අනුරට ඩඩ්ලි සිරිසේන පගර නැට්ටෙක් කියනවා😂😂😂
2osama Well-known member Oct 25, 2010 81,633 72,844 113 මාලඹේ Aug 18, 2025 #1 Reactions: dinu09, hellfreez1979, Phone Hora and 3 others
dayt0na Well-known member Jan 2, 2012 29,975 28,895 113 Aug 18, 2025 #2 muteda danne na kiwwe Reactions: $onny and 2osama
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,132 5,944 113 canada Aug 18, 2025 #3 Hayiyoo Reactions: 2osama
supun_sg Well-known member Sep 5, 2010 16,293 25,071 113 tracing Geo-location.. ... ... Aug 18, 2025 #4 Reactions: 2osama
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,138 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 18, 2025 #5 ඩඩිලි නෙවෙයි බලන් ඉන්න කොටා කියන්නෙ Reactions: 2osama
Brandy2020 Well-known member May 15, 2018 20,605 25,960 113 Aug 18, 2025 #6 අවුරුදු දහස් ගාණක් රජාගෙන් වධ විඳලා දැන් ඒක අපේ ජාන වලටම ගිහින් තියෙන්නේ. තායිලන්තේ, එංගලන්තේ, බෙල්ජියානු, නෙදර්ලන්තේ, ඉන්දියාවේ, අරාබි, ඇෆරිකානු මිනිස්සුන්ට ඔය මානසිකත්වය තියෙනවා. Reactions: skymicro, $onny and 2osama
අවුරුදු දහස් ගාණක් රජාගෙන් වධ විඳලා දැන් ඒක අපේ ජාන වලටම ගිහින් තියෙන්නේ. තායිලන්තේ, එංගලන්තේ, බෙල්ජියානු, නෙදර්ලන්තේ, ඉන්දියාවේ, අරාබි, ඇෆරිකානු මිනිස්සුන්ට ඔය මානසිකත්වය තියෙනවා.
2osama Well-known member Oct 25, 2010 81,633 72,844 113 මාලඹේ Aug 18, 2025 #7 kinkon said: ඩඩිලි නෙවෙයි බලන් ඉන්න කොටා කියන්නෙ Click to expand... ඩඩ්ලි ඔලුව වනලා අයින් වෙනවා Reactions: kinkon
R rangana26 Well-known member Feb 21, 2013 9,698 13,476 113 Aug 18, 2025 #8 කතව ඇත්ත. Reactions: 2osama
Don GasCan Well-known member Nov 3, 2010 43,649 50,020 113 සේදවත්ත Aug 19, 2025 #9 කම්මන්ති භික්කන්ති කායෝ ඔබේ වචනයෙන් කරන ක්‍රියා පසුපස එලවයි - අනුර කුමාර දිසානායක
saturn Well-known member Mar 21, 2015 5,356 9,135 113 Around the world Aug 19, 2025 #10 මේසෙට තට්ටුවක් දාල සැර පෙන්නලා , ඩඩ්ලිට තියෙන බයට, හාල් රු.10කින් වැඩි කරලා දුන්න එකාට පගර නැට්ට කියනවා හැර වෙන මොකක් කියන්නද. දැනුත් වී මිළ, හාල් මිළ තීරණය කරන්නේ ඩඩ්ලි තමයි
මේසෙට තට්ටුවක් දාල සැර පෙන්නලා , ඩඩ්ලිට තියෙන බයට, හාල් රු.10කින් වැඩි කරලා දුන්න එකාට පගර නැට්ට කියනවා හැර වෙන මොකක් කියන්නද. දැනුත් වී මිළ, හාල් මිළ තීරණය කරන්නේ ඩඩ්ලි තමයි
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Aug 19, 2025 #11 මේසෙට තට්ටුවක් දාල සැර පෙන්නලා , ඩඩ්ලිට තියෙන බයට, හාල් රු.10කින් වැඩි කරලා දුන්න එකාට පගර නැට්ට කියනවා හැර වෙන මොකක් කියන්නද. දැනුත් වී මිළ, හාල් මිළ තීරණය කරන්නේ ඩඩ්ලි තමයි
මේසෙට තට්ටුවක් දාල සැර පෙන්නලා , ඩඩ්ලිට තියෙන බයට, හාල් රු.10කින් වැඩි කරලා දුන්න එකාට පගර නැට්ට කියනවා හැර වෙන මොකක් කියන්නද. දැනුත් වී මිළ, හාල් මිළ තීරණය කරන්නේ ඩඩ්ලි තමයි