ow piligannawa..ekata paksha bedayakin nethuwa honda ewunwa thorala parliment yawanna one..(pohottuwen ena ekektawath denna epanhebeiආර්ථික රෙද්දක් ගැන හිතන්න දෙයක් නෑ
පාර්ලිමේන්තුවේ හොරු ඉදිද්දී මේක හදන්න බෑ
සුනාමියෙන් ගහනවා, මහා බැංකුවෙන් ගහනවා, බේත් වලින් ගහනවා, කැරම් board වලින් ගහනවා
මේ මොන හිගන්නෝ ටිකක්ද මේ
හරි මට කියපන් JVP පොල්ටිකල් වැඩ වලට වියදම් කරන්නේ කවුද කියලා එහෙනම්? උන්ට කියලා පොඩි හෝටලයක්වත් නෑ නේ ආදායමක් එන ඒක නිසා උන්ම සල්ලි හම්බ කරගන්නවා කියලා මෝඩ කතා නම් කියන්න එපා. උන්ගෙ වියදම් අඩුයි කියලා මොඩ කතා කියන්නත් එපා. මොකද උන්ගේ පොල්ටිකල් කැම්පේන අනිත් පක්ෂ වල වල එවුන්ටත් වඩා ලොකුවට කරනවා. සහෝදරවරු ස්වේච්ඡාවෙන් කරන දෙනවයි කියලා මෝඩ කතා කියන්නත් එපා. මොකද ඔය event කම්පන අපි මාලිමාවට කියාගෙන වැලලෙන්න හදන එවුන් නෙවෙයි ඔක්කොම මහා පරිමාණ බිස්නස්.JVP උන් රහත් වෙලාද කියන ප්‍රශ්නේ අහන්නේ නැතුව හිතපන් 2020 වෙනකම් පාර්ලිමේන්තුවට , සභා වලට සහ ජනාධිපති තේරුනේ කොහොමද කියලා.
Business කාරයන්ගේ support එකෙන් ඇවිත් උන්ට tender දීල කරන එක තමයි දේශපාලන සන්ස්කෘතිය.
ඒකෙන් තමයි හොරකමට පාර හැදෙන්නේ.
කවුරුත් රහත් වෙලා නෑ තමයි .
ඒ උනාට root cause හිතපන්.
Jvp මන්ත්‍රී ලට වියදම කරන්න්‍රෙ ගම් වල හොර business සෙට් එක නෙමේ.
උබලගේ සුපිරි ආර්තික කයිවාරු නම් තියනවා.
එතකොට මයින කලෙත් හෙන ආර්තික දැක්මෙන්ද. ඒවට professional ලා ඉන්නවා. දේශ්පලන පක්ශෙන් නෙමෙයි ඒවා කරන්නේ කොයි රටෙත්
එහෙනම් දැන් මට කියපන් කවුද JVP එකට ෆන්ඩ් කරන්න?
JVP එකට fund කරන්නේ ජීවිපෙ පාක්ෂිකයන්ම තමයි ඒ කියන්නේ ධනවත් පංතිය ් ගැන උග්‍ර වෛරයකින් ඉන්න සියලු දෙනාට ධනය සමානව බෙදී යායුතුයි කියලා හිතන කොටින්ම සමාජවාදය නැතිනම් මරණය හොඳයි කියලා හිතෙන මිනිස්සු බහුතරයක් ඉන්න කමියුනිටි එකකින් තමයි JVP එකට පාලන බලයත් මුදල් බලයත් ලැබෙන්න. එතකොට උඹල බලාපොරොත්තු වෙනවා වගේ ම රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් බහුතරයක් අවුරුදු දහයකටවත් හිරේ යයි ට පස්සේ උන්ගෙ ව්‍යාපාර ටික ක් එක්කෝ බං කළොත් වෙයි රජයට පවර ගනියි රජයට පවරගත්තත් ජනතාවගෙන් බදු ගහලා සල්ලි තියෙන මිනිසුන්ගේ හූරං කාලා ඒවා නඩත්තු කරගෙන යයි ටේ තියෙන ප්‍රශ්න ය තව තවත් උග්‍ර වෙයි කොටින්ම කියුබාව වගේ සමාජවාදී වෙන්න ගිය රටවල් ඔක්කොටම වෙච්ච දේ වෙයි.
රටේ වංචාව දූෂණය පිළිකාවක් වගේ රටේ හැම අස්සක් මුල්ලකටම ගිහිල්ලා තියෙන්නේ ඒක විසදෙන එක උඹල හිතෙන තරම් ස්ට්‍රේට් ෆෝවර්ඩ් වැඩක් නෙමෙයි. එක පාර හොරු ටික අල්ලා හිරේ දාන එක නිකං හයිඩෝස් කීමො තෙරපි එකකට යනවා වගේ. පිළිකාවත් එක්කම ලෙඩා මැරෙනවා එහෙම නැත්තං ලෙඩා සදාකාලික අබලදුබලයෙක් වෙනවා.
Bond scam eka kiyanne mokadda kiyalawath dannawada? ඒක මාකට් මැණිපියුලේෂන් එකක්. අවුට්‍රයිට් රොබරි එකක් නෙවෙයි හැබැයි ඒකත් වංචාවක් තමයි. පාර්ලිමන්ට් මිනිස්ටර්ස්ලා සල්ලි දීලා ගන්න ෆන්ඩි කළා කියල තමයි කියන්නේ. පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන්නෙ නැතුව නෙමෙයි කාල්මාක්ස් ආවත් මන්ත්‍රීලා ගන්න සල්ලි හොයාගන්න වෙනවා. bond scam bond scam කිය කිය කැපිටල් ලිස්ට් economy model එක ගැන මෙලෝ අත්දැකීමක් නැති�ාජ්‍ය දේපළ විනාශ කරපු මිනීමරපු ට්‍රැක් record s එකක් තියෙන පීඩිත නිර්ධන සමාජවාදීන්ගෙන් fund වෙච්ච අමුතුම මිනිස්සු ටිකකට රට බාර දෙන එක ගෝටට දුන්න වඩා සිය ගුණයකින් මෝඩ වැඩක් වෙයි. ගෝඨා එලෙව්වා වගේ එලවන්නත් බැරිවෙයි කොටින්ම දුම්මල ගහලා වත් එලව ගන්න බැරිවෙයි.Ministers la gana nan danne na. Mokada paksha wala inna honda un ekkahu wenne naane. Janadipathi horeknan ithuru unuth horu thama. Sirisenaya Ranil ekka aragaththa hinda bond scam eka del una. Ranil hitiyanan presidency eke oka gana api danneth na
ලංකාවේ මිනිසුන්ගේ චූටි මොළයට නොතේරෙන එක තමයි අපේ කරුමේ
------ Post added on Feb 7, 2024 at 3:14 PM
