අනුරට ඩඩ්ලි සිරිසේන පගර නැට්ටෙක් කියනවා😂😂😂

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    muteda danne na kiwwe


    maithripala-sirisena-smiles.png
     
    • Like
    • Haha
    Reactions: $onny and 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    අවුරුදු දහස් ගාණක් රජාගෙන් වධ විඳලා දැන් ඒක අපේ ජාන වලටම ගිහින් තියෙන්නේ. තායිලන්තේ, එංගලන්තේ, බෙල්ජියානු, නෙදර්ලන්තේ, ඉන්දියාවේ, අරාබි, ඇෆරිකානු මිනිස්සුන්ට ඔය මානසිකත්වය තියෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    කම්මන්ති භික්කන්ති කායෝ
    ඔබේ වචනයෙන් කරන ක්‍රියා පසුපස එලවයි - අනුර කුමාර දිසානායක
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    මේසෙට තට්ටුවක් දාල සැර පෙන්නලා , ඩඩ්ලිට තියෙන බයට, හාල් රු.10කින් වැඩි කරලා දුන්න එකාට පගර නැට්ට කියනවා හැර වෙන මොකක් කියන්නද. දැනුත් වී මිළ, හාල් මිළ තීරණය කරන්නේ ඩඩ්ලි තමයි
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේසෙට තට්ටුවක් දාල සැර පෙන්නලා , ඩඩ්ලිට තියෙන බයට, හාල් රු.10කින් වැඩි කරලා දුන්න එකාට පගර නැට්ට කියනවා හැර වෙන මොකක් කියන්නද. දැනුත් වී මිළ, හාල් මිළ තීරණය කරන්නේ ඩඩ්ලි තමයි