අනුරාගිනි-තහනම්-කරන්න

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒක ඇත්ත, මොකක් උනත් එහෙම හේතුවක් නැතුව "අපි මේකට අකමැතියි" කියල කවුරුහරි නිකන් කිව්ව පලියට වාරණය කරන්න බෑ. ඔහොම ගියොත් මල් කතා ඇරෙන්න වෙන කිසි දෙයක් චිත්‍රපටියකට හදන්න වෙන්නෙ නෑ.
    100 % ඇත්ත මචන්.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එක එක්කෙනාට ඕනි විදියට film තහනම් කරන්න ගියොත් ඉතින් film හදන්න වෙන්නේ නෑ.

    ඔච්චර අපහාස වුණා කියලා හිතෙනවනම් ගිහිල්ලා නඩු දාන්නයි තියෙන්නේ.
    :yes::yes::yes:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඒක ඇත්ත, මොකක් උනත් එහෙම හේතුවක් නැතුව "අපි මේකට අකමැතියි" කියල කවුරුහරි නිකන් කිව්ව පලියට වාරණය කරන්න බෑ. ඔහොම ගියොත් මල් කතා ඇරෙන්න වෙන කිසි දෙයක් චිත්‍රපටියකට හදන්න වෙන්නෙ නෑ.

    Davinci code ekatath oya wagema case eka edda...
     

    bagi007

    Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    අපරාදේ මාත් ආසාවෙන් බලන්න හිටපු එක්ක්, අනික මේකේ කතා කරන්නේ මනුස්සයෙක් ගැන්නේ, මනුස්සයගේ සිතුවිලි ආශාවන් ගැන, වැරැද්ද ලෝගුවක් දාගෙන හිටපු එකද?
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    :lol:

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජාවාදී ජනරජයේ ජීවත් වෙන ප්‍රාණීන්ට මොන චිත්රපටිද බන් :lol: රජ/බණ කතාවකුයි , ජේසුගේ කතාවකුයි , අල්ලගෙ කතාවකුයි තියෙන ෆිල්ම් තුනක් දාල හදල දුන්න නං මුන් නොකා නොබී හරි අවුරුදු ගානක් යනකන් උනත් බලාන ඉඳි කට ඈරන් :lol:

    ලංකාවේ සිනමා රසිකයෝ ජාති දෙකයි .. අක්ෂරයට පෙර සහ අක්ෂරයට පසු .. ලොල් :lol:

    :rofl::rofl::rofl::rofl::rofl: