BTW, math ube wayase. 1983 June.උඹ ඒක මතක තියං ඉදල![]()
BTW, math ube wayase. 1983 June.උඹ ඒක මතක තියං ඉදල![]()
uba anurata hint ekak ne gahuwe

A/L කරන්න ගියෙ මීගමුවෙ සෙන්මේරිස් එකට
අඩුකුලේ නේ, උඹත් එක්ක ආයේ ආශ්‍රයක් නෑමං ඉපදෙන්න අවුරුදු 8කට කලිං
o/l bari nam 8,9 class ekak karapan
A/L කරන්න ගියෙ මීගමුවෙ සෙන්මේරිස් එකට
මහ එපාම කරපු කාලයක් ඒක
මගෙ ලෙඩ ඉස්සෙල්ලාම මතුවෙන්න ගත්තෙ ඔය කාලෙ තමා
මම මැත්ස් කරන්න ගියෙ
ඒ වුණාට ඒ දවස්වල මට මැත්ස් කිසිම දෙයක් තේරෙන්නෙ නෑ
අනිත් සබ්ජෙක්ට් දෙක නම් ගොඩ
ඒ කාලෙ බැරි මැත්ස් දැං මට සෑහෙන්න පුලුවන්
o/l bari nam 8,9 class ekak karapan
ithin himeeta class ekak dekak karala ganak hoya ganinko.O/L ගණන් මට හොදට කියල දෙන්න පුලුවන්
කීප දෙනෙක්ට ගණන් කියල දුන්න 10 11
දැං මොකුත් නෑ
Uba mutada upades denne ? Hoda Putha hinda ubata ehema hithenna athi. oka ahalawath mu hedunoth nam hodai. eth danna tharamin muta kisi deyaka unanduwak ne den namithin himeeta class ekak dekak karala ganak hoya ganinko.
sathiyata sthira dinayak daganna epa.
week by week date ekai time ekai schedule karapan.
ethakota ubata barak danena ekak na.
AL exam ekta face kre nedda
A/L කරන්න ගියෙ මීගමුවෙ සෙන්මේරිස් එකට
මහ එපාම කරපු කාලයක් ඒක
මගෙ ලෙඩ ඉස්සෙල්ලාම මතුවෙන්න ගත්තෙ ඔය කාලෙ තමා
මම මැත්ස් කරන්න ගියෙ
ඒ වුණාට ඒ දවස්වල මට මැත්ස් කිසිම දෙයක් තේරෙන්නෙ නෑ
අනිත් සබ්ජෙක්ට් දෙක නම් ගොඩ
ඒ කාලෙ බැරි මැත්ස් දැං මට සෑහෙන්න පුලුවන්
9 , 10 wage lamayanta Tution deepan, ganak hoya ganna puluwan ne.O/L ගණන් මට හොදට කියල දෙන්න පුලුවන්
කීප දෙනෙක්ට ගණන් කියල දුන්න 10 11
දැං මොකුත් නෑ
උබ හෙන වයසයි නේ මම හිතුවේ මගේ වයසේ වගේ ඇති කියලා මම 2004 O/L ලිව්වේ.1998 O/L ලිව්වෙ![]()
උබත් හෙන වයසයිනෙ ඉතින්උබ හෙන වයසයි නේ මම හිතුවේ මගේ වයසේ වගේ ඇති කියලා මම 2004 O/L ලිව්වේ.
අකුරු වැරදිලා. මං ඒලෙවල් කරලා අවුරුදු අටකට පස්සෙඅඩුකුලේ නේ, උඹත් එක්ක ආයේ ආශ්‍රයක් නෑ
![]()
A6 B3A8, B1
B sinhala![]()