අනුරාධගෙ අලුත්ම ආතල් එක

AnuradhaRa

Well-known member
  • කෝපි කඩේ පරණ කතා බලමින් බත් කනව

    මරු බං ගමේ සෙට් එක 😅

    කුරුං ගොයිය දැං නෑ නේද
    සිරිසේන වයසයි තාම ඉන්නව

    අබිලිං, අප්පුව මැරුණ නෙ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    "දෙයියෝ සාක්කි", "සුරගනන් ඇවිත්.. " ඔය දෙකත් බලපන් ආතල්.. උබ "මායාරත්න" බලල තියේද අර මැණික් දැක්කම යකෙක් වෙන ඩයල් එක ශ්‍රියන්ත මෙන්ඩිස් රගපාන්නෙ.. පොඩි කාලෙ හෙන බයයි ඕක බලද්දි..
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    කතාව හෝකන්දර නේද ෆිල්ම් කරලා තියෙන්නේ දැන් ඒ පැත්ත බලන්න අසයි
     
    • Like
    Reactions: AnuradhaRa

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    උබට ඔහොම උනේ සිංහල බෞද්ධයෝ ඇසුර නිසා. අනිත්‍ය බව සහ high to low stimulation without කිසිම physical effort.

    කතෝලිකයෝ උන්ගේ ගමන යනවා. මේකා තමන්ට අදාළ නැති ජාන සම්භවයක් තියන ජාතියක් එක්ක සම්බන්ධකම් පවත්වලා කෝපි කඩේ vibe eka enjoy karanawa.

    අනුරාධ කරුණාකර දෙවියන් වහන්සේට ජිවතය කැප කරන්න.
    ------ Post added on May 13, 2025 at 2:29 PM

    Follow Dr. Philip Naheri
    ------ Post added on May 13, 2025 at 2:30 PM


    ------ Post added on May 13, 2025 at 2:31 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    කෝපි කඩේ පරණ කතා බලමින් බත් කනව

    මරු බං ගමේ සෙට් එක 😅

    කුරුං ගොයිය දැං නෑ නේද
    සිරිසේන වයසයි තාම ඉන්නව

    අබිලිං, අප්පුව මැරුණ නෙ
    අඩෝ මාත් කරන්නේ මේකම නොවැ...ආතල් බං පරන කෝඩි පඩේ බලද්දි...හරිම හැසැල්්ලුවක් දැනෙනවා වගේම කියා ගන්න බැරි දුකක දැනෙනවා ඒ දේවල් එහෙම දැන් නැති නිසා
     
    • Like
    Reactions: AnuradhaRa

    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    කෝපි කඩේ පරණ කතා බලමින් බත් කනව

    මරු බං ගමේ සෙට් එක 😅

    කුරුං ගොයිය දැං නෑ නේද
    සිරිසේන වයසයි තාම ඉන්නව

    අබිලිං, අප්පුව මැරුණ නෙ

    කුරුන් ගොයියා ඉන්නවා, නැවිල වරෙන් පෙන්නන්න.. :lol: :lol: