අනුරව පරද්දන්ඩ සජිත්ට බෑ රනිල්ම කියයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    එකතුවෙන්නේ නෑ අනුරයාගේ ටිම් එක ෆුල් ට්‍රයි දෙනවා එකතු කරන්න.... රනිලා කියන කතාවේ හොඳ දෙයක් තියෙනවා.. අනුරයා ඉන්නේ සජිත්ට පල්ලෙහා ඒ කිව්වේ තුන්වෙනි තැන සජියා තව මෝඩ වුනොත් අනුරට පරදින්න වෙනවා....
    අල්ලාහ් පුක මවලා තියෙන්නේ කතා කිරීමට නොව රීම සඳහාය.
    අල් කුරානය 2:286
    බොරුනම් @Al Baik ගෙන් අහලා බලපන්
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සජිත් අඩු කුලේ හින්දා වෙන්න ඔන ඔය රනිල් කකුලෙන් අදින්නෙ උගේ.
    රනිල්ට ඔන උන්ගෙ පරම්පාරවෙ එකෙක්ට unp එක පවරන්න, රුවන් විජෙවර්දනට තැන දෙන්න වෙන්න ඔන හදන්නෙ,
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    naa uge yata hitya ekek hinda dinanawata kamati naa. okage PM post eka 2018 beraganna wadima senaga adde sajiya. kelehi guna nodanna ballek ranil kiaynne. komat medaa potee minihaa hedilama yay

    කුල සින් එක තමා. අඩු කුලේ එකෙක්ට පක්ශේ ගියොත් ආයේ උන්ගෙන් ගන්න බෑ බන් එකයි ඔය නොදෙන්නෙ.

    රනිල්ට ඔන උන්ගෙ පරම්පාරවෙ එකෙක්ට unp එක පවරන්න, රුවන් විජෙවර්දනට තැන දෙන්න වෙන්න ඔන හදන්නෙ,

    ඔව් එක තමා වෙන්නෙ. හැබැයි ඉතින් රනිල් එහෙම් පක්ශේ දෙනකොට යු එන් පි එකෙ විජෙවර්දන විතරක් ඉදි යන විදියට බන්
    ------ Post added on Sep 4, 2024 at 7:35 PM
     
    • Like
    Reactions: mastech

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,875
    113
    Homagama
    මේක කුල ප්‍රශ්නයක් බන්
    1956cartoon10.jpg

    1956 චන්දේ මේ කාටුන් එක ඇති ඔය සම්පුර්ණ චිත්‍රයම කියන්න.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,141
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනුරව පරද්දන්ඩ සජිත්ට බෑ රනිල්ම කියයි

    දෙගොල්ලො සෙට් උනේ නැත්නම් රනිලුත් ඉවරයි කියලද දන්නෑ අර අරුන්දික කියන පොර කිව්වෙ :rolleyes: