ඒ හින්ද වැඩිය පුදුම වෙන්න දේකුත් නෑ මේ ගැන. ඔතන හැබැයි හාමුදුරු කෙනෙක් ප්‍රධාන චරිතේ වෙලා ජකලින් අක්ක උපාසක ඇත්තියක් විදිහට රඟපාල පන්සලක වෙච්ච කතාවක් තිබුන නං අපේ මහනායක හාමුදුරුවොත් ඔය බාල්දියම දානවඒ හින්ද වැඩිය පුදුම වෙන්න දේකුත් නෑ මේ ගැන.

trueඔතන හැබැයි හාමුදුරු කෙනෙක් ප්‍රධාන චරිතේ වෙලා ජකලින් අක්ක උපාසක ඇත්තියක් විදිහට රඟපාල පන්සලක වෙච්ච කතාවක් තිබුන නං අපේ මහනායක හාමුදුරුවොත් ඔය බාල්දියම දානවඒ හින්ද වැඩිය පුදුම වෙන්න දේකුත් නෑ මේ ගැන.


රජ/බණ කතාවකුයි , ජේසුගේ කතාවකුයි , අල්ලගෙ කතාවකුයි තියෙන ෆිල්ම් තුනක් දාල හදල දුන්න නං මුන් නොකා නොබී හරි අවුරුදු ගානක් යනකන් උනත් බලාන ඉඳි කට ඈරන් 

ඇත්ත, නමුත් රජය ආගමික සංස්ථාවලට අවශ්‍ය විදියට නිර්මාණකරණයේ නිදහසට බාධා නොකළ යුතුයි.![]()

ඒක ඇත්ත, මොකක් උනත් එහෙම හේතුවක් නැතුව "අපි මේකට අකමැතියි" කියල කවුරුහරි නිකන් කිව්ව පලියට වාරණය කරන්න බෑ. ඔහොම ගියොත් මල් කතා ඇරෙන්න වෙන කිසි දෙයක් චිත්‍රපටියකට හදන්න වෙන්නෙ නෑ.ඇත්ත, නමුත් රජය ආගමික සංස්ථාවලට අවශ්‍ය විදියට නිර්මාණකරණයේ නිදහසට බාධා නොකළ යුතුයි.![]()
ඒක ඇත්ත, මොකක් උනත් එහෙම හේතුවක් නැතුව "අපි මේකට අකමැතියි" කියල කවුරුහරි නිකන් කිව්ව පලියට වාරණය කරන්න බෑ. ඔහොම ගියොත් මල් කතා ඇරෙන්න වෙන කිසි දෙයක් චිත්‍රපටියකට හදන්න වෙන්නෙ නෑ.
එහෙම බාදා නොකර හිටියොත් හොදට හිටි.. මේ වෙලා තියෙන හරිය මදිද උබලට ?![]()
ඇයි මොකෝ වෙලා තියෙන්නේ?
ඔතන හැබැයි හාමුදුරු කෙනෙක් ප්‍රධාන චරිතේ වෙලා ජකලින් අක්ක උපාසක ඇත්තියක් විදිහට රඟපාල පන්සලක වෙච්ච කතාවක් තිබුන නං අපේ මහනායක හාමුදුරුවොත් ඔය බාල්දියම දානවඒ හින්ද වැඩිය පුදුම වෙන්න දේකුත් නෑ මේ ගැන.

කට කහනව ඉතින් ඕව කියවෙනව ඉබේමඔන්න ඔන්න ඔයා ඉතින් රොන්ග් සයිඩ් යනව ඇයි මොකෝ රෙප් කපා ගන්න ඕනෙවෙලාද....![]()
