අනුරට රනිල්ගෙන් තෑග්ගක්..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    හොදට කරගෙන පලයන්.. නැත්තන් පුක දීපු උන් පවු..
    IMG_6916.jpeg
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අඩෝ.. නෝ... චන්දෙ දානකන් වත් හිටපිය. මූ දැන්මම පරාජය බාර අරන් බෑ සීයාගේ තියෙන චන්දත් කඩනවා:rofl::rofl::rofl:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොදට කරගෙන පලයන්.. නැත්තන් පුක දීපු උන් පවු..
    View attachment 237510
    ECeOdOw.gif

    අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්නලා දුන්නනම්..
    මහමෙරක් වටින තෑක්කග් වෙයි ආයිබෝං....
     
    • Like
    Reactions: haunte

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බිත්තර 10 ට දෙන්න පුළුවන් අනුරගේ පුංචි අම්මා බිත්තර දානවා නම්🤣

    ඔවු නාකි වඳ පොනිලට බිජු නැහැනෙ...
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ශිරාල් ඔයා?
    ශිරාලුත් හිතනවා දකුනක විපක්ශය වී ශක්ට්ගිමත් දකුනක් නිර්මානය විය යුතුයි..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එකෙක් කියනව බන්කොලොත් බාවයෙන් මුදවා ගන්න රනිල්ට දෙන්නලු.. ඒ ටීම් එකේම තව එකෙක් කියනවා බන්කොලොත් බාවයෙන් මිදුනා ලු.. හෑබෑයි පෙරට්ටෝ කියන්නේ වෙනම කතාවක්


    ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.
    එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
    පෙත්සම්කරු කියා සිටින්නේ, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය සියයට 05 ත් 07 ත් අතර පොලී ප්‍රතිශතයක් යටතේ ණය ලබාගත් බවය.
    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ එම ප්‍රතිශතය 8.2%ක් දක්වා ඉහළ නංවා පසුව එය 7.4%ක් දක්වා අඩු කිරීමට රජය කටයුතු කර ඇති බව පෙත්සමේ සඳහන් වේ.
    මේ හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් බිලියන 16.4ක ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 19.1ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ තුළින් ශ්‍රී ලාංකික ජනතාව වෙත අති විශාල ආර්ථික බරක් පැටවී තිබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබේ.
    මෙම ණය මුදල් අමෙරිකානු නීතිය යටතේ ලබාගෙන තිබුණද ඒම ණයවලින් කොටසක් කප්පාදු කිරීමට හැකියාව තිබියදී රජය ඒ කෙරෙහි අවධානය යොමු නොකොට පොලී ප්‍රතිශතය ඉහළ නැංවීම හරහා මෙරට ජනතාවට විශාල අගතියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.
    ඒ අනුව අදාළ ණය ප්‍රතිව්‍යුහගත ගත කිරීමේ වැඩපිළිවෙළ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා තිබේ.