මම නම් හිතුවේ 90% කියලා70% ට කිට්ටු වෙන්න ගනී වගේ.
අනුර නම් එහෙම හැසිරෙනවා දැකල නෑ. අපි මේ ආදරේට මේව දාන්නෙදැනටත් දිනලා වගේ හැසිරෙන එක නම් අමුම අමු ගොන් පාට් එකක් .2015ත් මහින්දයා කෝචොක් ද දා ඉන්දලා අන්තිමට පුකෙන් ගියා පුකෙන්
70% ට කිට්ටු වෙන්න ගනී වගේ.
ජනාදිපති වෙන එක නැති එක වෙනම දෙයක්. මිනිහහෙ හැම වේදිකාවකම පිලිගන්නෙ මේ අහවල් දවසෙ 9 වෙනි විදායක ජනාධිපති පැමිනෙන්නෙ කියලා. තාම චන්දෙ කෝල් කරලාවත් නැතිව එහෙම හැසිරෙන එක හෙනම ගොන් ආතල් එකක්. ඉන්දියා ඔස්ට්‍රේලියා වර්ල්ල්ඩ් කප් ෆයිනල් එක හොදට මතක තියන් ඉන්න. මතකයිනෙ ඉන්දියාවෙ එවුන් හැසිරැන විදිය. Use your tactics right when it matters the most.අනුර නම් එහෙම හැසිරෙනවා දැකල නෑ. අපි මේ ආදරේට මේව දාන්නෙ
2015 මහින්ද නම් චන්දෙ අන්තිම දවස් වල පුක් වෙලා හිටියෙ හැබැයි