අනුරයියට පොඩ්ඩක් අමාරු උනොත්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,654
    125,244
    113
    දෙහිවල
    මොකද මේ ජෙප්පො රනිල්ට මඩ ගහන්නෙ . ගැට ගහලලු , බහුතරයක් නැතිව කරන්න බෑලූ. බැසිල් දුන්නලු.

    දැන් බන් උඹලගේ ලොක්කා ජනාධිපති රනිල් වැරදියි නම් දඩුවම් කරපන්. නැත්නම් ප්‍රශ්වල්වට මුහුණ දීලා රට කරපන්.
    බැසිල් තමයි මේකේ ජනපති තෝරන්නෙ.. බයි ජෙප්පෙක් කියුවේ 🤧
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    බැසිල් තමයි මේකේ ජනපති තෝරන්නෙ.. බයි ජෙප්පෙක් කියුවේ 🤧
    පටන් ගන්න කොටම අදෝනාවා.

    ජෙප්පො -
    Step 1
    නැති ප්‍රශ්නයක් මවනවා.

    Step 2
    ඒ ප්‍රශ්නේ ඉදගෙන අනෙක් පාර්ශ්වය පතුරු ගහනවා

    Step 3
    උන්ම ප්‍රශ්නෙට දාර්ශනික උත්තරයක් ගේනවා.

    Step 4
    ඔන්න වැඩ කියලා උත්තරය ප්‍රසිද්ධ කරනවා.

    Step 5
    අලුත් ප්‍රශ්නයක් step 1
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,654
    125,244
    113
    දෙහිවල
    පටන් ගන්න කොටම අදෝනාවා.

    ජෙප්පො -
    Step 1
    නැති ප්‍රශ්නයක් මවනවා.

    Step 2
    ඒ ප්‍රශ්නේ ඉදගෙන අනෙක් පාර්ශ්වය පතුරු ගහනවා

    Step 3
    උන්ම ප්‍රශ්නෙට දාර්ශනික උත්තරයක් ගේනවා.

    Step 4
    ඔන්න වැඩ කියලා උත්තරය ප්‍රසිද්ධ කරනවා.

    Step 5
    අලුත් ප්‍රශ්නයක් step 1
    ප්‍රශ්නේ තියෙන්නෙ පෙකනිවැල් ජෙප්පො පාඩුවෙ ජය සමරනවා.. කිරියේ බයි ජෙප්පොයි, වැන්දබු ජෙප්පොයි නූල් දාගෙන පුක කසාගන්නවා..
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ප්‍රශ්නේ තියෙන්නෙ පෙකනිවැල් ජෙප්පො පාඩුවෙ ජය සමරනවා.. කිරියේ බයි ජෙප්පොයි, වැන්දබු ජෙප්පොයි නූල් දාගෙන පුක කසාගන්නවා..
    UNP මෝඩයෝ ටිකයි UNP උගත්තු ටිකයි දෙකට බෙදිලා බන්දේසියක තියල ජනාදිපති කම මාලිමාවට දුන්න.පට්ට රටක් මේක.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    හරියට දේශපාලනය කරලවත් නැති උන් 2019 ගෙනල්ලා රෙද්දේ රෙවාගෙන දැන් එන එන එකාට බනිනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    මන් හිතුවෙ රනිල්ගේ නාකි දේදුන හමුදාව ඌ යනවා එක්කම නැති වෙලා යයි කියලා හැබැයි උන් තාම එහෙම්මයි 😔
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    දැන් සීයා කෝටි ගානක කජු කන්නෙ කොහොමද