අනුරාධපුරය.අගනුවර
ඕන් අගනගරය අනුරාධපුරය කරන්න කියලා යෝජනාවක් අවිල්ලලු. සිංහලුන්ට කෙල වෙයිද?

බලාගෙන ගියාම දෙමල්ලු විතරක් නෙවෙයි සිංහලුන්ට ආතල් දෙන්නේ. සිංහලුන් විසින් සිංහලුන්ටම ආතල් සපයනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව පස්වරු 4.30 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මහජන අදහස් විමසයි. සභාපති ලාල් විජේනායක,සුනිල් ජයරත්න, තේමිය හුරුල්ලේ, නදීකා දමයන්ති කමිටු සේවා සාමාජිකයෝය.
අද සහ හෙට (18) දවස පුරා උදෑසන 9.30 සිට 4.30 දක්වා පැවැත්වේ.
විශ්‍රාමික රාජ්‍ය සේවා එකමුතුව වෙනුවෙන් පියදාස පතිරණ මහතා මුලින්ම කරුණූ දක්වමින් රාජ්‍ය සේවා විශ්‍රාම ලබන අයට ප්රතිලාභ ලබා ගැනීමට දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධාවක් වී ඇතැයි සඳහන් කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති හා රජරට එක්සත් වෘත්තියවේදීන්ගේ සංසදයේ ජ්‍යෙෂ්ඨ උපදේශ මහාචාර්ය සී.එම්. මද්දුමබණ්ඩාර අදහස් දක්වමින් කොළඹ වාණිජ අගනුවර ලෙස පවත්වා ගෙන යමින් මීළඟ අගනුවර අනුරාධපුරය කළ යුතු යැයි ද ප්‍රකාශ කළේය.
සිංහල රජදවස අනුරාධපුරය වසර 1500 ක් පමණ මෙරටේ අගනුවර වු බව ඉතිහාසය කියයි.
http://www.lankadeepa.lk/index.php/articles/386558