අපේ අදුරන කෙනෙක්ට බබෙක් හම්බෙන්න රාගම රෝහලට ඇතුලත් කරලා තිබ්බා.ඒ දවස් වල මගේ හිතවත් සහෝදරයෝ දෙදෙනෙක් සහ සහෝදරියක් වෛද්‍යවරු ලෙස එහෙ වැඩ කරා. ඒ නිසා මාත් ගියා.
එතන ඉන්න සමහර නර්ස්ලා ඇටේන්ඩන් ගැහැණු ඩොක්ටර්ස්ලට ඉතාම අසභ්‍ය වචනෙන් බනිනවා.
එක තරුණ වෛද්‍යවරයෙක්ට හු$තිගේ පුතා කියලත් බැන්නා මම ඉන්න තැනම . මට නං හිතා ගන්නත් බැරි උනා. අර දොස්තරත් කරබාගෙන හිටියා. එක්කෙනෙක්ට විතරක් නෙමේ බනින්නේ. රාගම රෝහලේ දරු ප්‍රසුතියට ගිය කාන්තාවක්, ඇයගේ ස්වාමියා සිටිනවා නං දන්නවා ඇති.
දැන් නං කොහොමද දන්නේ නෑ.