වෙන පක්ෂයක් ඕන කිව්වේ මචන්, මේ බර කරට ගන්න කිසි එකෙක් නැති හින්ද.අරගල කියන්නෙ බලපෑම් කණ්ඩායම් විතරයි. උන් පක්‍ෂ හදල වැඩක්නෑ බං. අරගල කරන්න ඕන නිශ්චිත ඉල්ලීම්, ප්‍රතිසංස්කරණ කරගන්න. හරියට May 1 general strike එක වගේ. පෙරැට්ටො වගේ හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න අරගල කරන එකෙන් වෙන්නෙ ගහපු පදේකුත් නැතුව බෙරේ පලුවකුත් නැතිවෙන එක.
Bankoloth tharka, France revolutionme wrong generation eka hithanne, comment karala, board ussala, andu peralanna,
oytawala 88/89 ayuda aragena kattiyak try kala oka, hari giye na, ee mathake athi anura ayyta thama, ekai thama eliyata basse natte
ඉදපන් බන් තව ටික දවසකින් පැකේජ් එක ඉවර උනාම ඕකුන් ඔක්කොම නිදා ගන්නවා. ඊට පස්සේ නිදහසේ ඉඩතහැකිපක්ෂ වල උන් ගියත් බයිනවා.. නොගියත් බයිනවා.. සුනිල් දියතට එන්න කිව්වා කියල දැන් උටත් බයිනවා ලේ විලක් කරන්න අඩගැහුවා කියල. මොකද කරන්නේ කියපන්කො මේවට

ඌ උබල වගේ මැටි හරක් නෙවෙයි. අනුර යා පක්ෂ නායක රැස්වීම ට ආවෙත් නැහැ .Zoom වලින් තමා කතා කරලා තිබුණේ .මුන්ගේ effort එක මදි කියල compalin ආවා.
ඒ හින්දයි ඔහොම එකක් organise කරේ.
තොපි කොහොමත් ආණ්ඩුවට කඩේ යන උන්නේ. ඒ හින්ද උබල එක්ක කතා කරලා වැඩක් නෑ.
එදා ජනදිපත් මන්දිරේ අල්ලපු වෙලාවේ අනුර එලියට ආව නම් පොරටත් බලාගන්න තිබ්බ පොරට තියන ප්‍රතිචාරේ.
අපට උනත් තිබ්බ අදහසක් ගන්න කොහොමද මිනිස්සුන්ගේ ජවිපෙ පිළිබද ආකල්පේ කියලා.
කොහොද මේ යකා එලියට බහින්නේ නෑනේ.
මේක තමයි ලොකුම හේතුව.me wrong generation eka hithanne, comment karala, board ussala, andu peralanna,
oytawala 88/89 ayuda aragena kattiyak try kala oka, hari giye na, ee mathake athi anura ayyta thama, ekai thama eliyata basse natte
"Nariya awama, sinhayo heela wenawa"sinhaya awama ballo duwanawa![]()
මම කිව්ව ඕකගේ කටින් බතල. ගුණරත්නම් අඩුම පාරේ අරගලය ගෙනියනවඒ දවස් වල නම් කිව්වේ ජනතාව මහපාරට බැස්සොත් අපි නායකත්වේ දෙනවා කියලා.
දැන් ජනතාව මහා පාරේ.
පොර ගේ මුල්ලේ.
ee wade un hithapu nathi widihata awl wenna gaththa neපක්ෂ වල උන් ගියත් බයිනවා.. නොගියත් බයිනවා.. සුනිල් දියතට එන්න කිව්වා කියල දැන් උටත් බයිනවා ලේ විලක් කරන්න අඩගැහුවා කියල. මොකද කරන්නේ කියපන්කො මේවට
ee wade un hithapu nathi widihata awl wenna gaththa ne
saamakaamiwa karanna aapu eka
issarahata gihin kalabala karaganna epa kiwwa kiyala hadunneththi ekkath patalenna ekek aawa