අනුරට 42% ඕයි ඊයා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    Oh No Oops GIF by Sesame Street
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ජනාදිපතිවරනෙදි අනුරට 60%ක් ලැබිලා මහමැතිවරනෙදි 61%ක් ලැබුනාම කිසි කික් එකක් නෑ. වැඩි වෙච්ච වැඩි විල්ලට දැන් උබලට රිදෙනවා වැඩියි. උබලා දුකෙන් ඉන්නවා බලන්නයි මහත්තයො අපි හරි ආස.