අනුරපුරේ ගොන් බඩු 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113
    නර්ස්ලා කවදාවත් ඔහොම කියන්නෙ නෑ බන්, මොන ගොන් බඩුද බන් ලංකාවෙ උන් මේ ෆොර්ම් කරන්නෙ 🤭 🤭

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,961
    113
    මොකෝ කියන්නේ නැත්තේ..ලංකාවේ ගෑණු වෙන ළමයින්ගේ නහයත් දිග පළල මනිනවා..නර්ස්ලා ඔක්කොටම හපන්..
     
    • Haha
    Reactions: XpertThief

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපේ අදුරන කෙනෙක්ට බබෙක් හම්බෙන්න රාගම රෝහලට ඇතුලත් කරලා තිබ්බා.ඒ දවස් වල මගේ හිතවත් සහෝදරයෝ දෙදෙනෙක් සහ සහෝදරියක් වෛද්‍යවරු ලෙස එහෙ වැඩ කරා. ඒ නිසා මාත් ගියා.

    එතන ඉන්න සමහර නර්ස්ලා ඇටේන්ඩන් ගැහැණු ඩොක්ටර්ස්ලට ඉතාම අසභ්‍ය වචනෙන් බනිනවා.

    එක තරුණ වෛද්‍යවරයෙක්ට හු$තිගේ පුතා කියලත් බැන්නා මම ඉන්න තැනම . මට නං හිතා ගන්නත් බැරි උනා. අර දොස්තරත් කරබාගෙන හිටියා. එක්කෙනෙක්ට විතරක් නෙමේ බනින්නේ. රාගම රෝහලේ දරු ප්‍රසුතියට ගිය කාන්තාවක්, ඇයගේ ස්වාමියා සිටිනවා නං දන්නවා ඇති.

    දැන් නං කොහොමද දන්නේ නෑ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,336
    113
    අපේ අදුරන කෙනෙක්ට බබෙක් හම්බෙන්න රාගම රෝහලට ඇතුලත් කරලා තිබ්බා.ඒ දවස් වල මගේ හිතවත් සහෝදරයෝ දෙදෙනෙක් සහ සහෝදරියක් වෛද්‍යවරු ලෙස එහෙ වැඩ කරා. ඒ නිසා මාත් ගියා.

    එතන ඉන්න සමහර නර්ස්ලා ඇටේන්ඩන් ගැහැණු ඩොක්ටර්ස්ලට ඉතාම අසභ්‍ය වචනෙන් බනිනවා.

    එක තරුණ වෛද්‍යවරයෙක්ට හු$තිගේ පුතා කියලත් බැන්නා මම ඉන්න තැනම . මට නං හිතා ගන්නත් බැරි උනා. අර දොස්තරත් කරබාගෙන හිටියා. එක්කෙනෙක්ට විතරක් නෙමේ බනින්නේ. රාගම රෝහලේ දරු ප්‍රසුතියට ගිය කාන්තාවක්, ඇයගේ ස්වාමියා සිටිනවා නං දන්නවා ඇති.

    දැන් නං කොහොමද දන්නේ නෑ.
    E doctor hena gon wadak karanna athi?