උඹලට මුගෙන් ඉගෙනගන්න එක දෙයක් තියෙනවා. මූ ඡන්දෙ පැරදුනා, පක්ෂේ නැති උනා, අරකයි මේකයි කියලා කවදාවත් tension එකේ stress එකේ ඉන්නවා මම දැකලා නැහැ.
ආතල් එකේ සොමියේ ඉන්න එකෙක් හැම වෙලේම. ඒක මරු.
(දැන් ඉතින් ජෙප්පෝ ටික රෙදි උස්සන් එයි) මම කීවේ දේශප්ලනික කතාවක් නම් නෙවෙයි.
කොස්මැටික් ටිකක් කන්න කලින් ගත් ඡායරූපයක්
meka athal![]()
Lol . මුගේ ස්ට්‍රෙස් එක දෙනියායේ යන හෙලිකොප්ටර් එක තමයි දන්නේ..උඹලට මුගෙන් ඉගෙනගන්න එක දෙයක් තියෙනවා. මූ ඡන්දෙ පැරදුනා, පක්ෂේ නැති උනා, අරකයි මේකයි කියලා කවදාවත් tension එකේ stress එකේ ඉන්නවා මම දැකලා නැහැ.
ආතල් එකේ සොමියේ ඉන්න එකෙක් හැම වෙලේම. ඒක මරු.
(දැන් ඉතින් ජෙප්පෝ ටික රෙදි උස්සන් එයි) මම කීවේ දේශප්ලනික කතාවක් නම් නෙවෙයි.
ado eka nam aththa...lejjawa nethi kama wenna berida...amuthuma dial ekakanehඋඹලට මුගෙන් ඉගෙනගන්න එක දෙයක් තියෙනවා. මූ ඡන්දෙ පැරදුනා, පක්ෂේ නැති උනා, අරකයි මේකයි කියලා කවදාවත් tension එකේ stress එකේ ඉන්නවා මම දැකලා නැහැ.
ආතල් එකේ සොමියේ ඉන්න එකෙක් හැම වෙලේම. ඒක මරු.
(දැන් ඉතින් ජෙප්පෝ ටික රෙදි උස්සන් එයි) මම කීවේ දේශප්ලනික කතාවක් නම් නෙවෙයි.
Dan Anura potha patha kiyawala, loke pura sancharaya karala, documentary balala, wiwida deshapalakayo asuru karala, pahu giya kaale wechcha dewal statistically analize karala, buddimathunge upades aran ewa pilipadala loku buddiya wardanaya karagena inne.අනුර කාලෙකට ඉස්සෙල්ලා කීවා රනිල් කියන්නේ බුද්ධිමත් නායකයෙක්. ආශ්‍රය කරන්න හරි ආසයි. ලොකු වටිනාකමක් තියෙනවා රනිල් එක්ක ගත කරන කාලයට. මතක ඇත්තෝ මතක් කරගනිත්වා....
ඔව් ඔව් බැංකු කඩන හැටි,හොරු රකින හැටි, නිකන් දුන්නොත් වද පෙති හරි ගහන හැටි, පක්ෂයක් විනාස කරන හැටි එහෙම ඉගෙන ගන්න පුලවන්මුගෙන් ඕවට වඩා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. එකක් කියන්නම්. මූ නියම පොලිටීශන් කෙනෙක්. උඹ දැකලා තියෙනවද මූ කාටවත් අනිත් උන් වගේ පලු යන්න බනිනවා? නැනේ. හේතුව තමා මූ දන්නවා කොයි වෙලාවක හරි උන් එක්කත් වැඩ කරන්න වෙනවා. ඒ නිසා මූ u turn එකක් දාගන්න පුලුවන් වෙන්න තමා හැම තිස්සෙම යන්නෙ. මූ අනිවා ලපයාගෙ රෙදි ගැලවෙන සීන් ඕනතරම් දන්නවා ඇති. ඒත් මූ කොයි වෙලාවකව්ත් කියන්නෙ නෑ. ලපයා වගෙ "මට sms එක තියෙනවා පෙන්නනද?" වගේ ගොන් පාර්ට් දන්නේ නෑ.