කලු කුමාරය වැහිලා -- පුක වනනව බඹරෙ වගේ 
------ Post added on Aug 25, 2024 at 12:56 AM

------ Post added on Aug 25, 2024 at 12:56 AM

ඇත්තටම ඇයි බන් ඔහොම ඔලුව කාරකවන්නේ? ආවේස වෙනවා කියන්නේ මොකද්ද? විද්‍යාත්මක පසුබිම මොකද්ද? මානසික ලෙඩක් කියලා දන්නවා ඒත් මොකද්ද ඒකෙ නම![]()