අනුරාද කොත්තු පෙරේතයා,මේ ඔයාද ?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    යකෝ කොහොමද බන් මෙච්චර කන්නේ.බඩේ පෙරේතයෙක් වත් ඉන්නවද ?

    ආයෙත් කොපි චැනල් එකක් . ඉන්දියාවෙ පොඩි කෙල්ලෙකුත් ඉන්නව ඔහොම්මම ඉදගෙන කනව යමර කෑමක් .
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    ආයෙත් කොපි චැනල් එකක් . ඉන්දියාවෙ පොඩි කෙල්ලෙකුත් ඉන්නව ඔහොම්මම ඉදගෙන කනව යමර කෑමක් .
    මෙච්චර කන්න පුල්වන්ද බන්
     
    • Like
    Reactions: Stimulus mind

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113

    මේ චැනල් එක බලපන්කො . රටක් බංකොලොත් කරහැකි මේ කන කෑමට

    හුකනවා මේ වගේ ගෑනියෙක් හම්බ උනොත් නාමල් බෙබිත් බංකොලොත් වෙනවා.

    කොහොමද බන් පොර ලෙඩ නොවී ඉන්නෙ.
    මට නම් හාෆ් කොට්ටුවක් කවහම බඩ ෆුල් බන්,එකත් වැඩි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,358
    100,226
    113
    හුකනවා මේ වගේ ගෑනියෙක් හම්බ උනොත් නාමල් බෙබිත් බංකොලොත් වෙනවා.

    මට නම් හාෆ් කොට්ටුවක් කවහම බඩ ෆුල් බන්,එකත් වැඩි
    කොත්තු නන් කන්න බෑ බන්. රයිස් එකක් නන් හෙමීට හෙමීට පැයක් විතර ඇද්දොත් කත හැකි.

    අපේ ඉස්සර ඒලෙවල් ක්ලාස් තිබ්බ කාලෙ ඔට්ටුවක් තිබ්බ ටවුන් එකෙ කඩේකින් ෆුල් කොත්තු 2කයි කල්කිරි බෝතලයයි කන්න. එකම එකයි ඒක කරේ ඒ අවුරුදු 2කටම. මේ වගේ එකෙක් ඉදිය නන් කඩේ බන්කොලොත්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    කොත්තු නන් කන්න බෑ බන්. රයිස් එකක් නන් හෙමීට හෙමීට පැයක් විතර ඇද්දොත් කත හැකි.

    අපේ ඉස්සර ඒලෙවල් ක්ලාස් තිබ්බ කාලෙ ඔට්ටුවක් තිබ්බ ටවුන් එකෙ කඩේකින් ෆුල් කොත්තු 2කයි කල්කිරි බෝතලයයි කන්න. එකම එකයි ඒක කරේ ඒ අවුරුදු 2කටම. මේ වගේ එකෙක් ඉදිය නන් කඩේ බන්කොලොත්.
    දැනුත් අමාරුයි බන් බන් රයිස් එකක් හරි හාෆ් කොත්තුවක් හරි කන්න.කන්න පුළුවන්,හැබැයි බද ෆුලේ ෆුල්,

    ඔව් නේද ?මේක නම් පවක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,631
    113
    kemata addict unama hena amaraui ban.matath henama ubereats pissuwak tibba bada enawa balan iddi.dan masayak nawattala.
     
    • Like
    Reactions: Jim_Moriarty

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    කොත්තු නන් කන්න බෑ බන්. රයිස් එකක් නන් හෙමීට හෙමීට පැයක් විතර ඇද්දොත් කත හැකි.

    අපේ ඉස්සර ඒලෙවල් ක්ලාස් තිබ්බ කාලෙ ඔට්ටුවක් තිබ්බ ටවුන් එකෙ කඩේකින් ෆුල් කොත්තු 2කයි කල්කිරි බෝතලයයි කන්න. එකම එකයි ඒක කරේ ඒ අවුරුදු 2කටම. මේ වගේ එකෙක් ඉදිය නන් කඩේ බන්කොලොත්.

    hutto bothaleth kawada :eek:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    kemata addict unama hena amaraui ban.matath henama ubereats pissuwak tibba bada enawa balan iddi.dan masayak nawattala.
    මුන් කන්නේ බන් අසාමාන්‍ය කෑමක් නේ බන්.ඉන්ටමිඩියට් ෆාස්ටින් කරපන් ,බඩ අඩුවෙනවා ඉක්ම්න්ට
     
    • Like
    Reactions: Stimulus mind

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,631
    113
    මුන් කන්නේ බන් අසාමාන්‍ය කෑමක් නේ බන්.ඉන්ටමිඩියට් ෆාස්ටින් කරපන් ,බඩ අඩුවෙනවා ඉක්ම්න්ට
    matath ohoma kanna puluwan ohoma mahata nethi unata.kottu+burger hari+rice ekak kanawa ban eka para.iwasanna beri craving ekak enne.
     
    • Like
    Reactions: Jim_Moriarty

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,358
    100,226
    113
    hutto bothaleth kawada :eek:
    නෑ බිව්ව. මට එච්චර කන්න බෑ බන් කොත්තු. ෆුල් එකක් ගෙනාවොත් රෑටත් කාල උදේටත් ඉතුරු වෙනව ඉස්සර බෝඩිමේ ඉන්නකොට.
     
    • Like
    Reactions: Ryan08