අනුරාධපුරයට

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඉන්ටසිටිය තියෙන්නෙ උදේ කොයි වෙලාවල් වලට ද බන් කොළඹින්
    දැන් නම් වෙනස් වෙලාද දන්නේ නැ. ඉස්සර තිබුනේ උදේ 11යි ගානකට වගේ මතක.
     
    • Like
    Reactions: sudu1234

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඉන්ටසිටිය තියෙන්නෙ උදේ කොයි වෙලාවල් වලට ද බන් කොළඹින්
    උදේ 5.10ට ගල්කිස්සෙන්.... ටිකට් බුක් කරගන්න... එදා උදේට ටිකට් නැති උනොත් 5.50 එකේ යන්න වෙන්නේ.....ඒක නෝමල් එකක්....

    රෑ කීයට වගේ ද
    රෑ නැද්ද කොහෙද බං....
    ------ Post added on Jun 9, 2022 at 10:40 PM
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උදේ 5.10ට ගල්කිස්සෙන්.... ටිකට් බුක් කරගන්න... එදා උදේට ටිකට් නැති උනොත් 5.50 එකේ යන්න වෙන්නේ.....ඒක නෝමල් එකක්....

    රෑ නැද්ද කොහෙද බං....
    ------ Post added on Jun 9, 2022 at 10:40 PM
    උබ ළග දි ගියා ද බන්? ටිකට් එක කීය ද තාම 400 ද