අනුරට 42% ඕයි ඊයා

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මූ දෑන් විධායක ජනපති.. අනිවා මුන්ට පාර්ලිමේන්තු මෑතිවරණයේ දි වාසි වෙනවා. ඊට කලින් එකෙක් දෙන්නෙක් රිමාන්ඩ් කලොත් 2/3 ගනියි
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    පාර්ලිමේන්තුවෙ 113 ලොවෙත් බෑ. තවත් පාකිස්තානයක් , බංග්ලාදේශයක් වෙනවා වෙනවාමයි.
    අහෝ අපේ රට
    ehema wenna , moko lanakawe poltic leadship inna un oya widiyata hithanna
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    පාර්ලිමේන්තුවෙ 113 ලොවෙත් බෑ. තවත් පාකිස්තානයක් , බංග්ලාදේශයක් වෙනවා වෙනවාමයි.
    අහෝ අපේ රට
    talks widihata badu naa. ranila wenama illuwe nattan akd left
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    Screenshot 2024-09-22 at 11.15.02.png
     
    • Haha
    Reactions: VASSA

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    මූ දෑන් විධායක ජනපති.. අනිවා මුන්ට පාර්ලිමේන්තු මෑතිවරණයේ දි වාසි වෙනවා. ඊට කලින් එකෙක් දෙන්නෙක් රිමාන්ඩ් කලොත් 2/3 ගනියි
    enne na bn simple majority wat
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පාර්ලිමේන්තුවෙ 113 ලොවෙත් බෑ. තවත් පාකිස්තානයක් , බංග්ලාදේශයක් වෙනවා වෙනවාමයි.
    අහෝ අපේ රට
    මයිනා 2005 දින්නේ කීයකින්ද කියලා දන්නවද?
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    Presidential election eken General election eke results kiyu obata maage hada piri pranaamaya !
    සුළු ජාතික ඡන්ද එක්ක හිතපං. NPP ආසන 75කට වඩා ගන්න බෑ.
    උන් එක්ක කවුරුත් එකතු වෙන්නෙත් නෑ
     
    • Haha
    Reactions: Hyaenidae

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    අපි එකතු වෙලා උන්ට 2/3 දෙමු උන් පොරොන්දු උන ඒවා කරගන්න 😁
    1. Paye Tax from 36% to 24%.
    2. VAT will be exempt for Food items, Health sector services & educational books.
    3. One vehicle per minister/MP.
    4. No pensions or vehicles houses, security etc for ex presidents & Ex parliamentarians.
    5. Cut down on unnecessary government expenditure.
    6. No familly/Frieds will be accommodated on overseas tours.
    7. All tours are on assigned targets.
    8. Only 25 ministries.
    9. Cut down prices on electricity & fuel.
    10. Low interest rates
    11. Development bank for the start of new small & medium scale industries.
    12. A 3 bench special court to hear fraud cases.
    13. Presidents budget cut down by 50%.
    14. No High fuel consumption vehicles for government officials & parliamentarians.
    15. One law establishment by Making Police, Legal department & Courts independent with zero political influences.
    16. New laws to prevent MP's from switching the party they were elected to.
    17. New Invesments (local & overseas Srilankans already ready to invest).
    18. No additional benefits for politicians over citizens.
    19. All Appointments on merits starting from the heads of government departments, ambassadors etc.
    20. Ambassadors will be assigned with tasks to improve the Dollar inflow through new markets for our values added products (Tea, Rubber, Coconut, Cinnamon, Fishery, Gems etc) & services (job opportunities), 21. Promoting tourism.
    22. Restoring the oil refinery.
    23. Vision for all fields that will come under 25 ministries with teams assigned.
    24. New technology for the fisheries industry to enhance the yeild (Fishermen to receive directions for fishing areas)
    25. Farmers to cultivation as per the different soil localities provided by R&D & as per the market needs.
    26. Preservative methods, such as cold rooms, fertiliser & other utilities at a mnimum cost.
    27. Facilitate for Eco based tourism.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඊළඟට එන මැති වර නෙන් මාලිමාව අති විශේෂ ජයග්‍රහණයක් ලබනවා. ඕක මලිමවට නෙවි රනිල් දිනුවත් නාමල් දිනුවත් වෙන දෙයක්