### එක වසරට ළමයා - ට්‍රෙන්ඩ්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    එක වසරට ළමයා දාන එක පොස්ට් කරන ට්‍රෙන්ඩ් එකක් වගේ දකිනවා
    සමහරු තමගේ ගෙවල් පෙන්නගන්නත් පාවිච්චි කරන පාටයි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    මම නම් දාන්නෙ නෑ කිසිම දෙයක්.

    අඩු කුලේ උන් ඕවා බලලා හූල්ලනවා.
    ඇස්වහ කටවහ සැරටම.

    උඹලත් කිසි දෙයක් දාන්න එපා.
    අනාත අසරණ හිඟන්නො වගේ පෙන්නපන්.

    දැක්කනෙ ඩඩ්ලිට වැදිච්ච ටොපිය.
    ආදායම් බදු එකට හරි කෝල් කරන උන් ඉන්නේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    කසාද නොබදපු උන් ඕක දුකක්ද? සතුටක්ද?
    ඕකේ මොන සතුටක් ද බං..

    ජීවිත කාලේම බේරෙන්න බැරි බන්ධනයක්.
    ලැබුණ මේ සියුම් මනුස්ස ජීවිතේ විඳින්න බැරි වෙන්න දාන කොඩිවිනයක් තමයි කසාදයක්/පැටියෙක් කියන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    එක වසරට ළමයා දාන එක පොස්ට් කරන ට්‍රෙන්ඩ් එකක් වගේ දකිනවා
    සමහරු තමගේ ගෙවල් පෙන්නගන්නත් පාවිච්චි කරන පාටයි
    ඇයි බන් උඹලා හිතන්නෙ උන් ගෙවල් පෙනන්න හදනවා කියලා. ලස්සන ගෙයක් කියන එක මැජික්ද ලංකාවෙ උන්ට?
     
    • Like
    Reactions: wissnshaftler

    Its Me Im Back

    Well-known member
  • ඕකේ මොන සතුටක් ද බං..

    ජීවිත කාලේම බේරෙන්න බැරි බන්ධනයක්.
    ලැබුණ මේ සියුම් මනුස්ස ජීවිතේ විඳින්න බැරි වෙන්න දාන කොඩිවිනයක් තමයි කසාදයක්/පැටියෙක් කියන්නේ.
    Dunnoth gahanawa ? Or no ?
     

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    ගෙවල්, වාහන පෙන්නන්න ඕන තමා, ටික දෙනෙක් හූල්ලලා මේ වගේ පෝස්ට් දායි තව ටික දෙනෙක් ගේමක් ගහනවා කියලා හිතා ගනී.
     
    • Haha
    Reactions: wissnshaftler

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඌ ගෙවන්නේ නෑ කියලා කිව්වා කම්පැනිය කරපු වැරුද්දට.
    මොක උනත් අනවශ්‍ය හිසරද නේ.

    “ගේමක් ගහලා” කෝටි ගානක් හොයලා ගෝට් චීස් කන්න ගියපු හොර පක්කුන්ට හොඳම වැඩේ 😂😎👍🙏🏼
     
    • Haha
    Reactions: wissnshaftler