අනුරට පස්සෙ ආය රට බාරගන්නෙ කවුද?

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    Ah mama hithuwe NPP eken ena candidate kawuru weida ahanawa kiyala
    NPP එකෙන් මචන් උන් දාන්නේ හොදටම ස්කෝර් කරන එකානි.
    මේ හත්පොලේ ගාගෙන නාන එකක් දාලා චන්දෙයක් කරන්න පුලුවන්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    NPP එකෙන් මචන් උන් දාන්නේ හොදටම ස්කෝර් කරන එකානි.
    මේ හත්පොලේ ගාගෙන නාන එකක් දාලා චන්දෙයක් කරන්න පුලුවන්ද?

    " හත්පොලේ ගාගෙන නාන එකක් " que
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    පාටලීගේ අදහසත් ජනාදිපති චන්දේම තමයි.
    ඒත් ඌට මුල මතක නැති නිසා කිසිම පක්ෂෙකින් ටෝකන් එක දෙන්නෑ මට හිතෙන විදියට නම්.
    ඌට උඩට එන්න චාන්ස් දුන්න හැම එකටම ඌ කෙලෙවුව ලස්සනට.
    දැන් එකෙක්වත් ඌව ලංකර ගන්නේ නෑ.

    නිකමට හිතපන්, නාමල් ඉන්නකොට පොහොට්ටුවෙන් පටලිව දානවද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Uba nam melo rahak nathi gothayek ,kalayak Gota genna puka dunna ,aragala kaleth Gota uka dunna 2024 Anura ta uka dunna ,geyak adata wela inna gothayek koheda uba

    Angry Schitts Creek GIF by CBC
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    විජිත හේරත්

    සූර පප්පා - දොස්තර ප්‍රසන්න

    උන් දෙන්නා විතරයි අඩුවෙන් නම ගූ කරගෙන ඉන්නෙ.
    කුඩා පැළෑටි යනු කාන්තාරයක විශාල ගස් ය. දක්ෂයන් හෝ ප්‍රබලයන් නොමැති තැනක, ඉතා සාමාන්‍ය හෝ දුර්වල කෙනෙකු වුවද කැපී පෙනෙන චරිතයක් බවට පත්විය හැකියි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    ලොකු පප්පා ඉට පස්සේ සූර පප්පා
    අන්තිමට කෑකෝ පප්පා නොහොත් බිග් කුච්චන් .

    ඉලගට එනවා පරිණත වයස්ගත නාමල් නිරිදු
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ලොකු පප්පා ඉට පස්සේ සූර පප්පා
    අන්තිමට කෑකෝ පප්පා නොහොත් බිග් කුච්චන් .

    ඉලගට එනවා පරිණත වයස්ගත නාමල් නිරිදු
    කවුද බන් ලොකු පප්පා?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    මොකා රට බාරගත්තත් ආයේ ජෙප්පෝ නම් එන්නේ නෑ බලේට