ඒක ඇත්ත, මොකක් උනත් එහෙම හේතුවක් නැතුව "අපි මේකට අකමැතියි" කියල කවුරුහරි නිකන් කිව්ව පලියට වාරණය කරන්න බෑ. ඔහොම ගියොත් මල් කතා ඇරෙන්න වෙන කිසි දෙයක් චිත්රපටියකට හදන්න වෙන්නෙ නෑ. 100 % ඇත්ත මචන්.