අනුරයිය කියපු දෙයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,942
    113
    ටිකකට කලින් wife tv එකේ දාලා තිබ්බා අනුර අද ඇල්පිටියේ දී කරපු කතාවක්. මිනිහා කිව්වා තේ කර්මාන්තය දියුණු කරන හැටි.

    මිනිහා කියනවා ලංකාවෙන් 70% වගේ රට යවන්නේ bulk tea ලු.

    ඒ වෙනුවට තේ පැකට් කරලා අගය එකතු කරලා (value added ) කර්මාන්තශාලා හදලා තේ එහෙම යවනවලු. එතකොට ආදායම වැඩි වෙනවලු.

    එහෙම කරන්න පුලුවන්ද? පිට රට උන් ගෙන් ඉල්ලුමක් තියෙන්නේ bulk tea නම්, ඒ ඉල්ලුමට නැතුව අපේ brand name වලින් පිට රටවල තේ විකුණන්න පුළුවන්ද?

    පුලුවන්නම් business කාරයෝ දැනට එහෙම කරලා නේද?

    එහෙම ඉල්ලුමක් තියෙන්නේ පොඩ්ඩක් නේද? (Dilmah වගේ)

    ඔබේ අදහස?

    මම දේශපාලන item බලන්නේ නැහැ.. ඔක්කොම සක්කිලි සිංහල නිසා ... ඒත් මූ කියන්නේ අරක කරනවා මේක කරනවා.. කරන විදියක් නම් කියන්නේ නැහැ???)

    (අනුර අයියා නොව අනුර මාමා ලෙස නිවැරදි විය යුතුය, අපේ තාත්තත් 55යි.)

    ලපයගේ තියරි 2යි තියන්නෙ,

    එකක් හැම ලබ්බම ලංකාවෙ හදන එක
    අනිත් එක යවන හැම එකම "value add කරලා යවන එක.

    ඔය ගොන් හුත්තා ඔය එක දේකවත් feasibility එක බලලා නෑ. සමහර විට ඔය වචනේ තේරුම වත් දන්නෙ නැතුව ඇති.

    ඉතින් එහෙම කිය්පු තව කතාවක් තමා ඔය. ඕවා කරන්න කලින් බලන්න ඕනා මාර්කට් එක මොනවගේද, competition කොහොමද වගේ දේවල්.

    ඕක ඔය විදියටම අරාබියට ගෑනු යවන කොට "ඇයි අපි නිකන් ගෘහසේවිකාවෝ යවන්නේ? ඇයි අපිට බැරි එයාලව අගයක් එකතු කරල, පොඩ්ඩක් ෆේශල් කරලා, මේකප් දාල නේ, ගනිකාවෝ විදිඅය්ට යවන්න බැරි?" කියලා අහයි කියලා ශුවර් එකක් තියෙනවා. 🤭 🤭
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    nodanna magul karanna gihin anthimata un contract akuluwoth anurayiyta thamayi suddanta jangi mahala garment staff walata kanna denna wenne,

    mona de wunath sudden decisions , action ganna hoda na,

    GOTA anagaththe oyawage kabanika karanna gihin,

    hoda deyak wunata ekata yana piliwelak thiyenwa.
    Ape thiyena economic situation ekak ekka me wage deyak karanna nam awrudu 10k wath one wei
     
    • Like
    Reactions: itguy77

    Kohomada ban ehema established brand eka api compete karanne? Ehenam Victoria Secret mehe mahana eka nawattala api brand name walin jangi mahala yawanna ona

    Billion dollar marketing budget tiyena multinational company ekka compete karanna? Apita naya gewagannawath salli nehe
    ඔතන අවුල තියෙන්නෙ ඌ වටේ ඉන්නෙ බ්‍රෑන් එකක් හදන්නේ කොහොමද කියලා කියල දෙන්න පුලුවන් උන් මිසක් ඇත්තට හදලා ඒකේ ප්‍රැක්ටිකල් පැත්ත දන්න උන් නෙවී.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ලපයගේ තියරි 2යි තියන්නෙ,

    එකක් හැම ලබ්බම ලංකාවෙ හදන එක
    අනිත් එක යවන හැම එකම "value add කරලා යවන එක.

    ඔය ගොන් හුත්තා ඔය එක දේකවත් feasibility එක බලලා නෑ. සමහර විට ඔය වචනේ තේරුම වත් දන්නෙ නැතුව ඇති.

    ඉතින් එහෙම කිය්පු තව කතාවක් තමා ඔය. ඕවා කරන්න කලින් බලන්න ඕනා මාර්කට් එක මොනවගේද, competition කොහොමද වගේ දේවල්.

    ඕක ඔය විදියටම අරාබියට ගෑනු යවන කොට "ඇයි අපි නිකන් ගෘහසේවිකාවෝ යවන්නේ? ඇයි අපිට බැරි එයාලව අගයක් එකතු කරල, පොඩ්ඩක් ෆේශල් කරලා, මේකප් දාල නේ, ගනිකාවෝ විදිඅය්ට යවන්න බැරි?" කියලා අහයි කියලා ශුවර් එකක් තියෙනවා. 🤭 🤭
    අනේ මන්දා බං... රැල්ල තියෙන්නේ අනුර අයියට තමා...
    මට නම් කිසිම sure එකක් නෑ ඕකුන්ට කරගන්න පුළුවන් වෙයි කියලා..
    සජිත් එච්චරයි.
    රනිල් නම් මෙච්චර වෙනකං ටිකක් හරි සාධනීය දෙයක් කරා.. ඒත් දැන් බයිලා ගහනවා 25% - 50% පඩි වැඩි කරනවලු, payee, vat අඩු කරලා

    සිංහලුන්ට අබ සරණයි
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ටිකකට කලින් wife tv එකේ දාලා තිබ්බා අනුර අද ඇල්පිටියේ දී කරපු කතාවක්. මිනිහා කිව්වා තේ කර්මාන්තය දියුණු කරන හැටි.

    මිනිහා කියනවා ලංකාවෙන් 70% වගේ රට යවන්නේ bulk tea ලු.

    ඒ වෙනුවට තේ පැකට් කරලා අගය එකතු කරලා (value added ) කර්මාන්තශාලා හදලා තේ එහෙම යවනවලු. එතකොට ආදායම වැඩි වෙනවලු.

    එහෙම කරන්න පුලුවන්ද? පිට රට උන් ගෙන් ඉල්ලුමක් තියෙන්නේ bulk tea නම්, ඒ ඉල්ලුමට නැතුව අපේ brand name වලින් පිට රටවල තේ විකුණන්න පුළුවන්ද?

    පුලුවන්නම් business කාරයෝ දැනට එහෙම කරලා නේද?

    එහෙම ඉල්ලුමක් තියෙන්නේ පොඩ්ඩක් නේද? (Dilmah වගේ)

    ඔබේ අදහස?

    මම දේශපාලන item බලන්නේ නැහැ.. ඔක්කොම සක්කිලි සිංහල නිසා ... ඒත් මූ කියන්නේ අරක කරනවා මේක කරනවා.. කරන විදියක් නම් කියන්නේ නැහැ???)

    (අනුර අයියා නොව අනුර මාමා ලෙස නිවැරදි විය යුතුය, අපේ තාත්තත් 55යි.)
    තාත්තට 55 නම් උබට තවම 30 හෝ ඊට අඩු ඇතිනේ නේද ? දැන්ම ඉදන්ම බිස්නස් එකක් ගැන කතාකරනකොට අඩුම තරමේ බුලත්විට කඩයක් හරි කරපු එකෙක් කියපු දෙයක් නම් විතරක් කනකට ගනින් ... දයා ශාන්ත අයියා අරන්දෙන ජොකා ඇදගන රටවල් හදන්න යන උන් දන්නා value added :P :P :P
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    තාත්තට 55 නම් උබට තවම 30 හෝ ඊට අඩු ඇතිනේ නේද ? දැන්ම ඉදන්ම බිස්නස් එකක් ගැන කතාකරනකොට අඩුම තරමේ බුලත්විට කඩයක් හරි කරපු එකෙක් කියපු දෙයක් නම් විතරක් කනකට ගනින් ... දයා ශාන්ත අයියා අරන්දෙන ජොකා ඇදගන රටවල් හදන්න යන උන් දන්නා value added :P :P :P
    I am 35.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    ඕකට උත්තර දෙන විදි ගොඩක් තියෙනව

    - සම්පූර්ණ කතාව ඇහුවද
    - මේ දවස්වල ස්ට්‍රෙස් නිසා අනුරයියට පොඩ්ඩක් පැටලෙන්න ඇති
    - රනිල් සීය අවුරුදු 76ක් ඉඳල කොරාද
    - ඕකෙ අනුරයිය අදහස් කරේ මෙහෙමයි මචං
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    Ape thiyena economic situation ekak ekka me wage deyak karanna nam awrudu 10k wath one wei
    ow
    oya multi national company kiyanneth loketa ekthara widiyaka menace ekak.
    habayi un nathuwath ba,

    e e ratawala yatin hari udin hari e company walata full support eka denwa,

    mathakane my3 asbestos genwana eka nathara kara withrayi lankawata godak occasion waladi support kara kara hitapu russia wa react karapu widiha,

    kaden gala beranwa wage hari parissamata deal karanna ona

    ඔතන අවුල තියෙන්නෙ ඌ වටේ ඉන්නෙ බ්‍රෑන් එකක් හදන්නේ කොහොමද කියලා කියල දෙන්න පුලුවන් උන් මිසක් ඇත්තට හදලා ඒකේ ප්‍රැක්ටිකල් පැත්ත දන්න උන් නෙවී.

    practicality eka nam zero unge,

    adahasa hodayi,

    gallery eka pinwannna bale ganna athal dena eka karanne dan dan,
    ------ Post added on Sep 3, 2024 at 11:13 PM
     
    • Like
    Reactions: dilshanniranga

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    දැන් NPP ආණ්ඩුවකින් මේවා කරන්නේ රාජ්‍ය ව්‍යාපාර විදියට.. එයාලා කරමන්තාශාල හදනවලු.. ඒව හැදුවා කියමු... අපි export කරන ඔක්කොම tea end product එකක් විදියට මාර්කට් කරලා අනිත් වුන්ගේ share එක අල්ලගන්න marketing වත් කරන්නේ මොනවා වියදම් කරලා ද?

    එතකොට Dilmah tea රට යවන්නේ ලංකාවෙන් නෙවෙයි ද? උන්ට බාධා නැද්ද?

    මොනවද tea රට යවන්න තියෙන බාධා?
    ------ Post added on Sep 3, 2024 at 10:35 PM
    NPP ආණ්ඩුවේ වියාපාර වලින් තමයි ඕව කරන්න හදන්නේ. එක සම්පුර්ණයෙන්ම වැරදියි.

    ලංකාවේ වියාපාර කිරීමට බදා ගැන දීර්ග වශයෙන් විස්තරකිරීමක් මේ තියෙනවා.

    ලපයගේ තියරි 2යි තියන්නෙ,

    එකක් හැම ලබ්බම ලංකාවෙ හදන එක
    අනිත් එක යවන හැම එකම "value add කරලා යවන එක.

    ඔය ගොන් හුත්තා ඔය එක දේකවත් feasibility එක බලලා නෑ. සමහර විට ඔය වචනේ තේරුම වත් දන්නෙ නැතුව ඇති.

    ඉතින් එහෙම කිය්පු තව කතාවක් තමා ඔය. ඕවා කරන්න කලින් බලන්න ඕනා මාර්කට් එක මොනවගේද, competition කොහොමද වගේ දේවල්.

    ඕක ඔය විදියටම අරාබියට ගෑනු යවන කොට "ඇයි අපි නිකන් ගෘහසේවිකාවෝ යවන්නේ? ඇයි අපිට බැරි එයාලව අගයක් එකතු කරල, පොඩ්ඩක් ෆේශල් කරලා, මේකප් දාල නේ, ගනිකාවෝ විදිඅය්ට යවන්න බැරි?" කියලා අහයි කියලා ශුවර් එකක් තියෙනවා. 🤭 🤭

    this is the truth

    They have no idea about market trends, investment return, current competition etc.
    ------ Post added on Sep 3, 2024 at 11:37 PM