අනුරාගමනයෙන් ඩුබායි වලට කෙළවෙන ලකුණු.... 😭

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    හයියූ මගේ Dream city ...:confused::confused::confused:

    මදැයි ලපයාට කතිරේ ගහන්න හිටියා..:(:(:(

    ලංකාවේ තේ රට යවන්නේ තොග හෙවත් බල්ක් පිටින්... කිසිම අගය එකතු කිරීමක් කරන්නේ නෑ.. මේව්වා තොග පිටින් යන්නේ ඩුබායි වලට ..මේ නිසා කිසිම තේ පැලයක් නැතිව ඩුබායි අද ලෝකයේ Tea Hub එක වෙලා තියනවා.. ලංකාවේ මැණිකුත් එහෙමයි... අගය එකතු කිරීම ලංකාවේම කරලා ලපයා මෙව්වා රට යවනවලු කෙලින්ම.. එතකොට ලෝකයේ Tea Hub එක සහ Gem hub එක නිකන්ම ලංකාව වෙනවා.. මේ බව අනුර කිව්වේ නාවලපිටිය රැලිය අමතමින්....:cool::cool::cool::cool::cool::cool:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ

    අනුර ආවට පස්සේ තෙල් පොලීමට වෙලා ඩුබායි වලට කෙළවෙන කම් බලාගෙන ඉඳපන් මෝඩ ජෙප්පා🤣🤣🤣
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අගය එකතු කිරීමක් කරන්න එක හොඳයි. නමුත් ලෝකේ එකම තේ නිෂ්පාදකයා අපි නෙවෙයි. අප්‍රිකාවේ රටවල් රාශියක්, විශේෂයෙන් මධ්‍යම අප්‍රිකානු රටවල් තේ වගාව ව්‍යාප්ත කරගෙන යනවා. දැනටත් ඔවුන් ලංකාවේ නිෂ්පාදනය ඉක්මවා තේ සපයනවා. මේ රටවල් ලංකාවේ හා සමානම දේශගුණයක් ඇති කඳුකර රටවල්. ඉතා ලාබ කම්කරු ශ්‍රමය තිබෙනවා. ඉතින් අප අඩු මිල ඉහල කොලිටිය ඇති තේ සැපයීම නතර කළහොත් අපේ තේ වෙළඳපොළ මේ අඩු මිල නිෂ්පාදකයන් මගින් ඔවුන්ට අවශ්‍ය තේ මිලදී ගනීවි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අගය එකතු කිරීමක් කරන්න එක හොඳයි. නමුත් ලෝකේ එකම තේ නිෂ්පාදකයා අපි නෙවෙයි. අප්‍රිකාවේ රටවල් රාශියක්, විශේෂයෙන් මධ්‍යම අප්‍රිකානු රටවල් තේ වගාව ව්‍යාප්ත කරගෙන යනවා. දැනටත් ඔවුන් ලංකාවේ නිෂ්පාදනය ඉක්මවා තේ සපයනවා. මේ රටවල් ලංකාවේ හා සමානම දේශගුණයක් ඇති කඳුකර රටවල්. ඉතා ලාබ කම්කරු ශ්‍රමය තිබෙනවා. ඉතින් අප අඩු මිල ඉහල කොලිටිය ඇති තේ සැපයීම නතර කළහොත් අපේ තේ වෙළඳපොළ මේ අඩු මිල නිෂ්පාදකයන් මගින් ඔවුන්ට අවශ්‍ය තේ මිලදී ගනීවි.
    මටනම් හිතෙන්නේ ඕක නෙමෙයි වෙන්නේ.. ලෝකයේ හොඳම තේ තියන්නේ ලංකාවේ නිසා අප්‍රිකා රටවල් පවා ලංකාවට එනවා සුද්දන්ට තේ විකුණන්න... :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    ඩුබායි කියයි උබලාගෙ හවුස් මෙඩ් මෙහෙ එවන්න එපා කියල!
    මේ හුත්තිගෙ පුතාලට world politics ගැන එහෙම දැනුමක් නෑ. මුන් දන්නේ නෑ ලොකේ හැම දේම එකට ගැට ගැහිලා තියෙන්නෙ කියලා. මුන් දන්නේ නෑ කිසි දෙයක් වෙන දේකට බලපෑම් නොවෙන්න වෙනස් කරන්න බෑ කියලා.

    හොඳ පාරක් නාගත්තට පස්සෙ මොලේ පෑදෙයි කියල හිතනවා. 🤭 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මටනම් හිතෙන්නේ ඕක නෙමෙයි වෙන්නේ.. ලෝකයේ හොඳම තේ තියන්නේ ලංකාවේ නිසා අප්‍රිකා රටවල් පවා ලංකාවට එනවා සුද්දන්ට තේ විකුණන්න... :yes:
    ලංකාවේ තමා මම බීපු තේ වලින් චෝරම රස එන්නේ🤣
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මේ හුත්තිගෙ පුතාලට world politics ගැන එහෙම දැනුමක් නෑ. මුන් දන්නේ නෑ ලොකේ හැම දේම එකට ගැට ගැහිලා තියෙන්නෙ කියලා. මුන් දන්නේ නෑ කිසි දෙයක් වෙන දේකට බලපෑම් නොවෙන්න වෙනස් කරන්න බෑ කියලා.

    හොඳ පාරක් නාගත්තට පස්සෙ මොලේ පෑදෙයි කියල හිතනවා. 🤭 🤭
    ලොකෙ දැන් එක පැත්තකට ට්‍රෙඩ් වෙන්නෙ නැහැ. එහෙම කරන්න නම් ෆුල් මිලිටරි එක්ක බලවත් ජාතියක් වෙන්න ඔන. පස්න අහපු ගමන් මිලිටරි එක බහිනවා. ආ මෙ මෙ. පස්න නැ, අපි මෙහෙම යන්.

    මුන්ගෙ ප්ලැන් එක එ බිස්නස් එකත් උන්ගෙ ඇයින්ට අල්ල ගන්න. තෙ මෙහෙදි ටෙස්ට් කරල ග්‍රෙඩ් කරල එහෙට ගෙනියනවා. බ්‍රැන්ඩ් මීනිස්සු පුරුදු එවා මීනිස්සු ගන්නෙ. එහෙදි එවා එ රටෙ පුරුදු වෙලදනාම වලින් සෙල් කරනවා.,
    මාලිගා ටී බ්‍රැන්ඩ් එකෙන් යැව්වාම එ මිනිස්සු ගනීද?
    ------ Post added on Sep 18, 2024 at 10:18 PM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලංකාවේ තමා මම බීපු තේ වලින් චෝරම රස එන්නේ🤣
    ඒකට හේතුව සල්ලිකාර තේ ෆැක්ටරි තියන බයි රජවරු තොපිලාට කසල තේ දීලා සුද්දන්ට සුපිරිම තේ රට පටවපු හින්දා පොන්ස්.. 🤭
     
    • Haha
    Reactions: vibhashana

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේ කාලාන්තරයක් තිස්සේ අපේ ප්‍රධාන අපනයනයක් වෙලා තිබුනට සුද්ද ගියාටපස්සෙ බලයට ආපු කිසිම පාලකයෙක් මේක රැකගන්න වැඩකරල නෑ..... තේ වගාව දැන් විනාශායන් විනාශයට ගිහින් තියෙන්නෙ..... දකුණු පළාතේ ප්‍රෙද්ශ කිහිපයක විතරයි මේ වෙනකොට ලංකාවේ කොලිටි තේ හැදෙන්නේ.... උඩරට මේ වෙනකොට 50% කටවඩාකොලිටිය අඩුවෙන් නිෂ්පාදනය වෙන්නේ...උඩරට කුඩා තේ වගු ගන්න දෙයක් නෑ.... පොහොර කොලිටි නෑ...... දළු නෙලන්නේ මාසෙට එක සැරයයි..... නිසි පෝෂණය ගහටදෙන්න මිනිස්සුන්ට උනන්දුවක් නැ..... තේවලටලැබෙන මුදල ගොවියා අතට එන ක්‍රමවේදයක් නෑ.... තේ පරියේෂණ නිළධාරීන් නමට විතරයි..... දෙන පොරොන්දු චන්ද කාලෙට විතරයි...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    Handiye kade gotu walata denne export quality tea newei ban...
    හන්දියේ කඩේඒවා පොන්ස් Singapore Hilton එකේ ඉද්දී බිවේ ලංකාවේ Tea Bags වලට වඩා හොදයි ඉන්දුනීසියානු එක රසයි සුවදයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගෝටා ඉන්න කාලේ උබ දාපු Thread ටිකක් කියවලා බලපන් 🤣🤣

    sakkili gota kare wihin ratata kelawapu eka. kelawapuwata passe thamai thread damme. kalin dapuwa thiyanam hoyala dapan.

    gotha pana baye penala giya dawase idan ubala balan inne kela wenaka
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    sakkili gota kare wihin ratata kelawapu eka. kelawapuwata passe thamai thread damme. kalin dapuwa thiyanam hoyala dapan.

    gotha pana baye penala giya dawase idan ubala balan inne kela wenaka
    ගෝඨා විහින් කෙලාවපු පකක් නැහැ JVP එකේ එවුන් තමා ඩොලර් ඒවන්න එපා කියලා ප්‍රචාරය කරේ එක නිසා තමා ඩොලර් එක පාලනය කරන එක අත අරින්න උනේ

    ගෝඨා නම් පැනලා ගියා අනුර නම් පාරේ එල්ලා හම ගහයි ගඩාෆි ක්‍රමයට 🤣🤣
     
    gama22

    Well-known member
  • maxresdefault.jpg
     
    • Like
    Reactions: Kumbhakarna22