අනුරයියට පොඩ්ඩක් අමාරු උනොත්

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    දැම්ම බය වෙන්න එපා සුදා.... මීට පස්සෙ පාරෙ ලිස්සල වැටුනත් ලපයා. 😂 😂 😂
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    94bdpg.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,804
    113
    නැතිවෙන්න දෙයක් නැහැ. වැඩේ කරා, ගෙදර ගියා. සරලයි.
    හදිස්සියක් උනොත් රෙඩි.
    හෙන ගේමක් දීලා ජනාධිපති කම අරන් ආපහු බල්ලාට වගේ ගෙදර ගියා. හෙට ඉදන්ම ආපහු එකෙක් නැහැ රනිල් මහත්තයා කියලා කතා කරන. මහින්ද පැරදුනා වගේ බලන්න යන්න එකෙක් නැහැ. මට තියන බය මේ වෙනකොට මොන ගැටයක් අබරලා කියලා ගිහින්ද කියන එක. ගෝඨාභය කෙලවුනේත් මූ ගත්ත නය ගෙවන්න ගිහින්. සජියාට දෙතුන් පාරක්ම කෙලවුනේ මූ හින්දා. අනුරටත් මොන දහම් ගැටයක් දාලා ගිහින්ද දන්නේ නැහැ.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283

    ඇත්ත :lol::lol::lol::lol::lol::lol:.......

    ඔව් මට පේනවා දෙකයි පනහෙ එකෙක් කියලා ...........
     
    • Haha
    Reactions: Xi Jinping

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    හෙන ගේමක් දීලා ජනාධිපති කම අරන් ආපහු බල්ලාට වගේ ගෙදර ගියා. හෙට ඉදන්ම ආපහු එකෙක් නැහැ රනිල් මහත්තයා කියලා කතා කරන. මහින්ද පැරදුනා වගේ බලන්න යන්න එකෙක් නැහැ. මට තියන බය මේ වෙනකොට මොන ගැටයක් අබරලා කියලා ගිහින්ද කියන එක. ගෝඨාභය කෙලවුනේත් මූ ගත්ත නය ගෙවන්න ගිහින්. සජියාට දෙතුන් පාරක්ම කෙලවුනේ මූ හින්දා. අනුරටත් මොන දහම් ගැටයක් දාලා ගිහින්ද දන්නේ නැහැ.
    අපෝ අඩුකුලේ බයියෙක් අලුත ඉපදුන දරුවට පිය පදවිය දෙන්න ඇවිත් පොඩ්ඩක් පරක්කු වෙලා :lol:
    බය නොවී ඉදහන්. එහෙම හිරවෙන්න ගැට මුකුත් දැන්ම පෙන්නේ නැහැ. තිබ්බත් උබ මොකෝ ගිහින් ලිහන්නද?
     
    gama22

    Well-known member
  • නැතිවෙන්න දෙයක් නැහැ.
    අවුල් වුන වෙලාවේ ඇවිත් කොන්දේසි නැතුව බාරගත්තා.
    ආපු වැඩේ ලස්සනට කරා, ගෙදර ගියා. සරලයි (y)
    ණය අරන් මදි පාඩුවට ගෙදර බඩු මුට්ටු විකුණලා අපි පෝසත් කියන එවුන් අපේ ගම් වලත් හිටියා හාමුදුරුවනේ .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    ණය අරන් මදි පාඩුවට ගෙදර බඩු මුට්ටු විකුණලා අපි පෝසත් කියන එවුන් අපේ ගම් වලත් හිටියා හාමුදුරුවනේ .
    ඒ හැමදේම හරියට හදන්න වරම ඇවිත්. හදලා එන්න 🥱🥱
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    අනුරටත් මොන දහම් ගැටයක් දාලා ගිහින්ද දන්නේ නැහැ.
    Sajiyata join wenna katha kala adu kule heena maana ponnaya aawe nehe, walan hodapu anurayata haamu paraddala raja wenna one una..uuta thamai hondama topiya set kale 😅