ජෙප්පොන්ට බලේ එන්න කලිනුත් මිනිස්සු ඔහොම තමයි කිවුවේ.මොකා රට බාරගත්තත් ආයේ ජෙප්පෝ නම් එන්නේ නෑ බලේට
ඒ උනාට මොකෝ උනේ.
ඒක නිසා ආවට ගියාට ඔහොම හිතන්න එපා.
ජෙප්පොන්ට බලේ එන්න කලිනුත් මිනිස්සු ඔහොම තමයි කිවුවේ.මොකා රට බාරගත්තත් ආයේ ජෙප්පෝ නම් එන්නේ නෑ බලේට
රොකට් සීන් එකයි උගන්ඩා සීන් එකයි ක්ලියර් කරා වගේ අනිත් ටිකත් මුන් ක්ලියර් කරලා දුන්නොත් නම් නාමල් තමාma yana widihata namal
yakado mama path karanne na mama havve minissu ehema krai neda kiyalaඉතිහාසයෙ ලොකුම ජනාධිපති අරමුදල ගහගෙන ඉන්න එකා ජනාධිපති ධුරය අහෝසි කරයි කියලා හිතෙනවා ද?
හය වසරෙ පොතක් ගහගන්න බැරි එවුන්ට අළුත් ව්‍යවස්ථාවක් හදාගන්න පුළුවන් කියලා හිතෙනවා ද![]()
මම හිතන්නැ මිනිස්සු කැමති මම දැක්කා කන්තාවන් ඇය එක්කමයි පිරිමි අයත එකතුයි එ කියන්නෙවෙයිමොකා රට බාරගත්තත් ආයේ ජෙප්පෝ නම් එන්නේ නෑ බලේට
මෙයලට දෙන්නෙ නැනෙ හරිනෙ දිනන්නෙමේ ඉන්නෙ 20029 රට බාරගන්න පිරිස
ඉන්දියාවේ ප්‍රාථමික පන්ති ළමයින්ට උදේ රැස්වීමේ කතාවක් කිරීමට ආරාධනා ලද සිරි ලංකාවෙ බහු බූත පිරිස
![]()
නලින්දට ඒම කෑපෑසිටියක් නෑ . නලින්ද දැනටම හාල ඉන්නේ මාද්‍ය ප්‍රකාශක වෙලා , තව සෞක්‍ය ඇමති වෙලත් එයා හාගෙන යන්නේ . පොරට රැපෝ එකක් නෑමම හිතන්නේ බිමල් නෙමෙයි මචන්.
බොහෝ දුරට නලින්ද වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මට හිතෙන විදියට හොදේ...
Ah mama hithuwe NPP eken ena candidate kawuru weida ahanawa kiyala