අනුරත් අනේ මන්ද

Kiridia

Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    me wrong generation eka hithanne, comment karala, board ussala, andu peralanna,
    oytawala 88/89 ayuda aragena kattiyak try kala oka, hari giye na, ee mathake athi anura ayyta thama, ekai thama eliyata basse natte
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,658
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අරගල කියන්නෙ බලපෑම් කණ්ඩායම් විතරයි. උන් පක්‍ෂ හදල වැඩක්නෑ බං. අරගල කරන්න ඕන නිශ්චිත ඉල්ලීම්, ප්‍රතිසංස්කරණ කරගන්න. හරියට May 1 general strike එක වගේ. පෙරැට්ටො වගේ හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න අරගල කරන එකෙන් වෙන්නෙ ගහපු පදේකුත් නැතුව බෙරේ පලුවකුත් නැතිවෙන එක.
    වෙන පක්ෂයක් ඕන කිව්වේ මචන්, මේ බර කරට ගන්න කිසි එකෙක් නැති හින්ද.
    බර කරට ගන්නව කියපු උනුත් සයිඩ් ගහලනේ..
    ජවිපෙ මේක හරි තැනින් අල්ලාගත්තේ නෑ.
    එහෙම කරා නම් අද එකඑකා එකඑක තැන් වල නෑ.
    බහුතරය තනි නායකත්වයක් යටතේ පොදු මතයක ඉන්නවා එහෙනම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    me wrong generation eka hithanne, comment karala, board ussala, andu peralanna,
    oytawala 88/89 ayuda aragena kattiyak try kala oka, hari giye na, ee mathake athi anura ayyta thama, ekai thama eliyata basse natte
    Bankoloth tharka, France revolution
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පක්ෂ වල උන් ගියත් බයිනවා.. නොගියත් බයිනවා.. සුනිල් දියතට එන්න කිව්වා කියල දැන් උටත් බයිනවා ලේ විලක් කරන්න අඩගැහුවා කියල. මොකද කරන්නේ කියපන්කො මේවට
    ඉදපන් බන් තව ටික දවසකින් පැකේජ් එක ඉවර උනාම ඕකුන් ඔක්කොම නිදා ගන්නවා. ඊට පස්සේ නිදහසේ ඉඩතහැකි :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මුන්ගේ effort එක මදි කියල compalin ආවා.
    ඒ හින්දයි ඔහොම එකක් organise කරේ.

    තොපි කොහොමත් ආණ්ඩුවට කඩේ යන උන්නේ. ඒ හින්ද උබල එක්ක කතා කරලා වැඩක් නෑ.

    එදා ජනදිපත් මන්දිරේ අල්ලපු වෙලාවේ අනුර එලියට ආව නම් පොරටත් බලාගන්න තිබ්බ පොරට තියන ප්‍රතිචාරේ.
    අපට උනත් තිබ්බ අදහසක් ගන්න කොහොමද මිනිස්සුන්ගේ ජවිපෙ පිළිබද ආකල්පේ කියලා.
    කොහොද මේ යකා එලියට බහින්නේ නෑනේ.
    ඌ උබල වගේ මැටි හරක් නෙවෙයි. අනුර යා පක්ෂ නායක රැස්වීම ට ආවෙත් නැහැ .Zoom වලින් තමා කතා කරලා තිබුණේ .
    දෙමළ පක්ෂයක නායකයෙක් ඇරෙන්න අනිත් ඔක්කොම නායකයෝ ඇවිත් හිටියා.

    ඌ උබල වගේ වහල්ලු මැරෙන්න ඉස්සරහට දාලා ඌ ජීවිත ආරක්ෂාවට හැංගිලා ඉන්නවා 🤩🤩

    ඕක තමා ඇතුල් පැත්ත🤩
     
    • Like
    Reactions: GobbaSira

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,658
    113
    36
    Mirihana
    alis.alberta.ca
    me wrong generation eka hithanne, comment karala, board ussala, andu peralanna,
    oytawala 88/89 ayuda aragena kattiyak try kala oka, hari giye na, ee mathake athi anura ayyta thama, ekai thama eliyata basse natte
    මේක තමයි ලොකුම හේතුව.
    දැන් ඒ ගොල්ලෝ හිතනේ තාමත් 3%ට සිමා වෙලා තියෙන්නේ 88/89 බලපෑම හින්ද කියලා.
    ඒක තමයි එලියට එන්නේ නැත්තේ.
    එහෙනම් ලොකු ටෝක්ස් දෙන්නේ නැතුව ඉන්න ඕන අපි අරගලකාමි පක්ෂයක් නෙවෙයි කියලා
    මිනිසුන්ට හෝප්ස් දෙන්නේ නැතුව
     
    • Like
    Reactions: GobbaSira

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,685
    113
    සේදවත්ත
    ඒ දවස් වල නම් කිව්වේ ජනතාව මහපාරට බැස්සොත් අපි නායකත්වේ දෙනවා කියලා.
    දැන් ජනතාව මහා පාරේ.
    පොර ගේ මුල්ලේ.
    මම කිව්ව ඕකගේ කටින් බතල. ගුණරත්නම් අඩුම පාරේ අරගලය ගෙනියනව
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    පක්ෂ වල උන් ගියත් බයිනවා.. නොගියත් බයිනවා.. සුනිල් දියතට එන්න කිව්වා කියල දැන් උටත් බයිනවා ලේ විලක් කරන්න අඩගැහුවා කියල. මොකද කරන්නේ කියපන්කො මේවට
    ee wade un hithapu nathi widihata awl wenna gaththa ne
    saamakaamiwa karanna aapu eka
    issarahata gihin kalabala karaganna epa kiwwa kiyala hadunneththi ekkath patalenna ekek aawa
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ee wade un hithapu nathi widihata awl wenna gaththa ne
    saamakaamiwa karanna aapu eka
    issarahata gihin kalabala karaganna epa kiwwa kiyala hadunneththi ekkath patalenna ekek aawa

    එකනේ බන්. දැන් ඔයවගේ ඒවා වෙලා මිඩියා වල යන්නේ හඳුන්නෙත්ති කළා විදියට නේ
     
    • Like
    Reactions: Didy