අනුරාගිනි-තහනම්-කරන්න

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම බලබල හිටියේ මොකෝ පල්ලිය පරක්කු කියල. යකෝ චිත්‍රපටියක් හදන්න බෑ මුන් රෙද්ද කරට ගන්නවා නේ. වාතයක් උනා නේ මේක. පල්ලියට තියෙන්නේ ඉරිදා යාඥාවෙදි බැතුමතුන් දැනුවත් කරන්න, මේක භක්තිමත් කතෝලිකයෙකුට ඔබින්නේ නෑ ඒ නිසා බලන්න එපා කියලා. අනිත් එවුන් ඕක බලන ඒක ගැන රදගුරු තුමා හිත රිද්දගන්න අවශ්‍ය නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔතන හැබැයි හාමුදුරු කෙනෙක් ප්‍රධාන චරිතේ වෙලා ජකලින් අක්ක උපාසක ඇත්තියක් විදිහට රඟපාල පන්සලක වෙච්ච කතාවක් තිබුන නං අපේ මහනායක හාමුදුරුවොත් ඔය බාල්දියම දානව :yes: ඒ හින්ද වැඩිය පුදුම වෙන්න දේකුත් නෑ මේ ගැන.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    According_to_Mathew.JPG
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔතන හැබැයි හාමුදුරු කෙනෙක් ප්‍රධාන චරිතේ වෙලා ජකලින් අක්ක උපාසක ඇත්තියක් විදිහට රඟපාල පන්සලක වෙච්ච කතාවක් තිබුන නං අපේ මහනායක හාමුදුරුවොත් ඔය බාල්දියම දානව :yes: ඒ හින්ද වැඩිය පුදුම වෙන්න දේකුත් නෑ මේ ගැන.

    :yes::yes: true
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔතන හැබැයි හාමුදුරු කෙනෙක් ප්‍රධාන චරිතේ වෙලා ජකලින් අක්ක උපාසක ඇත්තියක් විදිහට රඟපාල පන්සලක වෙච්ච කතාවක් තිබුන නං අපේ මහනායක හාමුදුරුවොත් ඔය බාල්දියම දානව :yes: ඒ හින්ද වැඩිය පුදුම වෙන්න දේකුත් නෑ මේ ගැන.

    ඇත්ත, නමුත් රජය ආගමික සංස්ථාවලට අවශ්‍ය විදියට නිර්මාණකරණයේ නිදහසට බාධා නොකළ යුතුයි. :no::no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol:

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජාවාදී ජනරජයේ ජීවත් වෙන ප්‍රාණීන්ට මොන චිත්රපටිද බන් :lol: රජ/බණ කතාවකුයි , ජේසුගේ කතාවකුයි , අල්ලගෙ කතාවකුයි තියෙන ෆිල්ම් තුනක් දාල හදල දුන්න නං මුන් නොකා නොබී හරි අවුරුදු ගානක් යනකන් උනත් බලාන ඉඳි කට ඈරන් :lol:

    ලංකාවේ සිනමා රසිකයෝ ජාති දෙකයි .. අක්ෂරයට පෙර සහ අක්ෂරයට පසු .. ලොල් :lol:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඇත්ත, නමුත් රජය ආගමික සංස්ථාවලට අවශ්‍ය විදියට නිර්මාණකරණයේ නිදහසට බාධා නොකළ යුතුයි. :no::no:

    එහෙම බාදා නොකර හිටියොත් හොදට හිටි.. මේ වෙලා තියෙන හරිය මදිද උබලට ? :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත, නමුත් රජය ආගමික සංස්ථාවලට අවශ්‍ය විදියට නිර්මාණකරණයේ නිදහසට බාධා නොකළ යුතුයි. :no::no:
    ඒක ඇත්ත, මොකක් උනත් එහෙම හේතුවක් නැතුව "අපි මේකට අකමැතියි" කියල කවුරුහරි නිකන් කිව්ව පලියට වාරණය කරන්න බෑ. ඔහොම ගියොත් මල් කතා ඇරෙන්න වෙන කිසි දෙයක් චිත්‍රපටියකට හදන්න වෙන්නෙ නෑ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒක ඇත්ත, මොකක් උනත් එහෙම හේතුවක් නැතුව "අපි මේකට අකමැතියි" කියල කවුරුහරි නිකන් කිව්ව පලියට වාරණය කරන්න බෑ. ඔහොම ගියොත් මල් කතා ඇරෙන්න වෙන කිසි දෙයක් චිත්‍රපටියකට හදන්න වෙන්නෙ නෑ.

    ඒක නේ බන්, හැම නිර්මානයටම කවුරුහරි අකමැතියි. හැම එකම සතුටු වෙන නිර්මාණ කරන්න බෑ. ඕවත් තහනම් කරනවා නම් 2.50 ඉන්දියන් ෆිල්ම් එකක් බලාගෙන ඉන්න තියෙන්නේ. අර තියෙන්නේ එක ෂොට් එකෙන් 10-15ක් වැටෙන්න ගහන්න ඒවා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔතන හැබැයි හාමුදුරු කෙනෙක් ප්‍රධාන චරිතේ වෙලා ජකලින් අක්ක උපාසක ඇත්තියක් විදිහට රඟපාල පන්සලක වෙච්ච කතාවක් තිබුන නං අපේ මහනායක හාමුදුරුවොත් ඔය බාල්දියම දානව :yes: ඒ හින්ද වැඩිය පුදුම වෙන්න දේකුත් නෑ මේ ගැන.

    ඔන්න ඔන්න ඔයා ඉතින් රොන්ග් සයිඩ් යනව ඇයි මොකෝ රෙප් කපා ගන්න ඕනෙවෙලාද.... :frown: