අනුරට සමන්තුරේදී ප්‍රහාරයක්?

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ආරංචිය නම් ඔතන කවුරුත් ගහන්න ඇවිල්ලා නෙමේ. සැක කටයුතු drone එකක් ඇවිල්ලා කියලා කලබල වෙලා තියෙන්නේ
     
    • Haha
    Reactions: 2osama

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ආරංචිය නම් ඔතන කවුරුත් ගහන්න ඇවිල්ලා නෙමේ. සැක කටයුතු drone එකක් ඇවිල්ලා කියලා කලබල වෙලා තියෙන්නේ
    bbs walata baninna gihilla. dahakune sinahalayoe jathiwadhi kiyalaa..
     
    • Sad
    Reactions: 2osama and Mr Bones

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අනුරව බේරගන්න 40000ක පැන්ෂන් ගිය, හමුදාවෙන් හොරෙන් පැන්න හමුදාවක් ඉන්නවා බය නොවී හිටු..😹

    මේ කථා කරන ඵකානම් අැතුලෙද කොහෙද...🤗

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    අනුරව බේරගන්න 40000ක පැන්ෂන් ගිය, හමුදාවෙන් හොරෙන් පැන්න හමුදාවක් ඉන්නවා බය නොවී හිටු..😹

    මේ කථා කරන ඵකානම් අැතුලෙද කොහෙද...🤗


    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,144
    113
    දෙහිවල
    #එලCAFFE අවදානයෙන් 👻

    අනුර කිරිය ගැන දන්නවනම් මේකෙන් තුනක් විතර යවන්න තිබ්බා ආරක්ෂාවට
     
    • Haha
    Reactions: Hasistranger

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    456206601-908341701329685-9015825592550250003-n.jpg