අනුරයියට පොඩ්ඩක් අමාරු උනොත්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,654
    125,244
    113
    දෙහිවල
    ekaneh ithin deyk kiynkota wagakeemk athuwa kiynna purudu wenna ...nettn oya namata hoda nhe :no:
    ;-)
    හා.. විවස්තාව අනුව පත්වුන ජනපති කෙනෙක් කියන එක තේරුම්ගත්තෙ නැත්නම් ඔය නමට ලොකු අවුලකුත් නැහැ.. ගෝලයකෙනේ..😭🤧
     
    • Haha
    Reactions: BLJboss

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    හා.. විවස්තාව අනුව පත්වුන ජනපති කෙනෙක් කියන එක තේරුම්ගත්තෙ නැත්නම් ඔය නමට ලොකු අවුලකුත් නැහැ.. ගෝලයකෙනේ..😭🤧
    aniwaryenma eka atta pinta path unth wiyawsthwa anuwa neh:lol:
    (y)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    නැතිවෙන්න දෙයක් නැහැ.
    අවුල් වුන වෙලාවේ ඇවිත් කොන්දේසි නැතුව බාරගත්තා.
    ආපු වැඩේ ලස්සනට කරා, ගෙදර ගියා. සරලයි (y)
    dan Netflix balanna puluwan
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,654
    125,244
    113
    දෙහිවල
    aniwaryenma eka atta pinta path unth wiyawsthwa anuwa neh:lol:
    (y)
    පිනට හරි, බන්දේසියේ උනත් විවස්තාව අනුවා.. මොකො ටක් ටික් ටුක් දාලා නෙමෙනෙ.. හරිනෙ 👍👍

    dan Netflix balanna puluwan
    පොර කොහොමත් බලන එකනෙ..
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    කොහොමත් අනුරලාට ලේසි වෙන්නෙ නෑ.. රට දැන් තියන තත්වයත් එක්ක. රනිල් ගැහුවෙ ටී 20 මැච් එකක් චන්දෙ එනකම්... අනුරට ටෙස්ට් මැච් එක ගහන්න වෙනව දවස් 5ම
     
    • Haha
    Reactions: dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Inflation dropped from 70% to 0.5%, foreign reserves shot up from $20M to $5.7B, the rupee strengthened from 380 to 300, and GDP flipped from -7.3% to +2.3%.

    And RW is every bit as responsible as the Rajapaksas for inflation reaching 70%, foreign reserves drying up, the rupee losing value and GDP declining
     
    • Haha
    Reactions: Hapuwa

    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    1. Anuraya widayaka janadipathi kama ahosi karala parliment ekata balaya denawa.
    2. Sajith elawala (or sandanayak gahala), e set ekath ekka parliment election dinala ( bahutharaya) Prime minister wenawa (Ranil)

    Aye itin ranilaya lankawe balawath ma pudgalaya wenawa :P hari saralai
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නැතිවෙන්න දෙයක් නැහැ.
    අවුල් වුන වෙලාවේ ඇවිත් කොන්දේසි නැතුව බාරගත්තා.
    ආපු වැඩේ ලස්සනට කරා, ගෙදර ගියා. සරලයි (y)
    මෙය බාර දුන්නා ලෙස සංශෝදනය විය යුතුයි 🥱



     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මොකද මේ ජෙප්පො රනිල්ට මඩ ගහන්නෙ . ගැට ගහලලු , බහුතරයක් නැතිව කරන්න බෑලූ. බැසිල් දුන්නලු.

    දැන් බන් උඹලගේ ලොක්කා ජනාධිපති රනිල් වැරදියි නම් දඩුවම් කරපන්. නැත්නම් ප්‍රශ්වල්වට මුහුණ දීලා රට කරපන්.