අනුරට කැමතී ඒත් ප්‍රශ්නයක්!

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,154
    3,157
    113
    ආර්ථික රෙද්දක් ගැන හිතන්න දෙයක් නෑ

    පාර්ලිමේන්තුවේ හොරු ඉදිද්දී මේක හදන්න බෑ

    සුනාමියෙන් ගහනවා, මහා බැංකුවෙන් ගහනවා, බේත් වලින් ගහනවා, කැරම් board වලින් ගහනවා

    මේ මොන හිගන්නෝ ටිකක්ද මේ
    Ow piligannawa..ekata paksha bedayakin nethuwa honda ewunwa thorala parliment yawanna one..(pohottuwen ena ekektawath denna epanhebei
    JVP උන් රහත් වෙලාද කියන ප්‍රශ්නේ අහන්නේ නැතුව හිතපන් 2020 වෙනකම් පාර්ලිමේන්තුවට , සභා වලට සහ ජනාධිපති තේරුනේ කොහොමද කියලා.
    Business කාරයන්ගේ support එකෙන් ඇවිත් උන්ට tender දීල කරන එක තමයි දේශපාලන සන්ස්කෘතිය.
    ඒකෙන් තමයි හොරකමට පාර හැදෙන්නේ.
    කවුරුත් රහත් වෙලා නෑ තමයි .
    ඒ උනාට root cause හිතපන්.
    Jvp මන්ත්‍රී ලට වියදම කරන්න්‍රෙ ගම් වල හොර business සෙට් එක නෙමේ.
    උබලගේ සුපිරි ආර්තික කයිවාරු නම් තියනවා.
    එතකොට මයින කලෙත් හෙන ආර්තික දැක්මෙන්ද. ඒවට professional ලා ඉන්නවා. දේශ්පලන පක්ශෙන් නෙමෙයි ඒවා කරන්නේ කොයි රටෙත්
    හරි මට කියපන් JVP පොල්ටිකල් වැඩ වලට වියදම් කරන්නේ කවුද කියලා එහෙනම්? උන්ට කියලා පොඩි හෝටලයක්වත් නෑ නේ ආදායමක් එන ඒක නිසා උන්ම සල්ලි හම්බ කරගන්නවා කියලා මෝඩ කතා නම් කියන්න එපා. උන්ගෙ වියදම් අඩුයි කියලා මොඩ කතා කියන්නත් එපා. මොකද උන්ගේ පොල්ටිකල් කැම්පේන අනිත් පක්ෂ වල වල එවුන්ටත් වඩා ලොකුවට කරනවා. සහෝදරවරු ස්වේච්ඡාවෙන් කරන දෙනවයි කියලා මෝඩ කතා කියන්නත් එපා. මොකද ඔය event කම්පන අපි මාලිමාවට කියාගෙන වැලලෙන්න හදන එවුන් නෙවෙයි ඔක්කොම මහා පරිමාණ බිස්නස්.

    එහෙනම් දැන් මට කියපන් කවුද JVP එකට ෆන්ඩ් කරන්න?

    JVP එකට fund කරන්නේ ජීවිපෙ පාක්ෂිකයන්ම තමයි ඒ කියන්නේ ධනවත් පංතිය ් ගැන උග්‍ර වෛරයකින් ඉන්න සියලු දෙනාට ධනය සමානව බෙදී යායුතුයි කියලා හිතන කොටින්ම සමාජවාදය නැතිනම් මරණය හොඳයි කියලා හිතෙන මිනිස්සු බහුතරයක් ඉන්න කමියුනිටි එකකින් තමයි JVP එකට පාලන බලයත් මුදල් බලයත් ලැබෙන්න. එතකොට උඹල බලාපොරොත්තු වෙනවා වගේ ම රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් බහුතරයක් අවුරුදු දහයකටවත් හිරේ යයි ට පස්සේ උන්ගෙ ව්‍යාපාර ටික ක් එක්කෝ බං කළොත් වෙයි රජයට පවර ගනියි රජයට පවරගත්තත් ජනතාවගෙන් බදු ගහලා සල්ලි තියෙන මිනිසුන්ගේ හූරං කාලා ඒවා නඩත්තු කරගෙන යයි ටේ තියෙන ප්‍රශ්න ය තව තවත් උග්‍ර වෙයි කොටින්ම කියුබාව වගේ සමාජවාදී වෙන්න ගිය රටවල් ඔක්කොටම වෙච්ච දේ වෙයි.

    රටේ වංචාව දූෂණය පිළිකාවක් වගේ රටේ හැම අස්සක් මුල්ලකටම ගිහිල්ලා තියෙන්නේ ඒක විසදෙන එක උඹල හිතෙන තරම් ස්ට්‍රේට් ෆෝවර්ඩ් වැඩක් නෙමෙයි. එක පාර හොරු ටික අල්ලා හිරේ දාන එක නිකං හයිඩෝස් කීමො තෙරපි එකකට යනවා වගේ. පිළිකාවත් එක්කම ලෙඩා මැරෙනවා එහෙම නැත්තං ලෙඩා සදාකාලික අබලදුබලයෙක් වෙනවා.

    Ministers la gana nan danne na. Mokada paksha wala inna honda un ekkahu wenne naane. Janadipathi horeknan ithuru unuth horu thama. Sirisenaya Ranil ekka aragaththa hinda bond scam eka del una. Ranil hitiyanan presidency eke oka gana api danneth na
    Bond scam eka kiyanne mokadda kiyalawath dannawada? ඒක මාකට් මැණිපියුලේෂන් එකක්. අවුට්‍රයිට් රොබරි එකක් නෙවෙයි හැබැයි ඒකත් වංචාවක් තමයි. පාර්ලිමන්ට් මිනිස්ටර්ස්ලා සල්ලි දීලා ගන්න ෆන්ඩි කළා කියල තමයි කියන්නේ. පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන්නෙ නැතුව නෙමෙයි කාල්මාක්ස් ආවත් මන්ත්‍රීලා ගන්න සල්ලි හොයාගන්න වෙනවා. bond scam bond scam කිය කිය කැපිටල් ලිස්ට් economy model එක ගැන මෙලෝ අත්දැකීමක් නැති�ාජ්‍ය දේපළ විනාශ කරපු මිනීමරපු ට්‍රැක් record s එකක් තියෙන පීඩිත නිර්ධන සමාජවාදීන්ගෙන් fund වෙච්ච අමුතුම මිනිස්සු ටිකකට රට බාර දෙන එක ගෝටට දුන්න වඩා සිය ගුණයකින් මෝඩ වැඩක් වෙයි. ගෝඨා එලෙව්වා වගේ එලවන්නත් බැරිවෙයි කොටින්ම දුම්මල ගහලා වත් එලව ගන්න බැරිවෙයි.

    ලංකාවේ මිනිසුන්ගේ චූටි මොළයට නොතේරෙන එක තමයි අපේ කරුමේ
    ------ Post added on Feb 7, 2024 at 3:14 PM
     
    • Haha
    Reactions: 2osama

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ආර්ථික රෙද්දක් ගැන හිතන්න දෙයක් නෑ

    පාර්ලිමේන්තුවේ හොරු ඉදිද්දී මේක හදන්න බෑ

    සුනාමියෙන් ගහනවා, මහා බැංකුවෙන් ගහනවා, බේත් වලින් ගහනවා, කැරම් board වලින් ගහනවා

    මේ මොන හිගන්නෝ ටිකක්ද මේ
    "ආර්ථික රෙද්දක් ගැන හිතන්න දෙයක් නෑ" ලොල්.
    කිසිම ලොජික් එකක් නැතුව අරක හොරකම් කරනවා මෙක්ක හොරකම් කරනවා කිය කිය කෑ ගහනවා එක ඇරෙන්න වෙන ගතයුත්තක් නෑනේ බන් ඔය වගේ රිප්ලයි දාන එකෙක්වෙන්වත්.ආර්ථික වර්ධන වේගය ඉහල ගිය එක,ඩොලර් එක පහල ගිය එක,සංචිත වැඩි වුන වගේ දේවල් අමතක කරලා හොරා හොරා හොරා එලොමු එලොමු එලුමු දූශනය දූශනය දූශනය වචන ටික මන්තරය වගේ මතුරන එකනේ කරන්නේ..2015 වෙච්ච වැඩේ ආයේ වෙන්න වගේ යන්නේ
     
    • Dislike
    Reactions: Sonik Sonik

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    Ei ban jeppo okkoma patta gobba moda mee harak inne? Indiyaawa yako apita wada capitalist..balapan salli bedila yana widiha kochchara inefficient da..wealth disparity gena ahalawath thiyenawada..umbala wage mee harak thamai ee langata me rata ewarama karala daanne
    ආර්තිකය යනු බිස්නස්ම නොවන බව මගෙ පුතා ඉග්‍ර්න ගෙන කඩේ යන්න.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    JVP එක ආවත් කොන්ත්‍රාත් දෙන්න වෙනවා නේ මොකෝ ගමේ අඩුකුලේ ජෙප්පෝ එකතු වෙලා පාරවල් හදන්න ද?

    කොන්ත්‍රාත් දෙන ආණ්ඩුවේ එකත් ගානක් ගහනවා කොන්ත්‍රාත් ගන්න එකත් ගානක් ගහනවා
    වෙනස්ක් නැහැ🤣
    කොන්ත්‍රත් දෙනවා බන්. හරි විදියට . ඒ උනාට ගම් වල උදව් කරපු උන් බලාගෙන නෑ කොන්ත්‍රත් ගන්න.
    උබ මට කියන්න ඕනේ නෑ. කොන්ත්‍රත් සීන් ගැන. මම first hand දැකපුවා

    JVP එකට fund කරන්නේ ජීවිපෙ පාක්ෂිකයන්ම තමයි ඒ කියන්නේ ධනවත් පංතිය ් ගැන උග්‍ර වෛරයකින් ඉන්න සියලු දෙනාට ධනය සමානව බෙදී යායුතුයි කියලා හිතන කොටින්ම සමාජවාදය නැතිනම් මරණය හොඳයි කියලා හිතෙන මිනිස්සු බහුතරයක් ඉන්න කමියුනිටි එකකින් තමයි JVP එකට පාලන බලයත් මුදල් බලයත් ලැබෙන්න
    මොනවද බන් මේ කියවන්නේ. මට ලන්කාවෙදි ලක්ශ 8 ක් පඩි හමබ උනා. දැන් ඉන්න රටේ ලන්කාවේ සල්ලි වලින් 2.5 mil වගේ. එතකොට jvp fund කරපු මමත් ඔය කියන සමාජවාදී මගුලක් ඔලුවේ තියාගෙන දනවතුන් එක්ක උග්‍ර වයිරෙන් ඉන්න එකෙක්ද?
    මට තෙරෙන්නේ නෑ බන් උබල මොන ලෝකෙද ඉන්නේ කියලා. JVP එක දැන් පරන සමාජවාදී සීන් එකක නෙමෙයි ඉන්නේ. රට ගැන හිතලා උදව් කරන ඕනේ තරම් සෙට් ඉන්නවා
    ------ Post added on Feb 7, 2024 at 4:46 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    කොන්ත්‍රත් දෙනවා බන්. හරි විදියට . ඒ උනාට ගම් වල උදව් කරපු උන් බලාගෙන නෑ කොන්ත්‍රත් ගන්න.
    උබ මට කියන්න ඕනේ නෑ. කොන්ත්‍රත් සීන් ගැන. මම first hand දැකපුවා

    මොනවද බන් මේ කියවන්නේ. මට ලන්කාවෙදි ලක්ශ 8 ක් පඩි හමබ උනා. දැන් ඉන්න රටේ ලන්කාවේ සල්ලි වලින් 2.5 mil වගේ. එතකොට jvp fund කරපු මමත් ඔය කියන සමාජවාදී මගුලක් ඔලුවේ තියාගෙන දනවතුන් එක්ක උග්‍ර වයිරෙන් ඉන්න එකෙක්ද?
    මට තෙරෙන්නේ නෑ බන් උබල මොන ලෝකෙද ඉන්නේ කියලා. JVP එක දැන් පරන සමාජවාදී සීන් එකක නෙමෙයි ඉන්නේ. රට ගැන හිතලා උදව් කරන ඕනේ තරම් සෙට් ඉන්නවා
    ------ Post added on Feb 7, 2024 at 4:46 PM
    ඔයා කොන්ත්‍රාත් වලින් ගහන එක ගහනවා බන් මෝකා ආණ්ඩු කරත්🤣🤣
    ඔවා දන්න එවුන් දන්නවා
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    අනුර ආවා කියලා ලංකාවේ දේශපාලකයෝ, මිනිස්සු, රජයේ සේවකයෝ හොඳ වෙන්නේ නෑ.
    පිටරටට ගෙවන්න තියන ණය නැති වෙලා යන්නේ නැහැ.
    නමුත් ඉහළ තැන මහා හොරකම් වලින් රට වලට යන එකේ වේගය ටිකක් අඩු වෙයි. ජේවීපී එකෙත් ටිකක් හරි හොරු ඉඳී.
    අනික ගන්න decision වලින් හැමෝම සතුටු කරන්නත් බැරිවෙයි.
    Jeppo යටතේ elakiri ජනසතු කරයිද😥
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    කොන්ත්‍රත් දෙනවා බන්. හරි විදියට . ඒ උනාට ගම් වල උදව් කරපු උන් බලාගෙන නෑ කොන්ත්‍රත් ගන්න.
    උබ මට කියන්න ඕනේ නෑ. කොන්ත්‍රත් සීන් ගැන. මම first hand දැකපුවා

    මොනවද බන් මේ කියවන්නේ. මට ලන්කාවෙදි ලක්ශ 8 ක් පඩි හමබ උනා. දැන් ඉන්න රටේ ලන්කාවේ සල්ලි වලින් 2.5 mil වගේ. එතකොට jvp fund කරපු මමත් ඔය කියන සමාජවාදී මගුලක් ඔලුවේ තියාගෙන දනවතුන් එක්ක උග්‍ර වයිරෙන් ඉන්න එකෙක්ද?
    මට තෙරෙන්නේ නෑ බන් උබල මොන ලෝකෙද ඉන්නේ කියලා. JVP එක දැන් පරන සමාජවාදී සීන් එකක නෙමෙයි ඉන්නේ. රට ගැන හිතලා උදව් කරන ඕනේ තරම් සෙට් ඉන්නවා
    ------ Post added on Feb 7, 2024 at 4:46 PM
    කුලියට පුක ලොවන පොන්නයෝ කොහොමත් කැමති නැහැ මචන් හොර වෙසපලුවෝ එරෙන්න වෙන පක්ෂයක් රට පාලනය කරන්න දෙන්න මොකද හොරුන් ඉන්නකන් මේ 8000 වේසියොන්ට සැප, මුන් එක්ක සංවාදේට යන එකත් අපරාදයක්. :angry:
     
    • Like
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔයා කොන්ත්‍රාත් වලින් ගහන එක ගහනවා බන් මෝකා ආණ්ඩු කරත්🤣🤣
    ඔවා දන්න එවුන් දන්නවා
    ඒක මම දන්නවා බන්. මම කියන්නේ ඒක මත base උන දේශ්පලන සන්ස්කෘතිය නවත්තන්න ඕනේ කියලා.
    මන් වගේම උබත් දන්නවානේ ගම් වල politics යන විදිය
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Bond scam eka kiyanne mokadda kiyalawath dannawada? ඒක මාකට් මැණිපියුලේෂන් එකක්. අවුට්‍රයිට් රොබරි එකක් නෙවෙයි හැබැයි ඒකත් වංචාවක් තමයි. පාර්ලිමන්ට් මිනිස්ටර්ස්ලා සල්ලි දීලා ගන්න ෆන්ඩි කළා කියල තමයි කියන්නේ. පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන්නෙ නැතුව නෙමෙයි කාල්මාක්ස් ආවත් මන්ත්‍රීලා ගන්න සල්ලි හොයාගන්න වෙනවා. bond scam bond scam කිය කිය කැපිටල් ලිස්ට් economy model එක ගැන මෙලෝ අත්දැකීමක් නැති�ාජ්‍ය දේපළ විනාශ කරපු මිනීමරපු ට්‍රැක් record s එකක් තියෙන පීඩිත නිර්ධන සමාජවාදීන්ගෙන් fund වෙච්ච අමුතුම මිනිස්සු ටිකකට රට බාර දෙන එක ගෝටට දුන්න වඩා සිය ගුණයකින් මෝඩ වැඩක් වෙයි. ගෝඨා එලෙව්වා වගේ එලවන්නත් බැරිවෙයි කොටින්ම දුම්මල ගහලා වත් එලව ගන්න බැරිවෙයි.

    ලංකාවේ මිනිසුන්ගේ චූටි මොළයට නොතේරෙන එක තමයි අපේ කරුමේ
    ------ Post added on Feb 7, 2024 at 3:14 PM
    Bond scam eka ganan mata kiyanna deyak na bro. Api treasury bonds and bills kohomath karanawa 😂 Market manipulation 😂😂😂 saturated rate ekak thiyeddi over purchase karanna ba thoragaththa eka company ekakin witharak eeta aduwen bids thiyeddi. Oya dannawada oya monada kiyanne kiyala mulin? 🤦‍♂️ Issuance limit eken eliye bonds issue karanna hethu dakwanna oni. Governor lankawatawath enne naththe normal manipulation ekakata bayeda?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,157
    113
    Bond scam eka ganan mata kiyanna deyak na bro. Api treasury bonds and bills kohomath karanawa 😂 Market manipulation 😂😂😂 saturated rate ekak thiyeddi over purchase karanna ba thoragaththa eka company ekakin witharak eeta aduwen bids thiyeddi. Oya dannawada oya monada kiyanne kiyala mulin? 🤦‍♂️ Issuance limit eken eliye bonds issue karanna hethu dakwanna oni. Governor lankawatawath enne naththe normal manipulation ekakata bayeda?
    Ithin mama kiyanneth eka thamai, securities market eka lankaaw hariyata regulate wenne nehe, whales la manipulate karanawa. Perpetual treasuries kaleth market manipulation ekak ranil ekata involved, mahindath okama kala.. mama kiyanne lankaawe wechcha lokuma scam eka oka newei kiyala..hema scam ekama nawattanawanam rata hedei..hebei ehwma kiyala taleiban wage set ekakata rata baara dena eka pattama moda wedak.

    ආර්තිකය යනු බිස්නස්ම නොවන බව මගෙ පුතා ඉග්‍ර්න ගෙන කඩේ යන්න.
    ආ කියෝ ගනින්
    'the state of a country or region in terms of the production and consumption of goods and services and the supply of money.'
    ------ Post added on Feb 7, 2024 at 8:26 PM
     
    • Haha
    Reactions: laka007

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගම්වල උන් මේ පාර JVP එකට කැමති ගෝඨාභය උන්ගෙ කටට රුන්න හින්දා. ඡන්ද ලං වෙන්කොට ඉඩි අමීන්ගෙ Film එකක් පෙන්නලා උදලු තලයක් පෝර මිටියක් දීලා මගෙ රට ජාතිය කියලා පපුවට දිං දිං ගාලා ගහගත්ත ගමන් චූං වෙලා රට ජාතිය බේරා ගන්න ඡන්දෙ දෙන්නේ. නුගත් මිනිහා ඡන්දය දෙන්නේ නහ විදපු එකාට. ඌගෙ තීරණේ වෙනස් වෙන්නේ අඩුවෙන්.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    දැනට ඉන්න දේශපාලකයෝන්ට සාපේක්ෂව අනුර හොදයි කියලා හිතනවා! තවම චන්දයක් දීලා නෑ ඒත්, වියාපාර කරන කෙනෙක් විදියට, අපි කැමති නිදහස් වෙළඳපොළ ආර්ථිකට, ඒත් jvp එකේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලොකු වැටහීමක් නෑ, කොටින්ම කිව්වොත් අපි කැමති පුද්ගලික අංශය දියුනු වෙනවට, ඒත් මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් එකක් කියල හිතනවා, කවෘරු හරි දන්න කෙනෙක් පැහැදිලි කරන්න, මන් කැමති නෑ රැල්ලට ජන්දෙ දෙන්න, freelance කරගන පාඩුවේ සල්ලි හොයන් ඉන්න අයට වැදගත් වෙයි මේක!
    සවුත්තු කරන්න නෙමේ අහන්නේ. කලින් චන්දයක් දුන්නනම් දුන්නේ ඒ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති බලලද? ඒවා දිගටම ෆේල් වෙනකොටත් ඒවටමද දුන්නේ? මමත් එහෙම දීල තියෙනවා හැබැයි එක පාරයි.
     
    • Like
    Reactions: kidney