යකෝ කොහොමද බන් මෙච්චර කන්නේ.බඩේ පෙරේතයෙක් වත් ඉන්නවද ?
යකෝ කොහොමද බන් මෙච්චර කන්නේ.බඩේ පෙරේතයෙක් වත් ඉන්නවද ?
මෙච්චර කන්න පුල්වන්ද බන්ආයෙත් කොපි චැනල් එකක් . ඉන්දියාවෙ පොඩි කෙල්ලෙකුත් ඉන්නව ඔහොම්මම ඉදගෙන කනව යමර කෑමක් .
මෙච්චර කන්න පුල්වන්ද බන්
මේ චැනල් එක බලපන්කො . රටක් බංකොලොත් කරහැකි මේ කන කෑමට
මට නම් හාෆ් කොට්ටුවක් කවහම බඩ ෆුල් බන්,එකත් වැඩිකොහොමද බන් පොර ලෙඩ නොවී ඉන්නෙ.
කොත්තු නන් කන්න බෑ බන්. රයිස් එකක් නන් හෙමීට හෙමීට පැයක් විතර ඇද්දොත් කත හැකි.හුකනවා මේ වගේ ගෑනියෙක් හම්බ උනොත් නාමල් බෙබිත් බංකොලොත් වෙනවා.
මට නම් හාෆ් කොට්ටුවක් කවහම බඩ ෆුල් බන්,එකත් වැඩි
දැනුත් අමාරුයි බන් බන් රයිස් එකක් හරි හාෆ් කොත්තුවක් හරි කන්න.කන්න පුළුවන්,හැබැයි බද ෆුලේ ෆුල්,කොත්තු නන් කන්න බෑ බන්. රයිස් එකක් නන් හෙමීට හෙමීට පැයක් විතර ඇද්දොත් කත හැකි.
අපේ ඉස්සර ඒලෙවල් ක්ලාස් තිබ්බ කාලෙ ඔට්ටුවක් තිබ්බ ටවුන් එකෙ කඩේකින් ෆුල් කොත්තු 2කයි කල්කිරි බෝතලයයි කන්න. එකම එකයි ඒක කරේ ඒ අවුරුදු 2කටම. මේ වගේ එකෙක් ඉදිය නන් කඩේ බන්කොලොත්.
කොත්තු නන් කන්න බෑ බන්. රයිස් එකක් නන් හෙමීට හෙමීට පැයක් විතර ඇද්දොත් කත හැකි.
අපේ ඉස්සර ඒලෙවල් ක්ලාස් තිබ්බ කාලෙ ඔට්ටුවක් තිබ්බ ටවුන් එකෙ කඩේකින් ෆුල් කොත්තු 2කයි කල්කිරි බෝතලයයි කන්න. එකම එකයි ඒක කරේ ඒ අවුරුදු 2කටම. මේ වගේ එකෙක් ඉදිය නන් කඩේ බන්කොලොත්.

මුන් කන්නේ බන් අසාමාන්‍ය කෑමක් නේ බන්.ඉන්ටමිඩියට් ෆාස්ටින් කරපන් ,බඩ අඩුවෙනවා ඉක්ම්න්ටkemata addict unama hena amaraui ban.matath henama ubereats pissuwak tibba bada enawa balan iddi.dan masayak nawattala.
matath ohoma kanna puluwan ohoma mahata nethi unata.kottu+burger hari+rice ekak kanawa ban eka para.iwasanna beri craving ekak enne.මුන් කන්නේ බන් අසාමාන්‍ය කෑමක් නේ බන්.ඉන්ටමිඩියට් ෆාස්ටින් කරපන් ,බඩ අඩුවෙනවා ඉක්ම්න්ට
නෑ බිව්ව. මට එච්චර කන්න බෑ බන් කොත්තු. ෆුල් එකක් ගෙනාවොත් රෑටත් කාල උදේටත් ඉතුරු වෙනව ඉස්සර බෝඩිමේ ඉන්නකොට.hutto bothaleth kawada![]()