අනුරට බිත්තර ගහපු හැටි CCTV

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලොල් බ්ත්තරයක් ගැහුව කියල නේද අප්පේ අර මානව හිමිකම් වෙනුවෙන් උදේ හවා මරලතෝනි දෙන ජෙප්පො වට කරන් ගහන්නෙ,🤣🤣🤣🤣🤣

    අපි ස්ථී දුශන, හොරකම්, මිනිමැරුම් කරන උන්ට ගැහුවාම මානව හිමිකම් වෙනුවෙන් හෑලි ලිය ලියා අඩන ජෙප්පො නේද අප්පේ මේ..🤭🤭🤭🤭
    සේනිධිපතියා මුහුදෙ පාවෙන බිත්තර ගබඩාවක් දාලද :lol:

    ඔය බිත්තර ගගල නෙමෙයි මනුස්සයෝ, ජෙප්පොන්ට නිකන් බිත්තර බෙදලා.
    නිස්සංකයා බෙදල තියෙන්නෙ ස්මාට් බිත්තරද පොන්ස් @nicjosh83
    ------ Post added on Jan 31, 2022 at 9:44 PM
     
    • Haha
    Reactions: Xi Jinping