අනුරාධගෙ සොයාගැනීම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අපේ ඇපල් අඹ ගහකත් තියෙනව කිව්වනෙ

    ගෙඩිවල පණුවො කිව්වනෙ

    කොහොමහරි එකම ගහේ දැං පැහිගෙන එන ඒවයෙ පණුවො නෑ වගේ

    කලින්ම ඉදුණ සෙට් එකේ තමා පණුවො ගොඩක් හිටියෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අපේ ඇපල් අඹ ගහකත් තියෙනව කිව්වනෙ

    ගෙඩිවල පණුවො කිව්වනෙ

    කොහොමහරි එකම ගහේ දැං පැහිගෙන එන ඒවයෙ පණුවො නෑ වගේ

    කලින්ම ඉදුණ සෙට් එකේ තමා පණුවො ගොඩක් හිටියෙ
    උබ කොහෙද ඇපල් ගහක් තියෙනවා කිව්වේ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    උබ කොහෙද ඇපල් ගහක් තියෙනවා කිව්වේ?
    ඇපල් අඹ ගහක්
    ඔය ගහ මං වත්තෙ පිටිපස්සෙ තියෙනව දැකල ගලෝල ඉස්සරහින් ‌හිටෙව්ව බං

    දැං ඒක ලොකු ගහක් වෙලා :love2:
    ගස් දෙකක් එකට ඇලිල තිබුණෙ
    මං දෙකම වෙන් නොකර එකට හිටෙව්ව.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඇපල් අඹ ගහේවිතරද පනුවෝ ඉන්නේ? වෙන Pඅලතුරු ගස් නැද්ද? කෙසෙල් තියනව නම් ඒවත් ඉදුනම පනුවෝ ඉන්නවද?
     
    • Haha
    Reactions: Kalegana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇපල් අඹ ගහක්
    ඔය ගහ මං වත්තෙ පිටිපස්සෙ තියෙනව දැකල ගලෝල ඉස්සරහින් ‌හිටෙව්ව බං

    දැං ඒක ලොකු ගහක් වෙලා :love2:
    ගස් දෙකක් එකට ඇලිල තිබුණෙ
    මං දෙකම වෙන් නොකර එකට හිටෙව්ව.
    ගස් දෙක වෙන් නොකරන උඹ ඇයි නංගි, මස්සිනා වෙන කරන්න හදන්නේ කියන එක නං මට ගැටළුවක් ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඇපල් අඹ ගහේවිතරද පනුවෝ ඉන්නේ? වෙන Pඅලතුරු ගස් නැද්ද? කෙසෙල් තියනව නම් ඒවත් ඉදුනම පනුවෝ ඉන්නවද?
    තව අඹ ගහක් තියෙනව. ඒකෙ පණුවො නෑ මචං
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    ඕකට කෙමක් තියෙනව, අපේ ගහකට කරල දුන්න. මට මතක නෑ, වයසක මනුස්සයෙක් ගෙන් අහල බලන්න.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඕකට කෙමක් තියෙනව, අපේ ගහකට කරල දුන්න. මට මතක නෑ, වයසක මනුස්සයෙක් ගෙන් අහල බලන්න.
    මොකද උනේ මචෝ බ්ලඩ් ප්‍රෙෂර් එකට? අප්ඩේට් එකක දාපන්කෝ.
     
    • Like
    Reactions: Gingy

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    80ටම බැස්ස :cool:
    දැං දිගටම බෙනව
    උදේට telmisartan 40 එකක්
    උබෙන් නෙමේ අනික් කුකුලාගෙන් ඇහුවේ.

    කොහොම උනත් උඹ හරියට බෙහෙත් ටික බීපන්. එක පාර මැරිලා යනවා වගේ දුක් විඳ විඳ අවුරුදු ගණන් ඉන්න ගියාම ඕකෙන් එන අතුරු ආබාධ නිසා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    මොකද උනේ මචෝ බ්ලඩ් ප්‍රෙෂර් එකට? අප්ඩේට් එකක දාපන්කෝ.
    ආ මන් ඒ තරෙඩ් එකේ දැම්ම, ඔයාගෙ නම දැම්මෙ නෑ හැබැයි සපෝට් එකට තෑන්ක්ස්. ඩොක්ටර් කුශාන් හෙට හවස හේමාස් එකේ දාල තියෙන්නෙ. අද උදේ බලද්දිත් 167/155, ටෙම්පරි දුන්න බෙහෙත් අහනවා වගේ. වෙච්ච ලොකුම වෙනස වයිපරේ කෑගහන එක ටිකක් අඩු වෙලා. දැන් හෙන සැලකිලි. මළ පනින දේකට වත් බනින්නෙ නෑ හුචස් ගාල ෆිලමන්ට් එක යාවි කියල :D ඒකද දන්නෙත් නෑ වෙනස. හැබැයි ඔලුවෙ බර ගතිය සෑහෙන්න අඩු වෙලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ආ මන් ඒ තරෙඩ් එකේ දැම්ම, ඔයාගෙ නම දැම්මෙ නෑ හැබැයි සපෝට් එකට තෑන්ක්ස්. ඩොක්ටර් කුශාන් හෙට හවස හේමාස් එකේ දාල තියෙන්නෙ. අද උදේ බලද්දිත් 167/155, ටෙම්පරි දුන්න බෙහෙත් අහනවා වගේ. වෙච්ච ලොකුම වෙනස වයිපරේ කෑගහන එක ටිකක් අඩු වෙලා. දැන් හෙන සැලකිලි. මළ පනින දේකට වත් බනින්නෙ නෑ හුචස් ගාල ෆිලමන්ට් එක යාවි කියල :D ඒකද දන්නෙත් නෑ වෙනස. හැබැයි ඔලුවෙ බර ගතිය සෑහෙන්න අඩු වෙලා.
    උබ දැනට කරලා තියෙන රිපෝර්ට් ඔක්කොම අරගෙන පලයන්. එතකොට ඩොක්ටර්ට ලෙසිනේ. ඉක්මන් සුවය පාර්ථනා කරනවා මචෝ.
     
    • Love
    Reactions: AnuradhaRa

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    පනුවොත් එක්කම කාල පනු බෙහෙත් බීලා review එකක් කරලා thread එකක් දාපන්. අනිත් උන්ටත් ප්‍රයෝජනවත් වෙයි
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    අපේ ඇපල් අඹ ගහකත් තියෙනව කිව්වනෙ

    ගෙඩිවල පණුවො කිව්වනෙ

    කොහොමහරි එකම ගහේ දැං පැහිගෙන එන ඒවයෙ පණුවො නෑ වගේ

    කලින්ම ඉදුණ සෙට් එකේ තමා පණුවො ගොඩක් හිටියෙ
    ඇපල් ගහේ ෆොටෝ එකක් දාන්නකො අපිට බලාගන්න
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඇපල් ගහේ ෆොටෝ එකක් දාන්නකො අපිට බලාගන්න
    ෆොටෝ ගන්න බෑ අතට ගන්න කොටම ෆෝන් එකේ ඩිස්ප්ලේ ගියා උඹට මතක නැත්ද? පොටෝ ඕනිනම් ඩිස්ප්ලේ දාලා දියන් ඌට
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ෆොටෝ ගන්න බෑ අතට ගන්න කොටම ෆෝන් එකේ ඩිස්ප්ලේ ගියා උඹට මතක නැත්ද? පොටෝ ඕනිනම් ඩිස්ප්ලේ දාලා දියන් ඌට
    සදුද දිහාවට තමයි බං කඩේකට දිල බලන්න වෙන්නෙ

    මේකෙ කැමරාව කොහොමත් වැඩ කෙරුවෙ නෑ

    කොහොමත් පොටෝ ගහන්න බෑ
     
    • Like
    Reactions: Devadatta

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ෆොටෝ ගන්න බෑ අතට ගන්න කොටම ෆෝන් එකේ ඩිස්ප්ලේ ගියා උඹට මතක නැත්ද? පොටෝ ඕනිනම් ඩිස්ප්ලේ දාලා දියන් ඌට
    ඔයා එක හොද හේතුවක් කියන්න ඇයි මම උට ඩිස්ප්ලේ දාල දෙන්න ඕන?
     
    • Haha
    Reactions: Devadatta

    Rastapopoulos

    Well-known member
  • ඔයා එක හොද හේතුවක් කියන්න ඇයි මම උට ඩිස්ප්ලේ දාල දෙන්න ඕන?
    මූ අකවුන්ට් නම්බර් එක මේකේ දැම්මොත් අපි හැමෝම කිය හරි දාලා ඩිස්ප්ලේ එකක් දාලා දෙමු. අම්මගේ පැන්ෂන් එකෙන් ඔක්කොම කරගන්න බෑනේ