හයියූ මගේ Dream city ...

මදැයි ලපයාට කතිරේ ගහන්න හිටියා..

ලංකාවේ තේ රට යවන්නේ තොග හෙවත් බල්ක් පිටින්... කිසිම අගය එකතු කිරීමක් කරන්නේ නෑ.. මේව්වා තොග පිටින් යන්නේ ඩුබායි වලට ..මේ නිසා කිසිම තේ පැලයක් නැතිව ඩුබායි අද ලෝකයේ Tea Hub එක වෙලා තියනවා.. ලංකාවේ මැණිකුත් එහෙමයි... අගය එකතු කිරීම ලංකාවේම කරලා ලපයා මෙව්වා රට යවනවලු කෙලින්ම.. එතකොට ලෝකයේ Tea Hub එක සහ Gem hub එක නිකන්ම ලංකාව වෙනවා.. මේ බව අනුර කිව්වේ නාවලපිටිය රැලිය අමතමින්....