අනුරාධපුරය.අගනුවර

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    අනුරාධපුරය.අගනුවර

    ඕන් අගනගරය අනුරාධපුරය කරන්න කියලා යෝජනාවක් අවිල්ලලු. සිංහලුන්ට කෙල වෙයිද? :D:D

    බලාගෙන ගියාම දෙමල්ලු විතරක් නෙවෙයි සිංහලුන්ට ආතල් දෙන්නේ. සිංහලුන් විසින් සිංහලුන්ටම ආතල් සපයනවා :cool::cool:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව පස්වරු 4.30 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහජන අදහස් විමසයි. සභාපති ලාල් විජේනායක,සුනිල් ජයරත්න, තේමිය හුරුල්ලේ, නදීකා දමයන්ති කමිටු සේවා සාමාජිකයෝය.
    අද සහ හෙට (18) දවස පුරා උදෑසන 9.30 සිට 4.30 දක්වා පැවැත්වේ.
    විශ්‍රාමික රාජ්‍ය සේවා එකමුතුව වෙනුවෙන් පියදාස පතිරණ මහතා මුලින්ම කරුණූ දක්වමින් රාජ්‍ය සේවා විශ්‍රාම ලබන අයට ප්‍රතිලාභ ලබා ගැනීමට දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධාවක් වී ඇතැයි සඳහන් කළේය.
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති හා රජරට එක්සත් වෘත්තියවේදීන්ගේ සංසදයේ ජ්‍යෙෂ්ඨ උපදේශ මහාචාර්ය සී.එම්. මද්දුමබණ්ඩාර අදහස් දක්වමින් කොළඹ වාණිජ අගනුවර ලෙස පවත්වා ගෙන යමින් මීළඟ අගනුවර අනුරාධපුරය කළ යුතු යැයි ද ප්‍රකාශ කළේය.
    සිංහල රජදවස අනුරාධපුරය වසර 1500 ක් පමණ මෙරටේ අගනුවර වු බව ඉතිහාසය කියයි.

    DSC_48661.jpg

    DSC_48691.jpg

    http://www.lankadeepa.lk/index.php/articles/386558
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    good idea, please take away the taffic and even the parliment from colombo. we have to work here in peace
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    ithin hondai ne .Anuradhapure ape rajawaru kiyak unnada? colombo wala ekkenek wath unnada? nethnam Kandith hondai

    good idea, please take away the taffic and even the parliment from colombo. we have to work here in peace

    ඒ ඒ පලාත්,දිස්ත්‍රික්ක උන්ට වාසි වෙන විදිහට යෝජනා ඉදිරිපත් කරන එක නෙවෙයිද බන් මේ වෙන්නේ?
    හම්බයා ස්වයං පාලනය ඉල්ලනවා. දෙමලා සිංහයව එපා කියනව. අනුරාධපුරේ එකා අගනගරය ඉල්ලනවා :lol:

    මේවද බන් යෝජනා. :baffled::baffled:

    මුහුදුබඩ පලාත් වලින් පාර්ලිමේන්තුව මුහුද මැද්දේ හදන්න කියලා යෝජනාවක් එන්නත් බැරි නැහැ :rofl::rofl:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    ගොන් ආතල් එකක් දෙන්ට නුල දාල තියෙන්නේ .එත් වැඩේ අවුල් වෙලා :baffled::baffled:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අනුරපුරේ නම් ගැලපේනවා අගනුවරට හොඳට ඕනේතරම් ඉඩතියනවා town එකේ ලොකුකරන්න යන වියදමත් අඩුයි
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    අගනුවරට හොද ශීග්‍රයෙන් දියුණු වෙමින් ආ හම්බන්තොට

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඒ ඒ පලාත්,දිස්ත්‍රික්ක උන්ට වාසි වෙන විදිහට යෝජනා ඉදිරිපත් කරන එක නෙවෙයිද බන් මේ වෙන්නේ?
    හම්බයා ස්වයං පාලනය ඉල්ලනවා. දෙමලා සිංහයව එපා කියනව. අනුරාධපුරේ එකා අගනගරය ඉල්ලනවා :lol:

    මේවද බන් යෝජනා. :baffled::baffled:

    මුහුදුබඩ පලාත් වලින් පාර්ලිමේන්තුව මුහුද මැද්දේ හදන්න කියලා යෝජනාවක් එන්නත් බැරි නැහැ :rofl::rofl:

    :yes: :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113

    :)

    මුන් මදනමෝදක ගහලා මේවට එනවද මන්දා බන්.

    සිරාවටම බන්. :lol::lol:
    එක්කෝ මුන් යෝජනා කරන්නේ මේවගේ ආතල් වැකි විතරයි.
    නැත්නම් හොඳ යෝජනා එක්ක මේ වගේ කතාවක්. කොහොමහරි නිවුස් වල මාකට් වෙන්නේ ආතල් වැකි විතරයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :)

    සිරාවටම බන්. :lol::lol:
    එක්කෝ මුන් යෝජනා කරන්නේ මේවගේ ආතල් වැකි විතරයි.
    නැත්නම් හොඳ යෝජනා එක්ක මේ වගේ කතාවක්. කොහොමහරි නිවුස් වල මාකට් වෙන්නේ ආතල් වැකි විතරයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඒ ඒ පලාත්,දිස්ත්‍රික්ක උන්ට වාසි වෙන විදිහට යෝජනා ඉදිරිපත් කරන එක නෙවෙයිද බන් මේ වෙන්නේ?
    හම්බයා ස්වයං පාලනය ඉල්ලනවා. දෙමලා සිංහයව එපා කියනව. අනුරාධපුරේ එකා අගනගරය ඉල්ලනවා :lol:

    මේවද බන් යෝජනා. :baffled::baffled:

    මුහුදුබඩ පලාත් වලින් පාර්ලිමේන්තුව මුහුද මැද්දේ හදන්න කියලා යෝජනාවක් එන්නත් බැරි නැහැ :rofl::rofl:

    දැන් උබ කොහෙද කියපන්.. අනිවාර්යෙන් උබ කොළඹ. ඇත්ත තමා කවුරුත් කැමති යකෝ තමන්ගේ නගරේ සංවර්ධනය වෙනවා බලන්න. දැන් බලන්න අනිත් අයත් කිව්වා වගේ කොච්චර හොඳද අ/පුර ඕන තරම් ඉඩ තියෙනවා අනික අවුරුදු 1500ක ඉතිහාසයක් තියෙනවා. අනික පුරේ කියන්නේ වන්නිය නෙවෙයි උබ ගිහින් බලපන්.. කොළඹට විතරයි දෙවැනි අනිත් හැමදේම තියෙන නගරයක්. අනික ඔකෙන් කොළඹ තදබදය සැහෙන අඩුවෙනවා වගේම මේ නිසා සංචාරක ආකර්ෂණය වැඩිවෙනවා වගේම නගර දෙක අතර දුර නිසා colombo-a/pura cover වෙනකම් රටෙන් 60%ක් විතර ශිග්‍ර සංවර්ධනයකට ලක් වෙනවා.

    හැබැයි අන්තිමට කියන්න ඕනේ මේ කම්ඹ හොරු ඉන්න පර්ලිමෙන්තුවනම් අනුරාධපුරේට දැම්මොත් ඒ නගරේ තියෙන පුජනියත්වේ නැතිවෙනවා.. පාර්ලිමේන්තුව සුද්ද වූ දිනක මෙය වැදගත් යෝජනාවක් වේ.. (හැබැයි වාණිජ නගරය නොවිය යුතුයි)

    එසේම ඊට ප්‍රථම අනුරාධපුර සංචාරක ආකර්ෂණය සහිත පුජනිය නගරයක් ලෙස පුර්ණ සංවර්ධනයකට ලක් කල යුතුය.

    මේ post එකත් එක්කතිබ්බ link එකට ගිහින් එකේ comment බැලුවහම තේරුනේ.. ගොඩක් එවුන් අගනගරය සහ වාණිජ නගරය වෙනස දන්නේ නැහැ. අනුරාධපුරය අගනගරය වුවත් කිසිදිනක වාණිජ නගරය නොවිය යුතුයි. මන්ද එයට අවශ්‍ය භෞතික කරුණු අනුරාධපුරයට නොමැත. (ex-වරායක්)

    එත් එක්කම කියන්න ඕනේ ලෝකේ ගොඩක් රටවල
    අගනගරය සහ වාණිජ නගරය දෙකක්.
    *US - washinton & new york
    *China - Beijin & shanhayi
    *Brazil - Brazilia & Rio etc....

    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තව කව්ද එකෙකුත් ඒ දවස්වල පොළොන්නරුවෙ ගෙදරට වෙලා රට පාලනය කරනව කියල කිව්ව මතකයි. එත් ඒ කව්ද කියල හරියටම මතක නෑ. :rofl:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,117
    742
    113
    ඕන් අගනගරය අනුරාධපුරය කරන්න කියලා යෝජනාවක් අවිල්ලලු. සිංහලුන්ට කෙල වෙයිද? :D:D

    බලාගෙන ගියාම දෙමල්ලු විතරක් නෙවෙයි සිංහලුන්ට ආතල් දෙන්නේ. සිංහලුන් විසින් සිංහලුන්ටම ආතල් සපයනවා :cool::cool:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව පස්වරු 4.30 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහජන අදහස් විමසයි. සභාපති ලාල් විජේනායක,සුනිල් ජයරත්න, තේමිය හුරුල්ලේ, නදීකා දමයන්ති කමිටු සේවා සාමාජිකයෝය.
    අද සහ හෙට (18) දවස පුරා උදෑසන 9.30 සිට 4.30 දක්වා පැවැත්වේ.
    විශ්‍රාමික රාජ්‍ය සේවා එකමුතුව වෙනුවෙන් පියදාස පතිරණ මහතා මුලින්ම කරුණූ දක්වමින් රාජ්‍ය සේවා විශ්‍රාම ලබන අයට ප්‍රතිලාභ ලබා ගැනීමට දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධාවක් වී ඇතැයි සඳහන් කළේය.
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති හා රජරට එක්සත් වෘත්තියවේදීන්ගේ සංසදයේ ජ්‍යෙෂ්ඨ උපදේශ මහාචාර්ය සී.එම්. මද්දුමබණ්ඩාර අදහස් දක්වමින් කොළඹ වාණිජ අගනුවර ලෙස පවත්වා ගෙන යමින් මීළඟ අගනුවර අනුරාධපුරය කළ යුතු යැයි ද ප්‍රකාශ කළේය.
    සිංහල රජදවස අනුරාධපුරය වසර 1500 ක් පමණ මෙරටේ අගනුවර වු බව ඉතිහාසය කියයි.

    DSC_48661.jpg

    DSC_48691.jpg

    http://www.lankadeepa.lk/index.php/articles/386558

    poddak expalin karawada meken Sinhala kattiyta mokada wenne kiuala.nattma mekath gon aathal ekakda uba wage pol booruwek wadak nati welawata karana?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    තව කව්ද එකෙකුත් ඒ දවස්වල පොළොන්නරුවෙ ගෙදරට වෙලා රට පාලනය කරනව කියල කිව්ව මතකයි. එත් ඒ කව්ද කියල හරියටම මතක නෑ. :rofl:

    l2JJEBCrpPFabp5v2.gif