අනුරයියට නෝන්ඩිය දාන උන්ගෙන් අහන්නේ.....

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ලපය ඉතින් මොනවද බන් ජනාදිපති වෙලා කරේ ? ?
    දිනපු දවසේ ඉදන් මේ වෙනකන් නානවා , ලියුම් ගහනව , නාපු එක වහන්න මාධ්‍ය සාකච්ඡා තියනව , උන්ගේ උන්ගේ වැරදි හෝදනවා ,
    කරගන්න බැරි එකට කලින් හිටපු උන්ට බනිනව . . ඔච්චරනේ මූ කරේ .
    :lol:

    මූ සිරාවට හොදයි දහම් පාසල් විවාද තරගවලට යවන්න රැවුල කපල . .
    කොට නිසා පොඩි එකෙක් කියලා යවන්න පුලුවන් .

    zQdRHiU.jpg
    ඒක තමා. කවුද බන් ඉතිං හොඳ උඹට අදහසක් තියෙනවද? මං කින්ඩියට නෙවේ සිරාවට අහන්නේ. මාත් බලාපොරොත්තු වෙච්ච තරම් මූ දෙයක් කරේ නෑ තමා. හැබැයි අරුන් එච්චරවත් කරේ නෑ ඒනිසා අලුත් එකෙක් එහෙම ඉන්නවද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,768
    113
    එකමත් එක රටක
    උඹට අනුව කවුද බන් හොඳ කෙලින් කියහන්කො? හැබැයි ඉතිං මේ රට හදන්නත් බෑලුනෙ උඹනෙ කියන්නෙ.

    බොරු කයිවාරු , කරන්න බැරි බොරු පොරොන්දු නැති එකෙක් වෙන්න ඕනේ මුලින්ම .
    හැබැයි එහෙම උන්ට චන්දෙ දෙන්නේ නෑ .
    චන්දෙ දෙන්නේ චූන් බෛ බහුතරය . උන් හැමදාම හොදටම උන්ව අන්දන එකාව උස්සන් එනව . .
    ඔකතමයි මම කියන්නේ ලංකාව චන්දෙන් පත් වෙච්ච එකෙක්ට හදන්න බෑ . ලංකාවේ උන් එක්ක මේ රට කොහොමත් හදන්න බෑ .
    වැටෙන එක පාලනය කරනවා වගේ දෙයක් තමයි කරන්න පුලුවන් .

    බොරු කයිවාරු ,නැතුව මිනිස්සුන්ට ඇත්තටම කරන්න පුලුවන් දේ කියලා එන ඕන යම් බුද්ධියක් තියන එකෙක්ට රටට දෙයක් කරන්න පුලුවන් මේ කයිවාරු ගහල ගහල් දිනලා ඒවා හෝද හෝද ඉන්න මෝඩයන්ට වඩා .
     
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,768
    113
    එකමත් එක රටක
    Ranilta chanden path wenna beri nisane ohoma kiyanne :poop: :lol:
    රනිලා උනත් කරන්න බැරි බොරු කයිවාරු ගහල චන්දෙ ඉල්ලලා අර හරක් ටික චූන් වෙලා ඌව උස්සන් එනවනම් මම ඕකම තමයි කියන්නේ…

    පොරොන්දු කයිවාරු දේශපාලනයත් එක්ක මේ මගුල හදන්න බෑ…
     
    • Like
    Reactions: CohenLenstra

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    කවුරුවත් එපා.. බයියෝ කරේ තියන් එන ඕනෙම එකෙක් හොඳයි.. මේ ආතල් සල්ලි දීලාවත් ගන්න බෑ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,768
    113
    එකමත් එක රටක
    “රනිල් සර් ඕන” කියල කෙලින් කියපන් බන්. ලැජ්ජ වෙන්න එපා. 😹
    මම කිව්වේ අනුරයට වඩා ඕනතරම් උන් ඉන්නව කියල බන්.. :rofl:

    රනිල් නම් දැන් සුදුකොඩි පේන වයසේ නේ.. ඌ ඕන නෑ..
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    බොරු කයිවාරු , කරන්න බැරි බොරු පොරොන්දු නැති එකෙක් වෙන්න ඕනේ මුලින්ම .
    හැබැයි එහෙම උන්ට චන්දෙ දෙන්නේ නෑ .
    චන්දෙ දෙන්නේ චූන් බෛ බහුතරය . උන් හැමදාම හොදටම උන්ව අන්දන එකාව උස්සන් එනව . .
    ඔකතමයි මම කියන්නේ ලංකාව චන්දෙන් පත් වෙච්ච එකෙක්ට හදන්න බෑ . ලංකාවේ උන් එක්ක මේ රට කොහොමත් හදන්න බෑ .
    වැටෙන එක පාලනය කරනවා වගේ දෙයක් තමයි කරන්න පුලුවන් .

    බොරු කයිවාරු ,නැතුව මිනිස්සුන්ට ඇත්තටම කරන්න පුලුවන් දේ කියලා එන ඕන යම් බුද්ධියක් තියන එකෙක්ට රටට දෙයක් කරන්න පුලුවන් මේ කයිවාරු ගහල ගහල් දිනලා ඒවා හෝද හෝද ඉන්න මෝඩයන්ට වඩා .
    ඔව් උඹේ මේ කතාවටනම් සම්පුර්ණයෙන් එකඟයි, වැඩේ කියන්නෙ උඹ රනිල්ට කඩේ ගියා වගේ මතකයි පහුගිය කාලේ ඉතිං එතකොට ටැලි වෙන්නෑනෙ බන් මේ අදහසුයි උඹේ දේශපාලන මතයයි.

    දැන් කියන්න එපා රනිලයා මේ රට හදන්න බෑ කියලා කියපු නිසා ඌ හරි නායකයා කියලා. මොකද මේ රට මේ තරම් ගූ හැලියක් වෙන්න ඌයි උගෙ පක්ෂෙයි ලොකු කාර්‍යබාරයක් කරා. පෞද්ගලිකවම ඌ කරා ලොකු විනාශයක්. සහ කොහොමත් උගේ ඇගෙන් මතුවෙන්නෑ මහන්සි වෙලා හරි මේ රටේ හොඳ ප්‍රගතියක් දකින්න දෙයක් කරන එකෙක්. ඒකයි ඌ හැමතිස්සෙම අර කතාව කියන්නෙ. ඌ රට හදන්න කම්මැලියෙක්. කොහොමත් වයසක මිනිස්සුනේ බන් උන් ඊළඟ තප්පරේ වුනත් චුත වෙන්න පුළුවන් බව උන් දන්නවා ඉතිං උං ස්වභාවිකවම කැමති නිදහසේ ඉන්න. හැබැයි ඉතිං බලතණ්හාවත් තියෙන නිසා උන් ආස ජනාධිපති වෙලා ඉද්දිම මැරෙන්න නැතුව රට හදන්න ආසාවක් නෑ. එතකොට උගේ නිව්ස් එක යන්නෙ ජනපති රනිල් අභාවප්‍රාප්ත වෙයි කියලා. හිටපු ජනපති රනිල් කිව්වම මොන ගන්ධබ්බයටද බන් සතුටු.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,540
    113
    New Zealand
    ලපය දිනපු එක හොදයි. නැත්නම් අපේ රටේ උන් හිතාගෙන හිටියේ ලපයා තරම කෙරුමෙක් නෑ කියලනේ. පහුගිය මැතිවරණෙන් රනිල් තමයි දිනන්නම සුදුසුම කෙනා. මම ඒක එදත් කිව්වා අදත් කියනවා. අනුරයා ඡන්දෙට කලින් imfඑකෙන් අයින් වෙනවා වගේ සෑහෙන පොර ටොක් දීලා දැන් රනිල් ගෙම දේවල් කරගෙන යනවා.ඒක කරපු එක රටට හොදයි. මුන් ඇවිත් අලුතෙන් කියලා කරපු එක දෙයක් කියපන් බලන්න. කයියනම් තියනව. එක වැඩක් නාගන්නෙ නැතුව කරගන්න බෑ. වැඩිකල් යන්න කලින් රනිල්ව හරි, නාමල්ව හරි රජ පුටූවේ ඉන්දවලම තමයි මුන් බලෙන් යන්නේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    අනුරට හිනාවෙන්නෙ වෙන උන් එක්ක සන්සන්දනය කරල නෙමෙ යකෝ ඌ ආවම කරනවා කියපු විදිය ගහපු කයිවාරුවයි දැන් කරන විදියයි දැක්කම. කොටින්ම අනුරට හිනාවෙන්නෙ අනුර නිසාම තමයි :lol: :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,768
    113
    එකමත් එක රටක
    ඔව් උඹේ මේ කතාවටනම් සම්පුර්ණයෙන් එකඟයි, වැඩේ කියන්නෙ උඹ රනිල්ට කඩේ ගියා වගේ මතකයි පහුගිය කාලේ ඉතිං එතකොට ටැලි වෙන්නෑනෙ බන් මේ අදහසුයි උඹේ දේශපාලන මතයයි.

    දැන් කියන්න එපා රනිලයා මේ රට හදන්න බෑ කියලා කියපු නිසා ඌ හරි නායකයා කියලා. මොකද මේ රට මේ තරම් ගූ හැලියක් වෙන්න ඌයි උගෙ පක්ෂෙයි ලොකු කාර්‍යබාරයක් කරා. පෞද්ගලිකවම ඌ කරා ලොකු විනාශයක්. සහ කොහොමත් උගේ ඇගෙන් මතුවෙන්නෑ මහන්සි වෙලා හරි මේ රටේ හොඳ ප්‍රගතියක් දකින්න දෙයක් කරන එකෙක්. ඒකයි ඌ හැමතිස්සෙම අර කතාව කියන්නෙ. ඌ රට හදන්න කම්මැලියෙක්. කොහොමත් වයසක මිනිස්සුනේ බන් උන් ඊළඟ තප්පරේ වුනත් චුත වෙන්න පුළුවන් බව උන් දන්නවා ඉතිං උං ස්වභාවිකවම කැමති නිදහසේ ඉන්න. හැබැයි ඉතිං බලතණ්හාවත් තියෙන නිසා උන් ආස ජනාධිපති වෙලා ඉද්දිම මැරෙන්න නැතුව රට හදන්න ආසාවක් නෑ. එතකොට උගේ නිව්ස් එක යන්නෙ ජනපති රනිල් අභාවප්‍රාප්ත වෙයි කියලා. හිටපු ජනපති රනිල් කිව්වම මොන ගන්ධබ්බයටද බන් සතුටු.
    උගේ අවුරුදු දෙක මටනම් ශේප් ඒ තිබ්බ විදියත් එක්ක..
    ඩො මි 100ක් නැති තැන ඉදල ලපයට ඩො බි 6 ක් අවුරුදු දෙකෙන් දෙන ගානට රට ආව ඒ ටිකේ imf වැඩෙත් ගොඩ දාගෙන..

    දැන් මුන්ට සංචිත එක්ක රටක් දීලත් කලින් හිටපු උන් ගැන කියකිය කෙදිරි ගාන විදියට බැරි වෙලාවත් 2022 රට ගත්තනම් තෙල් ගෑස් මුකුත් නැතුව සංචිතත් නැතුව , මුන්ගේ imf එකට විරුද්ද උද්දච්චකමත් එක්ක, වෘත්තිය සමිති සමාජවාදී පිස්සො එක්ක රට කරන්න ගියානම් මොනව වෙයිද කියල නිකන් හිතපන්.. :rofl:

    මට මතක නෑ සීයා ගෝටගේ ආන්ඩුවට බැන බැන හිටියා.
    ඌ දිගටම ඊලග මාසේ තවත් අමාරුයි ගගා සහකම්පනය පොඩ්ඩක් පැත්තකින් තියල බදු ගහල නන්දලාල් එක්ක සෙට් වෙලා ඒ වෙලේ කරන්න තිබ්බ දේ කරා..
    ඌ චන්දෙන් ආපු නැති නිසා රටේ උන්ට උගෙන් බොරු expectations තිබ්බෙත් නෑ , ඌට වැඩි කැමත්තක් තිබ්බෙත් නෑ.. ඒක තමයි ඌට තිබ්බ වාසිය..රටේ උන් නලවන්න , චන්ද වෙනුවෙන් කැරට් දෙන්න ගියා නම් එතනින් ගොඩ එන්න බැ..
    කැරට් පෙන්නලා ෆැන්ටසිය හදපු අනුරව කට්ටිය උස්සන් ආවා අරූට බැන බැන.. දැන් උගෙන් ඌ කියපු ෆැන්ටසිය බලාපොරොත්තු වෙනවා..😁:rofl: ඕක තමයි කෙලවිම…

    මුන් දැන් කරන්නේ මුනගේ සමාජවාදී මගුල් වලින් නැතුව සීයා ගිය පාරෙන් යන්න හදන එකම තමයි.
    ඒකයි නන්දලාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් උන්ම තියාගෙන imf වෙනස් කරන පම්පොරිත් අකුලගෙන ඒ විදියට කරන්න හදන්නේ..

    හැබැයි චන්දෙට කලින් මුන්ගෙ කයිවාරුව බේරන්න ගිහින් මුන් නානව දැන් දිනපතා
    බලාපොරොත්තු දුන්න වැඩි… කට්ටිය චූන් කරා වැඩි
    මේ දවස් වල එන චෝදනා ඔක්කොම වගේ උන් චන්දෙ කාලේ කරපු බොරු කයිවාරුවේ ප්‍රතිපල
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,406
    5,113
    113
    සජිත් තමයි
    කවුරු මොනා කිව්වත් සුපිරිම team එක ඉන්නේ සජියා එක්ක
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    රනිල් එක්ක මේ ගන් කබර වේසිගෙ පුතාලට හැරෙන්නවත් පුලුවන්ද? :lol: :lol: මේ අඩු කුලේ පද්දොන්ට මොන දේශපාලනේ ද?​

    • Haha
    Reactions: Hasistranger

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මම කිව්වේ අනුරයට වඩා ඕනතරම් උන් ඉන්නව කියල බන්.. :rofl:

    රනිල් නම් දැන් සුදුකොඩි පේන වයසේ නේ.. ඌ ඕන නෑ..

    අද හෙටම උන්ට සුදුකොඩි වැටෙනව නං කොච්චර දෙයක්ද. රටේ කරුමෙට ඒකත් නෑ තාම.

    ඒක නෙවෙයි චන්දෙ ඉල්ලපු උන්ගෙන් අනුරට නොදී කාටද දෙන්න තිබුනෙ කියපන්කො පුලුවන් නං. 😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,768
    113
    එකමත් එක රටක
    අද හෙටම උන්ට සුදුකොඩි වැටෙනව නං කොච්චර දෙයක්ද. රටේ කරුමෙට ඒකත් නෑ තාම.

    ඒක නෙවෙයි චන්දෙ ඉල්ලපු උන්ගෙන් අනුරට නොදී කාටද දෙන්න තිබුනෙ කියපන්කො පුලුවන් නං. 😹
    අපෝ මූට තමයි දෙන්න ඕන..
    නැත්නම් මුන් තව අවුරුදු 5ක් කයිවාරු ගහනව
    දැන් මේ ලෙඩේ නිට්ටාවටම හොද වෙලා තමයි නවතින්නේ…
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    අපෝ මූට තමයි දෙන්න ඕන..
    නැත්නම් මුන් තව අවුරුදු 5ක් කයිවාරු ගහනව
    දැන් මේ ලෙඩේ නිට්ටාවටම හොද වෙලා තමයි නවතින්නේ…

    හරියට එකක් කියපන් බන්.

    විනාඩි දහයකට කලින් කියනව අනුරට දෙන්න එපාලු. වෙන ඕන එකෙක් හරියනවලු.
    දැන් කියනවා අනුරට තමයිලු දෙන්න ඕන.

    ලෙඩක්ද බන් උබට? මානසික ලොකු කඩාවැටීමක් තියෙන බව පේනවා. පොනිලට බලේ නැති උන එකෙන් ඔච්චර හිට් එකක් උනා නං කවුන්සලින් යන්න. නැත්තං හොඳ නෑ.

    ප.ලි. : මම නං අනුරට අවුරුදු 5 නෙවෙයි තව අවුරුදු 10ක් දෙනවා වෙන ඊට වඩා සුදුසු එකෙක් නාවොත්. වෙන ඊට වඩා සුදුසු එකෙක් අද වෙනකන් නං චන්දෙ ඉල්ලුවෙ නෑ. බලමු ඉස්සරහට. මෙච්චර කල් පාර්ලිමේන්තුවෙ හිටපු එකෙක්ටවත් දෙන්නෙ නෑ අනුරලා ඇර. ඒ වගේම එවුන් සපෝට් කරන වෙන දහයක් පිට්න් ගෙනාවත් දෙන්නෙ නෑ.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93

    💯 👍